බෝඩිමක‍්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Cinnamon Grand එකට පහසුවෙන් ළඟා වෙන්න රෑ 11 ටත් යන්න පුළුවන් වෙන්න ( Bus ) තැනක සාධාරණ ගණනකට Bodim කාමරයක් ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව ද ? Share කරගෙන ඉන්න අවුලක් නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    කෙල්ලෙක්ට නම් වැල්ලවත්තෙ වැවර්සට් ලේන් එකේ තියෙනවා, ගාළු පාර පාර අයිනෙම හොස්ටල් ටයිප්. 20ක් කියනවා.
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    කෙල්ලෙක්ට නම් වැල්ලවත්තෙ වැවර්සට් ලේන් එකේ තියෙනවා, ගාළු පාර පාර අයිනෙම හොස්ටල් ටයිප්. 20ක් කියනවා.
    කොල්ලෙක් ට ඕනි බං

    මුදල කීයක් වගේද
    10 - 20 වගේ බලන්නේ Share කරගෙන ඉන්න තමයි.
    ------ Post added on Jan 10, 2026 at 10:14 AM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,768
    113
    Cinnamon Grand එකට පහසුවෙන් ළඟා වෙන්න රෑ 11 ටත් යන්න පුළුවන් වෙන්න ( Bus ) තැනක සාධාරණ ගණනකට Bodim කාමරයක් ගැන විස්තරයක් දන්න කෙනෙක් ඉන්නව ද ? Share කරගෙන ඉන්න අවුලක් නෑ.
    රෑ 11 නෙමෙයි පැය 24 පුරාම එන්න / යන්න පුළුවන් තැනක් තියනවා @scurvy ළඟ. contact කරලා බලන්න. ආස හිතෙන බෝඩිමක්. :lol:
     
    • Sad
    Reactions: Micheal Corleon