ඇඩොබෙ - ඖටොකැඩ් සොෆ්ට්වෙයා වල සැහෙන වෙනස්ක් තියෙනවා බන්! ලස්ස 15ක විතර පීසි එකකින් කරන්න ඔන වැඩ ලස්ස 4ක මැක් ම්නි එකෙ කරතැකි! මන් හිතන්නෙ මැක් වල මල්ටිටාස්කින් නැති නිසා ඔක වෙන්නෙ!දැන් ඇපල් ලැප්ටොප් කියල විශේෂ දෙයක් නැහැ නේ මිල වැඩි එක විතරයි. ඉස්සර වින්ඩෝස් හිර වෙන කාලේ නම් ඇපල් හොඳයි. දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ලංකාවේ ඉනන්ව නම් අනිත් එවුන්ට ලොකුව පෙන්නන්න ඇපල් හොඳයි. වෙන ඇති විශේෂ ලබ්බක් ඕකේ නැහැ![]()


wikunanna thiyenawane