sampath එකේ ATM එකේ මරු seen එකක් වුණා

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මට කිසිම අවුලක් වෙලා නැත්තේ බැංකු වලින් BOC / Com Bank / LOLC විතරයි , Customer Support එහෙම හොදයි ඒ තැන් වල.

    මම ගිය අනිත් ඒවගේ Service අවුල් Customer Support අන්තිමයි.
    ඊයේ සල්ලි නැති වුනා බැංකුවක මගේ Payment එකක් කරනකොට ෆේල් වෙලා. උන්ගේ System වල අවුල්
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38

    @Debrovsky එක බැංකුවට සල්ලි ගන්න ගිහින් පිටින් වෙච අවුලක් මිසක් බැංකුවේ අවුලක් නමේ