මිහින්තලේ වනචර තට්ටයා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    මචං මිහින්තලේ සාසනේ විනාස කරන්නේ උඹලාගේ එවුන්ම,මේක බලපන් AI ද කියලා
    😂

    හාමුදුරුවෝ බිරිඳ එක්ක පන්සල ඇතුළේ වලියක්..

    නුගේගොඩ, හයිලෙවල් පාරේ පිිහිටි, සිිරි ධර්මාරාමාධිපති පූජ්‍ය බෝගම්බර රතනජෝති හිමි නීත්‍යනුකූලව විවාහ ගිවිසගෙන දරුවකුද ජාතක කර සිය පන්සල ඇතුළේ පවුල් ජීවිතයක් මේ වන විට ගත කරන බව වාර්තා වෙයි.. උන්වහන්සේ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමග හොර රහසේ සබඳතා පැවැත්වීම නිසා එය නීත්‍යනුකූල බිරිඳට හසුවීමෙන් දෙදෙනා අතර පන්සල ඇතුළේ බරපතළ ගැටුමක් හට ගෙන ඇත. මේ ඊට අදාළ වීඩියෝ පටයකි.

    එහි රතනජෝති හිමි සිය දරුවා සමග පන්සලේ උඩුමහලේ කාමරයේ සිටින අයුරුද දැක්වෙන අතර දැනට වසර හතරක පමණ කාලයක සිට සිය බිරිඳ සහ දරුවා සමග උන්වහන්සේ මෙම පන්සල ඇතුළේ පවුල් ජීවිතයක් ගත කරන බව වාර්තා වෙයි..




    COPIED
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    බුදු හාමුදුරුව‌ෝ කිව්වනෙ මචං ශාසනය විනාස ව‌ෙන විදිහ.
    දැන් ඉතින් ම‌ේ ඇත්ත ව‌ෙන්නේ ඒ්වා තමයි
    අපිට තියනේනෙ හ‌ොද ද‌ේ ගත්ත නරක ද‌ේ අයින් කරා


    :cool::cool:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අම්බෝ.... අපේ ශාදුටත් අන්තිම කාලේ ඔහොම සුවිප් එකක් ඇදිලා තාත්තයි තව දන්නම කියන කීපදෙනෙකුයි අමාරුවෙන් වැඩේ සෙට්ල් කරා. එවුන් නං කප්පං ගන්නම තට්ටයෝ මෝල් කරන සැට් එකක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,586
    113
    උන් ඕන බඩුවක් ගහගත්තාවේ අපිට මොකෝ
    මම ඕකුන්ට දානයක්වත් දෙන්නෑ
    පිණ්ඩාපත චාරිකාවේ වැඩියොත් නියම ගෞරවයෙන් දානේ දෙනවා එච්චරයි
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    සමහරවිට එ මනුස්සයාට ඇත්තටම කල කිරිලා මහණ වුනාද දන්නෙ නැ, හැබයි දරුවාගෙ යුතුකම් කරන්න වෙනවා, එක්කො ප්ලැන් කරලා මහණ වෙන්න කලින් සෙටල් කරනවා. එක වෙන්නම ඔනෙ, ලන්කවෙ ගනයෙක් වෙන්න හරිම ලෙසි, ඊයෙ කෙල්ල බූට් තියලා, එදාම කලකිරිලා, අද සිවුර දාගෙන බෞද්දයො උන්ට වඳිනවා, රොමානු කතොලික ෆාදර්ල හදන්නෙ එහෙමද? උපාදි කරවලා, අවුරුදු 6ක් උගන්නලා, එකෙනුත් බර ගානක් මගදිත් හැලිලා තොරලා බෙරලා පෙනෙරයෙන් (වචනෙ මතක නෑ පෙරලා? පෙලරා
    ?) එන්නෙ. එකයි වෙනස, ඔය ෆාදස්ලාට ඉන්ග්ලිශ් කතා කරන්නත් පුලුවන්.


    මෙ ගොන් පකයා නිසා ඉරානෙට යවන එකකුත් ලන්කාවට එවයි, වමනෙ වගෙ ඔයි මෙ ගනයො, ට්‍රම්ප් මූ එක්ක මොන මීටින්ද? අනිත් එක ඒ ගොන් කියමන පස්සෙ ඉන්න එවුන්. එ මදිවාට රටෙ පිලිගත් ඔක්කොම චැනල් ඔවාට යනවා, ඔවා දවසෙ පුවත් වලට දානවා.
    ------ Post added on Jan 14, 2026 at 7:23 PM

    aawa!
    ------ Post added on Jan 14, 2026 at 7:23 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    උන් ඕන බඩුවක් ගහගත්තාවේ අපිට මොකෝ
    මම ඕකුන්ට දානයක්වත් දෙන්නෑ
    පිණ්ඩාපත චාරිකාවේ වැඩියොත් නියම ගෞරවයෙන් දානේ දෙනවා එච්චරයි

    දෙන්න ඕවා අදාල නැහැ.

    දානය තමයි ලෞකික මට්ටමින් අත්හරින්න පුරුදු කරන්නේ. අතහරිනවා වෙනුවට අල්ලගන්න එක තමයි හාමුදුරුවෝ හැසිරෙන විදිහෙන් සීලය, ප්‍රඤාව ජජ් කරන එක. ආනිශංස අතිනුත් සංඝ රත්නය වෙනුවෙන් දෙන දානය ආනිශංස ගොඩක් වැඩියි පෞද්ගලික දානයට වඩා.

    plus, ශාසනය ඇතුලේ බාහිර ක්‍රියාවෙන් ජජ් කරන එක ඉතා බයානකයි. ප්‍රඤාව එලියෙන් පේන්නැහැ. කිසිම සීලයක් නැහැ.. කියලා පේන හාමුදුරුවෝ මාර්ගල ලබපු උතුමෙක් වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ට බැන්නහම රිටර්න්ස් x100 වෙලා ඇවිත් හරිම ආතල් වෙනවා සසර ඉස්සරහට.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    රාජපක්ශ නිකායේ සිල් පද කියලා එකක් නෑ බ්‍රෝ :ROFLMAO: :ROFLMAO:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    තට්ටයා එක පොකුරට

    රොමාන්තික තට්ටයා


    ගැන්ග්ස්ටර් තට්ටයා


    නිදි වදින තට්ටයා


    පාටි තට්ටයා


    ලයිව් නියුඩ් බලන තට්ටයා