M4 macbook pro chip vs m5 pro

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,476
    8,647
    113
    ulan bator
    දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ :lol:
    ඇඩොබෙ - ඖටොකැඩ් සොෆ්ට්වෙයා වල සැහෙන වෙනස්ක් තියෙනවා බන්! ලස්ස 15ක විතර පීසි එකකින් කරන්න ඔන වැඩ ලස්ස 4ක මැක් ම්නි එකෙ කරතැකි! මන් හිතන්නෙ මැක් වල මල්ටිටාස්කින් නැති නිසා ඔක වෙන්නෙ!
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ලොකු වැඩ කරනේ නැත්නම් Coding, Video Editing, AI training, MacBook Air M4 හරි MacBook Pro M5 ගන්න, ඔන්නනම් RAM වැඩි කරලා ගන්න. ඔනෙවටත්
    වඩා ඇති.
     
    • Like
    Reactions: Erzo and Emios

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,751
    14,950
    113
    But 24gb ram is expensive 16gb m5 enough?
    ------ Post added on Dec 27, 2025 at 11:09 AM
    උඹ කරන වැඩ ලෝඩ් එක අපි දන්නේ නෑ නේ.
    අවුලක් නෑ. Swap එක ගේමක් ගහනවා හාඩ් එකේ ඉඩෙන්.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ :lol:
    Coding walatanam mara smooth, Windows machine wage setup kara dagalana one na, restart karana one na ohe wada karagana ynnawa puluwan. Mage MacBook Pro eka masa ganakin restart karawath na.

    Ram case hinda ganan wedi weida?

    But 24gb ram is expensive 16gb m5 enough?
    ------ Post added on Dec 27, 2025 at 11:09 AM
    Mama MacBook Air M4 ekak gatha 16GB & 512GB SSD. mage stock / trading wada walata. mama use karane web browser eka, trading view and Telegram withrari. 16GB hodatama athi. Normal browsing, movie watching walata athi. onenam koatah 24GB giyath kamak na
    ------ Post added on Dec 27, 2025 at 11:29 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,399
    9
    3,050
    113
    මම දන්නෙ නෑ ඔයාගේ අවශ්‍යතා.

    ඒ මම හිතනවා ලොකු මුදලක් වියදම් කරලා ගන්න එක අලුත් එකම ගන්න කියලා.

    පොඩි උපදෙසක් දෙන්නම් මම වැට් වැඩි කරනවා කියපු බයට 2023 දෙසැම්බර් 27 ( 27 හරියටම අද වගේ දවසක්) ගත්තා ලිනේවෝ එකක් ලක්ෂ හතරකට.ඒත් අප්‍රේල් මාසේ ඒකම ගන්න පුලුවන් කම තිබුනා 3.50 / 3.70 අතර . ඒක නිසා ඔය ලබන අවුරුද්දෙ වෙයි කියන මිල ඉහල යාම ගැන වොරි වෙන්න එපා. රුපියල් දීලා ගන්නවා නම් හිතන්න. ඩොලර් දීලා ගන්නවා නම් හිතන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,897
    66,397
    113
    උඹ කරන වැඩ ලෝඩ් එක අපි දන්නේ නෑ නේ.
    අවුලක් නෑ. Swap එක ගේමක් ගහනවා හාඩ් එකේ ඉඩෙන්.
    Ehema loku wedak ne ban.browser eke tab 30k witara,tawa vibecoding website building tama.chatgpt claude grok local apps okoma open.etchara tama.
     
    16gb ඇති 👍
    M5 16gb ekakata yannada enan?
    ------ Post added on Dec 27, 2025 at 11:43 AM
     
    • Like
    Reactions: Testonetwo

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    M5 16gb ekakata yannada enan?

    madi wei bn.. issarahata thawa thawa ram usage eka wadi wenawa neh.. anika mac ekak normally awurudden awurudda maaru karanne nene.. e nisa 24 or up ekakata palayan..

    me mage eke danatama 10-11 gihin... M1 Pro habai
    ....................
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,897
    66,397
    113
    madi wei bn.. issarahata thawa thawa ram usage eka wadi wenawa neh.. anika mac ekak normally awurudden awurudda maaru karanne nene.. e nisa 24 or up ekakata palayan..

    me mage eke danatama 10-11 gihin... M1 Pro habai
    M6 oled ekak enawalune eka awama ganna idea ekak tiyenawa meka dila.tawa 4gb iturune.2 years walata wage madi weida
     
    Last edited:

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,751
    14,950
    113
    Ehema loku wedak ne ban.browser eke tab 30k witara,tawa vibecoding website building tama.chatgpt claude grok local apps okoma open.etchara tama.

    M5 16gb ekakata yannada enan?
    ------ Post added on Dec 27, 2025 at 11:43 AM
    ඔය කියන වැඩට නම් එල.

    උඹ containers ගොඩක් up කරගෙන ඉන්නවාද? Parallel code compile වැඩ කරනවා ද?
    M4 pro eke, P cores double තියනවා. Multi tasking වැඩ දිගට රන් වෙනවා නම් m4 pro > M5 base.
     
    • Like
    Reactions: Emios