මාම අපෙ ගෙදර ආව වෙලේ මගෙන් ඇහුව රට යන්න කැමති නැද්ද කියල. එයාගෙ අක්කල නංගිල කීපදෙනෙක්ම ඉතාලියෙ ඉන්නව. මාත් ඉතින් කීව හොද රටකට යන්න කැමතියි කියල. ඊට පස්සෙ මට කියනව එහෙනම් student visa ඇප්ලයි කරල යන්න හැමෝම කරන්නෙ එහෙම කියල මට ඒව උගන්නන්න එනව. පලයන් නාකිය කියල කියන්න හිතුන ඒත් මං කීවෙ නෑ. උදව් කරන්න වගේ එන හැමෝම කරන්නෙ තමන් දන්නව කියල පෙන්නන්න උපදෙස් දෙන එක විතරයි.


