බුරුමෙ Civil War එකක් තියනව නේ මේ දවස් වල.ඕවට හොදම රට තමා බුරුමය . ඩිජිටල් නෝමෑඩ් කියන කන්සෙප්ට් එක බරපතලවම කරන රටක් ඒක
Iman Gadzhi still relevant in 2026?Iman Gadzhi's here to sell the course / cult membership![]()
Gadzhi, Hamza et al. were the ones who promoted the "upscale at Bali / Thailand" thingyIman Gadzhi still relevant in 2026?
It is a normal thing even before these scammers. I worked with a few clients who were in Bali before CovidGadzhi, Hamza et el. were the ones who promoted the "upscale at Bali / Thailand" thingy
Idk 'bout the 2026 though
, Quality of life is far better than in LK. There are so many tourists from Europe and US so it feels like a Europe country. ඇඩෝ උබලත් සිවිල් වෝ තිබ්බ රටකනේ හිටියේ , නිකං දන් නෑ වගේ හැසිරෙන්නේ 2009 පස්සෙද ඉපදුනේබුරුමෙ Civil War එකක් තියනව නේ මේ දවස් වල.
Thanks bro.I've been to Vietnam for work. I was staying at Ho Chi Ming D1, very happening country, awesome nightlife. You could rent a luxury apartment for about 120-150K LKR/Mo, and live like a king if you can spend about $1500 for foods etc.
Taxi/Food are very cheap. Country is safe (but there are some scams and not hard to get away from them) + Very pretty and tiny girls![]()
, Quality of life is far better than in LK. There are so many tourists from Europe and US so it feels like a Europe country.
There are many Sri Lankans living there, I found couple of Sri Lankan restaurants as well.
I am not sure if you can obtain a long term visa unless if you are not working for a Vietnam company. You can get a visit Visa for about a month.
ඔව් ඉතින් ඒ වගේ Conflict Season වලදි Digital Nomad සීන් එක අඩුයි බංඇඩෝ උබලත් සිවිල් වෝ තිබ්බ රටකනේ හිටියේ , නිකං දන් නෑ වගේ හැසිරෙන්නේ 2009 පස්සෙද ඉපදුනේ
මොන අඩුවක්ද අනේ අපේ අය කොච්චර එහේ වැඩද . සමහරු එන්නෙත් නෑ එහේ ගියාම ඒ තරම් සැප . කොටින්ම පවුලේ උන්වත් දන් නෑ ඌ ගැන ඒ තරම් සොදුරු පරිසරයක ඉන්නේ .ඔව් ඉතින් ඒ වගේ Conflict Season වලදි Digital Nomad සීන් එක අඩුයි බං
------ Post added on Jan 3, 2026 at 3:37 PM
සිරා ද. මම Research පාරක් දාල බලන්නම්. Thanks Broමොන අඩුවක්ද අනේ අපේ අය කොච්චර එහේ වැඩද . සමහරු එන්නෙත් නෑ එහේ ගියාම ඒ තරම් සැප . කොටින්ම පවුලේ උන්වත් දන් නෑ ඌ ගැන ඒ තරම් සොදුරු පරිසරයක ඉන්නේ .
ගොඩක් අය යන්නේ තායිලන්තයේ වැඩට ඒ උනාට මියන්මාරය තමා ෆයිනල් ඩෙස්ටිනේශන් එක .
නිවස් වල නම් ඒම සිවිල් යුද්දයක් නෑ දැන් සාමකාමී .
අඩෝ අඩෝ ජොක් එකක් කරේසිරා ද. මම Research පාරක් දාල බලන්නම්. Thanks Bro