මාලිමාවට ගැසූ කතිරය ගැන.....

දැන් උඹලාගේ ස්ථාවරය කුමක්ද?

  • එකෙන්ම තාමත් මාලිමාවට

    Votes: 45 36.6%
  • තාමත් මොකුත් කියන්න තරම් කල් මදි

    Votes: 16 13.0%
  • පසුතැවෙනවා

    Votes: 23 18.7%
  • මාලිමාවට දුන්නේ නෑ

    Votes: 35 28.5%
  • මාලිමාවට නුදුන්න එක ගැන පසු තැවෙනවා

    Votes: 4 3.3%

  • Total voters
    123

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,081
    113
    Mother Earth
    මාලිමාවට නොදුන්න එක ගැන සතුටු වෙනවා කියලා එකක් නෑනේ. 🤷🏻‍♂️

    මාලිමාවේ....
    මාලිමාවේ...
    මාලිමාවේ...
    මාලිමාවේ... ඔහෙ නවතින්නේ...
    සමාවෙලා මේ දුක අහපන්නේ...
    වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ...
    වලාලයට ඉඩදී පලයන්නේ...

    👆🏻එදා ගුණදාස කපුගේ දුටු අනාගතය 😍

     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මාලිමාවට නොදුන්න එක ගැන සතුටු වෙනවා කියලා එකක් නෑනේ. 🤷🏻‍♂️

    මාලිමාවේ....
    මාලිමාවේ...
    මාලිමාවේ...
    මාලිමාවේ... ඔහෙ නවතින්නේ...
    සමාවෙලා මේ දුක අහපන්නේ...
    වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ...
    වලාලයට ඉඩදී පලයන්නේ...

    👆🏻එදා ගුණදාස කපුගේ දුටු අනාගතය 😍


    මාලිමාවට නැති උනාට ගෝඨාභය දුන්න ඡන්දෙ ගැන සතුටුයි නේද 🤣🤣🤣.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේකේ තාම කල් මදි උනුත් ඉන්නවා. උන් නම් කෙලින්ම මන්දයෝ ටිකක්. මාලිමාව ගැන විශ්වාස කරන උන් නම් මොළේ මැරිච්ච ටිකක්.
    ටිකක් ඉඳපං නාමල් ගැනයි සජිත් ගැනයි අපි විශ්වාස කරන්නම් 🤣🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,161
    13,857
    113
    35
    Spain
    ටිකක් ඉඳපං නාමල් ගැනයි සජිත් ගැනයි අපි විශ්වාස කරන්නම් 🤣🤣🤣


    මූ මෙහෙම කිව්වේ නැතත් මූ ඒ වර්ගයේ එකෙක්. උඹ ඒ වර්ගයේ උන්ගේ වහලෙක්. ඉතින් උඹ කියන දේවල් පඩයකට ගණන් ගන්නේ නැහැ අපි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කෝටි 1000ක් ගල් අඟුරු හොරා කෑවා.

    ලැජ්ජා නෑනේ බං උඹලාට..

    නියම වහල්ලු තොපි..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    ti65cm3.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අනුරය්යා රට හදයි කියල ඉර හඳ වගේ විශ්වාසයි.

    රෙද්දෙ රෙවිලා හත් පොලේ ගාගෙන පජාත වෙලා ඉන්නෙ. ඒත් ජනතාව දිගටම මාලිමාවට