Aliexpress genna ganin !අවුරුදු දෙකක්වත් පාවිච්චි කරන්න පුලුවන් කොලිටි බැක්පැක් එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
ගොඩක් තැන්වල තියෙන්නෙ ලැප්ටොප් බෑග් සයිස් පොඩි ඒවා. ඊට වඩා ටිකක් ලොකු ඉඩ තියෙන එකක් ඕනෙ.
රු.10000 ට අඩුවෙන් ඕනෙ.
මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද?Try Arctic Hunter Sri Lanka
මොකක්ද බන් store එක.ado mama ekak genna gaththa kalekata kalin ali eken
thama eka use karanne
බඩු හොඳයි හැබැයි ගණන්...මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද?
Thanks bnබඩු හොඳයි හැබැයි ගණන්...
I'm using this one since last year July.
https://arctichunter.lk/product/arctic-hunter-ah1uu/
තාම හොඳට තියෙනවා... ලැප් විතරක් නෙමෙයි ඇඳුම් චාජර් පවර් බැන්ක් ඔක්කොම දාගෙන යන්න පුළුවන්.
math gaththa. highly recommendedTry Arctic Hunter Sri Lanka
මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද? (2)Try Arctic Hunter Sri Lanka
Oka lankawe ekk. Godak un hodai kiyanawa.මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද? (2)