පළවෙනි පෙම්වතිය ගෙන් කැමැත්ත අහපු විදිය ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,299
    2,845
    113
    මේකේ දැක්කා දාලා තියෙනවා කෙල්ලගෙන් කැමැත්ත අහන්නේ කොහොමද කියලා.... මට මතක් උනා මම මුලින්ම අහපු විදිය.... 😁

    එතකොට 10 වසරේ අන්තිම කාලේ... එයා තමා පන්තියේ හිටිය ලස්සනම කෙල්ල... (කොල්ලො ඔක්කොම එහෙම කියනවා සහ ටෝක් කරා)

    මටත් පොඩි හිතක් පහළ වෙලා තිබ්බේ...ඉතින් දවසක් ඉන්ටවල් එක වෙලාවේ එයාලා එළියට ගියා අත සෝදාගෙන එන්න... ඒ වෙලාවේ මන් පොඩ්ඩක් කොල්ලො සෙට් එකෙන් මිසින් වෙලා පන්තියට ඇවිත් කොලේක ලීවා මෙහෙම...

    එන ඡන්දෙට මන් ඉල්ලන්නයි හිතන ඉන්නේ...
    මට මනාප නම් ඕනි තරම් නෑ පරදින්නේ..
    ඒක මනාපයක් නැතුව තමා මන් ලත වෙන්නේ..
    අනේ හින් නාගේ නුබේ මනාපේ කාටද දෙන්නේ....
    (ඒ දවස් වල ඡන්ද යක් ළඟයි.. පස්සේ දැනගත්තා එයා මට වඩා මාසයක් වැඩිමල් කියලා...)

    ඕක ලියලා එයාගේ බෑග් එකට දාලා මම ගියා...ඔන්න පස්සේ පන්තිය පටන් ගත්තා... ගෙදර ගිහින් බලද්දී මගේ බෑග් එකේ කොලයක්.. මට හෙන ආතල්.. දිග ඇරලා බැලුවා.. ඊට පස්සේ තමා තරු පෙනුනේ... එකේ ලියලා තිබ්බා මගේ මනාපේ වෙන කෙනෙක්ට දීලා ඉවරයි කියලා... මට හෙන අව්ල... මන් ඊළග සතියේ පන්ති ගියේ නෑ... හැබැයි ඒ ගිය නැති දවසට පස්සේ මට මැසේජ් එකක් ආවා නම්බර් එකකින්... මගේ නම්බර් ඒක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන මැසේජ් එකක් දාලා තිබ්බා...මෙන්න මෙහෙම... මේක අම්මාගේ පොන් එක මේකට මැසේජ් ඒවන්නන එපා.. අර කොලේ ලීවෙ මම නෙමෙයි මගේ යාළුවා මට එහෙම කෙනෙක් නෑ කියලා.... ඔහොම ඉතින් හෙමින් හෙමින් මැසේජ් කරා.... සතියකට විතර පස්සෙ කැමති උනා එක පොරොන්දුවක් පිට... කවදා හරි එයාව බඳිනවා කියලා... මාත් ඉතින් සිරා සීන් එකේ හා කීවා... ඔහොම අවුරුදු 7ක් වගේ ලව් එක තිබ්බා... ඇවිද්දා.. කතා කරා හෙන ආතල් එකේ හිටියා.... අන්තිමට එයාම මාව අත ඇරිය... මම හෙන සිරා සීන් එකෙන් හිටියේ... මට ඩිප්‍රෙෂන් හැදුනා... ආයේ එයා හම්බුනේ වත් නෑ... මේ ළඟදී දැක්කා... බබෙක් ඉන්නවා... මාව දැකලා හිනා උනා... අව්රුදු ගානකට පස්සේ... හැබැයි හෙන ලස්සන මතකයක්....
    ආසා සිටි ඔබ සැමට තෙරුවන් සරණයි....

    ප. ලි.
    එයා ගියේ කැකිරාව ඉස්කෝලෙට... ළමා සාරිය ඇන්දම හරි ලස්සනයි...

    උබලගෙ ඒවත් කියපල්ලා...
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,299
    2,845
    113
    matath hithai mage kathawa ubalath ekka kiyanna
    කියපන්... හිත නිදහස් වෙන්න

    Patta ah. mmmmm
    ඔව් බං... හෙන ලස්සනයි.... ආධරණීය හැගීමක් එන්නේ
    ------ Post added on Jan 9, 2026 at 6:57 PM

    පළවෙනි එකයි අන්තිම එකයි ඔක්කොම එකයි. ඇහුවා ඉතිං.
    උබ හෙන වාසනාවන්ත යි...
    ------ Post added on Jan 9, 2026 at 6:57 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,101
    4,773
    113
    Abyss
    Maga parana thread ekak athi kellek kadden katha kalaa mata katha karaganna bari unaa kiyala.

    Ee kellama mata kamathiy kiwwa .

    “I wish there were someone like u in my life”

    Kiyala eeki mata qwa. Ithin mama you never know kiyala wadeta enter unaa

    Eeth ee love eka thibbe 05 months wagee.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,299
    2,845
    113
    ඒ සින්දුවෙ කියන්නෙ ජීන් නගේ කියලා. කමක් නෑ, කොහොම හරි වැඩේ වුණානෙ.
    ඔව් හැබැයි.... වැඩේ උනේ නෑ බං.. මගින් නතර උනා
     
    • Like
    Reactions: sahan50

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,400
    1,889
    113
    උබලගෙ ඒවත් කියපල්ලා...

    ආනන්ද බාලිකා එයා. ස්කූල් වෑන් එකේ මායි කොල්ලොයි පිටිපස්සෙම, මට එක සීට් එකක් ඉස්සරහ එයා. 6 වසරේ ඉදන් දන්නවා. 8 වසරෙ ඉදන් ලාවට කැමැත්තක් තිබ්බා මට. 9 වසර වෙද්දි දෙන්න, දෙන්නටම කැමත්තෙන් හිටියේ. 9 වසරේදි, මාර්තු මුල වගේ officially පටන් ගත්තේ සම්බන්දේ. ලස්සනයි ඒ කාලේ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,299
    2,845
    113
    kellage 4to ekak nathuwa wishwase denna amarui :rolleyes:
    පොටෝ එකක් නෑ බං... ඔක්කොම ඩිලිට් කරා.. ඒ දවස් වල...ගෙදර පරණ ලියුම් වගයක් එක්ක පොටෝ එකක් තිබ්බා... ඒක කොහෙද දන් නෑ...

    මේක අහද්දිත් දුක හිතෙනවා බං
    ------ Post added on Jan 9, 2026 at 7:06 PM

    ආනන්ද බාලිකා එයා. ස්කූල් වෑන් එකේ මායි කොල්ලොයි පිටිපස්සෙම, මට එක සීට් එකක් ඉස්සරහ එයා. 6 වසරේ ඉදන් දන්නවා. 8 වසරෙ ඉදන් ලාවට කැමැත්තක් තිබ්බා මට. 9 වසර වෙද්දි දෙන්න, දෙන්නටම කැමත්තෙන් හිටියේ. 9 වසරේදි, මාර්තු මුල වගේ officially පටන් ගත්තේ සම්බන්දේ. ලස්සනයි ඒ කාලේ.
    දැන් නැද්ද බං....
    ------ Post added on Jan 9, 2026 at 7:06 PM
     
    • Like
    Reactions: Little Hulk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C