මේ Perfume එක යූස් කරන කවුද ඉන්නෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,842
    5,280
    113
    මේක long lasting ද? ගන්න ගානට වටිනවද? Smell එක මොන වගේද?

    1000018826.jpg
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    82
    147
    33
    මගෙ ගාව තියෙනව qahwa එක.ඔය වගේම තමයි.පැය 8-10 සුවද තියෙනව.winter perfume එකක් නිසා රෑ වගේ වෙලාවකට තමයි ඔක set වෙන්නේ
     
    • Like
    Reactions: Gunther

    silva_dump

    Active member
  • Jun 4, 2015
    351
    230
    43
    long lasting, dawas 5k unath tiyey
    hamba suwadai
    sara wadi 1st day
    3rd day eke wage smell eka okay :rofl:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,842
    5,280
    113
    don't waste your money Buying Middle east made crap
    5ml decant එකක් ගත්ත test කරල බලන්න. උබ කියන තරම් ලොකු අවුලක් නෑනෙ.. පැය 5 වගේ උපරිම සුවද තියනව. එකම අවුල ටිකක් sweet note එකක් තියන නිසා ඔෆිස් එකට වගේ සෙට් වෙන්නෙ නෑ කියල හිතෙනව. night out එකකට වගේනම් පට්ට.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    man use kala machan hype eka vitharai and projection eka thiyanawa long lasting time 2 hours wage vitharai

    oke anith ekath ehamai

    rasasi eke fire eka wage balahan eka patta
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,842
    5,280
    113
    man use kala machan hype eka vitharai and projection eka thiyanawa long lasting time 2 hours wage vitharai

    oke anith ekath ehamai

    rasasi eke fire eka wage balahan eka patta
    2 hours වලට වඩානම් තිබුන මචං. මම යූස් කලේනම් night එකේ විතරයි. sweet note නිසා ඔෆ්ස් එකට සෙට් නෑ කියල හිතුන. Decant එක තව යුස් කරල බලල තමා ගන්න ඕනෙ කොහොමත් bottle එක ගන්නවනම්. Uba කිව්ව එක කීයක් වගේ වෙනවද?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    2 hours වලට වඩානම් තිබුන මචං. මම යූස් කලේනම් night එකේ විතරයි. sweet note නිසා ඔෆ්ස් එකට සෙට් නෑ කියල හිතුන. Decant එක තව යුස් කරල බලල තමා ගන්න ඕනෙ කොහොමත් bottle එක ගන්නවනම්. Uba කිව්ව එක කීයක් වගේ වෙනවද?
    Manda mata thibbe batch eka awulkda danne nae man gihin gaththe unge office ekenma Sajaa wala thiyenne , 175 AED wage wei :yes:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    5ml decant එකක් ගත්ත test කරල බලන්න. උබ කියන තරම් ලොකු අවුලක් නෑනෙ.. පැය 5 වගේ උපරිම සුවද තියනව. එකම අවුල ටිකක් sweet note එකක් තියන නිසා ඔෆිස් එකට වගේ සෙට් වෙන්නෙ නෑ කියල හිතෙනව. night out එකකට වගේනම් පට්ට.
    Office walata Al Haramain Aqua Dubai eka try karanna.

    1767867316139.png

    poddak ganan. But performance hodai. LV Imagination eke dupe ekak

    But, decant ekak aran inna
     
    • Love
    Reactions: Bulathaa

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    Uba sweet perfume walata kemathi nan ok awlak ne ban, normal day time 8hr+ suwada thiyanawa, sweet, venilla, cardamom notes godak thiyenne, Butterscotch ice cream vibe ekak, Kello nan patta Asai suwadata, unisex type ekak, qahwa mekata passe apu eka ekath hodai