කෙඳිරිය...
පොහොසත් රටක් ලස්සන ජිවිතයක්
පිටු 232
අද වෙනතෙක් මේ පොතෙන් වූ පොරොන්දු 3%ක් වත් ජනතාවට ලබා දී නොමැත .
කටින් බතල පමණි!
ඔවුන්ගේ වැරදි පෙන්වීම සහ විවේචනය කිරීම තර්ජන සහ වෙඩි වැදීම් වලට හේතුවේ!
කෙඳිරිය ... නැවතත්
1977 සිට ආර්ථිකය ලෝකයට සමගාමිව විවුර්ත ආර්ථිකයක් අලියා ලකුණක් ඇති පක්ෂයක් ඇති කළේය
කොළඹ ක්‍රමය සහ රට සිංගප්පුරුවට වඩා හොඳින් එදා පැවතියේය
සින්ගපුරුව ලංකාව ආදර්ශයට ගනිමින් ඔවුන්ගේ දේශය ගොඩ නැගීමට ද පියවර ගත්තේය
1982/83 දී රටේ ගැනම හැරවීමට රැඩිකල් ගොබ්බයො හර්තාල් කරමින් , දෙමල මිනිස්සු මරමින් ලෝකය ඉදිරියේ ලංකාව බිමටම ඇද දැම්මේය. ඒ ජේවීපී ජඩයින්ය.
නැවත රට සංවර්ධන මාවතට පිවිස, මහවැලි, වික්ටෝරියා වැනි දැවැන්ත වාරි කර්මාන්ත වලින් රටේ ඉදිරිගමනට බොහෝ යහපත් අඩිතාලමක් දැම්මේය.
1988/89 දී රටේ ගැනම හැරවීමට රැඩිකල් ගොබ්බයො නැවත රජය පෙරලා දැමිමට රට වසර 2ක් වසා දැම්මේය.
කෙඳිරිය තවත් ඉදිරියට ... (වරෙවේ මාලිමා ගොබ්බයො, වරෙව් )
රටේ සියලු මුදල් හුරාකමින්, එන එන ආයෝජකයින්ගෙන් 10%ක අල්ලස් ලබාගනිමින් රාජපක්ෂ සෙට් එක පොහොසත් විය. යන යන තැන ඔවුන්ට ගෙවල්ය. ස්පෝට්ස් කාර්, වලදැමූ රත්තරන් ආකාරය.
හොරා කෑමේ දැවැන්තයා ලෙස මහින්ද රාජපක්ෂ නම් විය.
ඔහු ඒ කල දේ අදටත් මිනිස්සුන්ට විඳිමින් සිටීමට සිදු වී ඇත .
ඒවා ඉහල කවුරු හෝ විසින් එක පින්තුරයකට නගා ඇත .
කෙඳිරි යේ අවසානය...
සියලු ජනතා පැතුම් ඉටු කරමින්, මාලිමාව රජයක් පිහිටුවේය.
දැන් වසරක් අවසානය
76 වසරක සාපය අහවර කරමින් , වැසි පිට වැසි වැටි , නායේ යාම්, ගංවතුර ගලා රටම සෝදා හැරියේය.
සංවර්ධනය තවත් වේගවත් කරමින් , කැඩුණු පාරවල් වැලිකොට්ට සමගින් නැවත පන ගැන්විය
කැඩුණු පාලම්, බෝක්කු ගල් පුරවා නැවත ගොඩ නැගිය.
හොඳින් යහමින් තිබුණු අධිවේගී පාරවල් වල දොරටු වසා පෝලිම් නැවත ඇති කරේ නැත.
දැන් සහල් පිටරටින් එන්නේ නැත
අල්ලස් ගන්න ඇමතිලා නැත
මෙලෝ මලදානයක් නොකර , රට ඔහේ යන්නන්වාලේ යාමට දැන් වසරක් ගතවී ඇත .
කරපු දෙයකුත් නැත
මැක්කන් ගේ ගහනයට ලක් වී ඇත
තවත් වසරකට පා තැබීමට නියමිතය
සාපය අවසන් නැත
දික් වුනා පමණි
දැන් 78ක් වීමට නියමිතය
ඔබට සුභ අනාගතයක්!
සුභ නව වසරක්!