අනුරාධපුරලු!
වයස අවුරුදු හතයි මාස අටක් පමණ වන බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි සැකකරුවෙකු ලබන ජනවාරි මස 08 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්.සමරසිංහ මහත්මිය නියෝග කළාය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව, වවුනියාව පාර ප්‍රදේශයේ පදිංචි පද්මපෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් 'රංජිත් සීයා' නමින් හඳුන්වන හැත්තෑ හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරු විසින් සිය බාලවයස්කාර නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී ඇති අතර, එම පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
https://www.gossiplankanews.com/202...nded-for-abusing-seven-year-old-girl.html?m=1