මිහින්තලේ වලහා ගුලට රිංගපු අවස්ථාවක්!😂

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේසීන් එක දාපු අයට නඩු දැම්මා හාමුදුරුවෝ. හිරෙත් ගියාද කොහෙද කෙනෙක්. පරිස්සමින් ෂෙයාර් කරන්නේ පුතේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    මහ රජ මේ වීඩියෝ හැර තවත් වීඩියෝ තිබේද...?

    1767608140309.png

    වලහගෙ ලොකු කොල්ලට කේන්ති ගිහින්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    View attachment 261015
    වලහගෙ ලොකු කොල්ලට කේන්ති ගිහින්
    කාලෙකට කලින් ඌ හොඳට හිටියා දැන් ආයෙත් සනීප නෑ 😔
    රාජපක්ෂ නිකායේ සමන්තට පුක දෙන සෙට් ඵකකුත් ඉන්නව..උන්වත් උෟ ඵක්කම රහත් කරවන්න ඕන...රාජපක්ෂ පවුල වගේම තමා මූත් කරන අවලම් වැඩ ඔක්කොම කරලා ඔප්පු කරල පෙන්නන්න ලු.පක තමා ඉතිං
     
    • Haha
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    කාලෙකට කලින් ඌ හොඳට හිටියා දැන් ආයෙත් සනීප නෑ 😔


    සාදුත් එක්ක අපි නොදන්න ලේ නෑකමක් ඇති...
    ඒකයි කිසිම තේරුමක් නැතුව වියරුවෙන් වගේ Dislike දාගෙන දාගෙන ගිහින් තියෙන්නෙ...
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,843
    11,296
    113
    මව්ලවි ලා, කතොලික පියතුමන් ලා මෙහෙම කිච වෙන්නෙ නැ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    මව්ලවි ලා, කතොලික පියතුමන් ලා මෙහෙම කිච වෙන්නෙ නැ.

    බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
    සිටියා මිස නොදනිමි කොහෙ සිටියාදැයි මව්ලවි
     
    • Like
    Reactions: sinhawanshaya