හැබයි දරුවාගෙ යුතුකම් කරන්න වෙනවා, එක්කො ප්ලැන් කරලා මහණ වෙන්න කලින් සෙටල් කරනවා. එක වෙන්නම ඔනෙ,
ඇයි ඒ?
ethical/ moral constructs, දරුවෝ, පවුල.. කියන්නේ ලෝකේ. ලෝකෙන් මිදෙන ධර්මයක් හොයන කෙනෙක්ට ඕවා අදාල නැහැ.
වෙච්ච දේවල් වුනා. ඒවගේ එල්ලුනොත් වෙන්නේ ප්‍රමාදයට පත් වෙන එක. සසර.