Avatar: Fire and Ash එක වගේ චිත්‍රපට හෝල් එකට එන්නේ කොහොමද කියලා දන්නවද?

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    local hadana file distribution ekath dan full digital da ethakota? local distributors la use karanneth dcp da?
    Dekama use karanawa. 4K laser, lamp wage wage ewata DCP man hithannae sinhala ewa. Sinhala movies gana man heuwe na.
     
    • Like
    Reactions: vito

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,569
    48,796
    113
    සේදවත්ත


    yeah. but avatar wage movie ekak theatre eke balana eka worthy.
    ------ Post added on Dec 28, 2025 at 11:02 PM
    මම මේ බලලා ආවේ දැන්, අනේ මන්දා හැමදාම එකම මගුල . කල්ලිය ඉන්නවා උන් ගහනවා මුං ගහනවා එච්චරයි
     
    • Like
    Reactions: losh_92

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    ෆිල්ම් එක හෝල් වලට යවන්න කලින් අපේ රටේ චිත්‍රපට සංස්ථාවේ සෙන්සර් බෝඩ් එකට පෙන්වන්න ඕන. ඒ අය ෆිල්ම් එක බලලා "ප්‍රදර්ශනයට සුදුසුයි" කියලා සහතිකයක් දුන්නට පස්සේ තමයි හෝල් වල පෙන්වන්න අවසර ලැබෙන්නේ

    thaman asa nathi type eke film ehemath balan inna wenawa neda? epa wena job ekak
     
    • Like
    Reactions: losh_92

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    Sinhala ewa gana heuwe na machan.
    එල එල බම් මේ විස්තර පට්ට වටිනවා, මම හිතුවේ ඕක ඩිස්ට්‍රිබියුටර්ගෙන් එන්ක්‍රිප්ටඩ් හාඩ් එකක දාල එවල ඒක පෙන්නනවා කියල
     
    • Like
    Reactions: losh_92

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,207
    4,562
    113
    - E unata official release ekata kalin midnight screening ekka dawasakata dekakta kalin full security daala pennana eva gena hitana kota nam ekko timezone case ekak nisa mun advantace eka gannawada dan na kialat hitenawa
    - oya kiuwata launch wenna masa 2,3kata kalin mehe yam yam films balapu ayat innawa. e wagema oya pennuwe nathi trailers balapu ayat innawa. samaharavita officially special keys ekka baluwa wenna puluwan. mokada server calibrate karanna loku welawak yanawa. e wagema oya avatar lag wewi play wenna gatta oya fps kathawa nisa. e projector eke wena film ekak play karannat ba okata settting haduwama.

    avatar balanwa nam imax 3d vitarak balanna. welawata lankawe high fps adinna puluwan imax eke
     
    • Love
    Reactions: losh_92