වසරේ ආවර් ජනා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,887
    13,377
    113
    පෘථිවිය
    කෙඳිරිය...
    පොහොසත් රටක් ලස්සන ජිවිතයක්

    image_ba3879c9a5.jpg


    පිටු 232
    අද වෙනතෙක් මේ පොතෙන් වූ පොරොන්දු 3%ක් වත් ජනතාවට ලබා දී නොමැත .
    කටින් බතල පමණි!
    ඔවුන්ගේ වැරදි පෙන්වීම සහ විවේචනය කිරීම තර්ජන සහ වෙඩි වැදීම් වලට හේතුවේ!

    කෙඳිරිය ... නැවතත්

    1977 සිට ආර්ථිකය ලෝකයට සමගාමිව විවුර්ත ආර්ථිකයක් අලියා ලකුණක් ඇති පක්ෂයක් ඇති කළේය
    කොළඹ ක්‍රමය සහ රට සිංගප්පුරුවට වඩා හොඳින් එදා පැවතියේය
    සින්ගපුරුව ලංකාව ආදර්ශයට ගනිමින් ඔවුන්ගේ දේශය ගොඩ නැගීමට ද පියවර ගත්තේය

    1982/83 දී රටේ ගැනම හැරවීමට රැඩිකල් ගොබ්බයො හර්තාල් කරමින් , දෙමල මිනිස්සු මරමින් ලෝකය ඉදිරියේ ලංකාව බිමටම ඇද දැම්මේය. ඒ ජේවීපී ජඩයින්ය.

    නැවත රට සංවර්ධන මාවතට පිවිස, මහවැලි, වික්ටෝරියා වැනි දැවැන්ත වාරි කර්මාන්ත වලින් රටේ ඉදිරිගමනට බොහෝ යහපත් අඩිතාලමක් දැම්මේය.

    1988/89 දී රටේ ගැනම හැරවීමට රැඩිකල් ගොබ්බයො නැවත රජය පෙරලා දැමිමට රට වසර 2ක් වසා දැම්මේය.


    කෙඳිරිය තවත් ඉදිරියට ... (වරෙවේ මාලිමා ගොබ්බයො, වරෙව් )

    G9PDXQUasAADUp5


    රටේ සියලු මුදල් හුරාකමින්, එන එන ආයෝජකයින්ගෙන් 10%ක අල්ලස් ලබාගනිමින් රාජපක්ෂ සෙට් එක පොහොසත් විය. යන යන තැන ඔවුන්ට ගෙවල්ය. ස්පෝට්ස් කාර්, වලදැමූ රත්තරන් ආකාරය.
    හොරා කෑමේ දැවැන්තයා ලෙස මහින්ද රාජපක්ෂ නම් විය.

    ඔහු ඒ කල දේ අදටත් මිනිස්සුන්ට විඳිමින් සිටීමට සිදු වී ඇත .

    ඒවා ඉහල කවුරු හෝ විසින් එක පින්තුරයකට නගා ඇත .

    කෙඳිරි යේ අවසානය...

    images


    සියලු ජනතා පැතුම් ඉටු කරමින්, මාලිමාව රජයක් පිහිටුවේය.
    දැන් වසරක් අවසානය

    76 වසරක සාපය අහවර කරමින් , වැසි පිට වැසි වැටි , නායේ යාම්, ගංවතුර ගලා රටම සෝදා හැරියේය.
    සංවර්ධනය තවත් වේගවත් කරමින් , කැඩුණු පාරවල් වැලිකොට්ට සමගින් නැවත පන ගැන්විය
    කැඩුණු පාලම්, බෝක්කු ගල් පුරවා නැවත ගොඩ නැගිය.
    G8bZ3RSagAANTqg
    G8rGfzWbIAA4arS


    හොඳින් යහමින් තිබුණු අධිවේගී පාරවල් වල දොරටු වසා පෝලිම් නැවත ඇති කරේ නැත.
    P1.jpg

    දැන් සහල් පිටරටින් එන්නේ නැත

    අල්ලස් ගන්න ඇමතිලා නැත

    G9LAM8fbMAA-M0v



    මෙලෝ මලදානයක් නොකර , රට ඔහේ යන්නන්වාලේ යාමට දැන් වසරක් ගතවී ඇත .
    කරපු දෙයකුත් නැත
    මැක්කන් ගේ ගහනයට ලක් වී ඇත

    තවත් වසරකට පා තැබීමට නියමිතය
    සාපය අවසන් නැත
    දික් වුනා පමණි
    දැන් 78ක් වීමට නියමිතය

    ඔබට සුභ අනාගතයක්!
    සුභ නව වසරක්!

    G8Bmg9pb0AAnLcG
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,856
    1
    56,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොප් කොල්ලට
    පුපේ පලුත් දාල

    @NiyamaSinhalaya කතිරේ ගහපු රවට්ටන්නෙ නැති කෙනා කවුද කියල කියන්න ලැජ්ජයි නේද බොස්?

    ඉතිං එහෙම නම කියන්නත් ලැජ්ජා හිතෙන එකෙකුට මිනිස්සු චන්ද දෙන්නෙ නැති එක අහන්නත් දෙයක්ද!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,887
    13,377
    113
    පෘථිවිය
    @NiyamaSinhalaya කතිරේ ගහපු රවට්ටන්නෙ නැති කෙනා කවුද කියල කියන්න ලැජ්ජයි නේද බොස්?

    ඉතිං එහෙම නම කියන්නත් ලැජ්ජා හිතෙන එකෙකුට මිනිස්සු චන්ද දෙන්නෙ නැති එක අහන්නත් දෙයක්ද!
    ඇයි බන් උඹ මෙච්චර ගොබ්බ
    මෙච්චර සංවර්ධනයක් මාලිමාව කරලා තියෙද්දිත්
    මෙච්චර සුභ දායි ලෙස රටක් ගෙනියන්න පුළුවන් මාලිමාව ට ඇයි මෙච්චර බනින්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,856
    1
    56,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් උඹ මෙච්චර ගොබ්බ
    මෙච්චර සංවර්ධනයක් මාලිමාව කරලා තියෙද්දිත්
    මෙච්චර සුභ දායි ලෙස රටක් ගෙනියන්න පුළුවන් මාලිමාව ට ඇයි මෙච්චර බනින්නේ
    තමන් චන්දෙ දුන්න කෙනා ඒ තරම් හොඳ කෙනෙක් නම් නම කියන්න ලැජ්ජා වෙන්න හේතුවක් නෑ

    චන්දෙ දවසේ ට්‍රිප් එකක් ගියාද? ☝️ :-D
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,887
    13,377
    113
    පෘථිවිය
    තමන් චන්දෙ දුන්න කෙනා ඒ තරම් හොඳ කෙනෙක් නම් නම කියන්න ලැජ්ජා වෙන්න හේතුවක් නෑ

    චන්දෙ දවසේ ට්‍රිප් එකක් ගියාද? ☝️ :-D
    අපි දුන්නේ මාලිමාවට
    කට්ට උඩට තියෙන
     
    • Like
    Reactions: KDH