මේකේ දැක්කා දාලා තියෙනවා කෙල්ලගෙන් කැමැත්ත අහන්නේ කොහොමද කියලා.... මට මතක් උනා මම මුලින්ම අහපු විදිය.... 
එතකොට 10 වසරේ අන්තිම කාලේ... එයා තමා පන්තියේ හිටිය ලස්සනම කෙල්ල... (කොල්ලො ඔක්කොම එහෙම කියනවා සහ ටෝක් කරා)
මටත් පොඩි හිතක් පහළ වෙලා තිබ්බේ...ඉතින් දවසක් ඉන්ටවල් එක වෙලාවේ එයාලා එළියට ගියා අත සෝදාගෙන එන්න... ඒ වෙලාවේ මන් පොඩ්ඩක් කොල්ලො සෙට් එකෙන් මිසින් වෙලා පන්තියට ඇවිත් කොලේක ලීවා මෙහෙම...
එන ඡන්දෙට මන් ඉල්ලන්නයි හිතන ඉන්නේ...
මට මනාප නම් ඕනි තරම් නෑ පරදින්නේ..
ඒක මනාපයක් නැතුව තමා මන් ලත වෙන්නේ..
අනේ හින් නාගේ නුබේ මනාපේ කාටද දෙන්නේ....
(ඒ දවස් වල ඡන්ද යක් ළඟයි.. පස්සේ දැනගත්තා එයා මට වඩා මාසයක් වැඩිමල් කියලා...)
ඕක ලියලා එයාගේ බෑග් එකට දාලා මම ගියා...ඔන්න පස්සේ පන්තිය පටන් ගත්තා... ගෙදර ගිහින් බලද්දී මගේ බෑග් එකේ කොලයක්.. මට හෙන ආතල්.. දිග ඇරලා බැලුවා.. ඊට පස්සේ තමා තරු පෙනුනේ... එකේ ලියලා තිබ්බා මගේ මනාපේ වෙන කෙනෙක්ට දීලා ඉවරයි කියලා... මට හෙන අව්ල... මන් ඊළග සතියේ පන්ති ගියේ නෑ... හැබැයි ඒ ගිය නැති දවසට පස්සේ මට මැසේජ් එකක් ආවා නම්බර් එකකින්... මගේ නම්බර් ඒක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන මැසේජ් එකක් දාලා තිබ්බා...මෙන්න මෙහෙම... මේක අම්මාගේ පොන් එක මේකට මැසේජ් ඒවන්නන එපා.. අර කොලේ ලීවෙ මම නෙමෙයි මගේ යාළුවා මට එහෙම කෙනෙක් නෑ කියලා.... ඔහොම ඉතින් හෙමින් හෙමින් මැසේජ් කරා.... සතියකට විතර පස්සෙ කැමති උනා එක පොරොන්දුවක් පිට... කවදා හරි එයාව බඳිනවා කියලා... මාත් ඉතින් සිරා සීන් එකේ හා කීවා... ඔහොම අවුරුදු 7ක් වගේ ලව් එක තිබ්බා... ඇවිද්දා.. කතා කරා හෙන ආතල් එකේ හිටියා.... අන්තිමට එයාම මාව අත ඇරිය... මම හෙන සිරා සීන් එකෙන් හිටියේ... මට ඩිප්‍රෙෂන් හැදුනා... ආයේ එයා හම්බුනේ වත් නෑ... මේ ළඟදී දැක්කා... බබෙක් ඉන්නවා... මාව දැකලා හිනා උනා... අව්රුදු ගානකට පස්සේ... හැබැයි හෙන ලස්සන මතකයක්....
ආසා සිටි ඔබ සැමට තෙරුවන් සරණයි....
ප. ලි.
එයා ගියේ කැකිරාව ඉස්කෝලෙට... ළමා සාරිය ඇන්දම හරි ලස්සනයි...
උබලගෙ ඒවත් කියපල්ලා...