මේ මනුස්සය ගැන හොදටම දන්න සිද්දියක් තියනවා. මහින්ද ජනාධිපතිකාලේ සුදත්ත කියන මිනිහ මර්වින් සිල්ව ලග කැළණියෙ ප්‍රචාරක කටයුතුවලට ඉදල තියනවා. මගෙත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක්ගෙ මාම වෙන බොරැල්ලෙ පදින්චි වෙලා හිටපු පවුලක ගෙය සහ ඉඩම මර්වින් සිල්වා මැරයො දාල බලහත්කාරයෙන් අල්ලගෙන තිබුනෙ. මේ පවුල පදින්චි වෙලා හිටියෙ නොටින්හැම්වල. ලංකාවෙ පොලීසිය විසදන්න මගහරින හින්දා මේ අය මර්වින් කන්ටැක්ට් කරන්න උත්සාහ අරගෙන තියනවා, එතකොට මර්වින් සිල්වා වෙනුවෙන් මේ සුදත්ත කියන මනුස්සය තමයි කතාකරල තියෙන්නෙ. ගෙය ඉඩම ආපහු දෙන්න එකේ වෙළද වටිනාකම තරම්ගානක් ඉල්ලල. පස්සේ මගෙ යාලුවගෙ මාම ලංකාවට ඇවිත් නඩුවක් දැම්ම නැඩුව අවුරුදු 2ක් විතර යනකොට ඒ මනුස්සයට කොළඹදි වෙඩි තියල . ඒ පවුලේ අය බය හින්දා ආයි ලංකාවට ගියේ නෑ
රට බේරාගන්න කතා කරන ගොඩක් අය ඔය වගේ