මාලිමාවට නොදුන්න එක ගැන සතුටු වෙනවා කියලා එකක් නෑනේ.
මාලිමාවේ....
මාලිමාවේ...
මාලිමාවේ...
මාලිමාවේ... ඔහෙ නවතින්නේ...
සමාවෙලා මේ දුක අහපන්නේ...
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ...
වලාලයට ඉඩදී පලයන්නේ...
එදා ගුණදාස කපුගේ දුටු අනාගතය
ටිකක් ඉඳපං නාමල් ගැනයි සජිත් ගැනයි අපි විශ්වාස කරන්නම්මේකේ තාම කල් මදි උනුත් ඉන්නවා. උන් නම් කෙලින්ම මන්දයෝ ටිකක්. මාලිමාව ගැන විශ්වාස කරන උන් නම් මොළේ මැරිච්ච ටිකක්.
ටිකක් ඉඳපං නාමල් ගැනයි සජිත් ගැනයි අපි විශ්වාස කරන්නම්![]()
ගෝඨාබයට දීපු එකට උබට හෙනසතුටුයිනෙ . ඒ ඇතිදෙන ආතල් කන්දරාව දැක්කම මලීමාවට ඡන්දෙ නොදුන්න එක ගැන පසු තැවෙනවා![]()
Gotabaya ta dunna ekata wada NPP eka hoda athal tikak denavaගෝඨාබයට දීපු එකට උබට හෙනසතුටුයිනෙ . ඒ ඇති