අතුරු පාරක යන බස් එකක ගියා.
ගමේ මානුස්සයෙක් බස් එකේ හිටියා.
පොර බීලා, හරි අයිස් ගහලා හරි ඩෝප්.
පොර බස් එකෙන් බහින්න හදනකොට උගෙ සරම කැඩුනා.
බස් එකේ හිටපු පිරිමි ඌට බනිනවා.
උගේ ගෑණි පව්, වැඩ කරලා ගන්න සල්ලි ඔක්කොම මේවට වියදම් කරනවා, බ්ලා බ්ලා බ්ලා...
මට කිසිම ෆීලින් එකක් නෑ මේ කේස් එකට
ඇයි යකෝ ඌ බොන්නෙ උගෙ සල්ලි වලින් නම් අපිට මොකද .
අනික උගෙ ගෑණි ඌත් එක්ක ඉන්න බැරි නම් යයි යන්න.
සරම කැඩුණා කියලා ලැජ්ජා වෙන්නෙ මොකටද? අපිට නැති අමුතු දෙයක් ඌට නෑනෙ.
ලංකාවේ මිනිස්සුන්ට අනුන්ගෙ ප්‍රශ්න මහමෙරක් වගේ නේද.