බෙර කාරයෝන්ට ගහලා එලෙව්වා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    91
    349
    53
    Matara
    අපෙ මාමා මැරුනා සිගරට් බීලා පෙනහලු වල කේස් එකක් ඇවිත්. බල්ලෙක් වගෙ විදවලා මැරුනෙ. උගෙ හත් දවසෙ දානෙ අද. හාමුදුරුවො සෙට් එක වෑන් එකෙන් බැහැලා ගෙදර ඇතුලට එද්දි බෙර ගහන්න බෙර කරායො ටිකක් ගෙනාවා. උන්ගෙන් එකෙක් අපෙ මාමගෙ ගෑනිව ටෝක් කරන්න හදලා සීයා කෙනෙක්ට මාට්ටු වෙලා. බෙරකාරයා ගේම ඉල්ලලා කතව දුර දිග ගිහින් බෙර කාරයා සීයගෙ පුකට ගහගෙන ගහගෙන ගියා බෙර ගහන කෝට්ටෙන්. ඊට පස්සෙ අපෙ නෑදෑයො එකතුවෙලා උන්ට ගැහුවා. කැරි වලියක් බැලුවා කාලෙකින් පට්ටම ආතල්. දානෙ ගෙදරට ආපු මිනිස්සුත් වේලාසන ගියා කේටරින් සර්විස් එකෙන් ගෙනාපු කෑම ගොඩක් ඉතුරුයි. අම්මයි මමයි චිකන් කිලෝ 3ක් විතර අරන් ආවා බාස්කට්‍ එකක දාගෙන. අද හවසට බියර් එකක් ගහන්න ඉන්නෙ මස් ටිකක් බැදලා අරගෙන.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,104
    9,475
    113
    35
    Spain
    ඔහොම බොරු කියන්න එපා බන්, හත් දවසේ දානෙට හාමුදුරුවෝ වඩම්මල දානේ දෙන්නේ නැහැ. බෙරකාරයෝ එක්ක එන්නෙත් නැහැ. පිරිතක් තියෙනවා නම් බෙරකාරයෝ එක්ක එන්න ඕන. එත් හත්දවසේ දානයට කරන්නේ පන්සලට උදේ දානේ ගිහින් දෙන එක විතරයි. ඕක තමයි සාමාන්‍ය පිළිවෙල.
     
    nidarsha91

    Well-known member
  • ඔහොම බොරු කියන්න එපා බන්, හත් දවසේ දානෙට හාමුදුරුවෝ වඩම්මල දානේ දෙන්නේ නැහැ. බෙරකාරයෝ එක්ක එන්නෙත් නැහැ. පිරිතක් තියෙනවා නම් බෙරකාරයෝ එක්ක එන්න ඕන. එත් හත්දවසේ දානයට කරන්නේ පන්සලට උදේ දානේ ගිහින් දෙන එක විතරයි. ඕක තමයි සාමාන්‍ය පිළිවෙල.
    මාම හෙන වැඩකාරයලු මචන්.නැන්දට බෙරකාරයෙක් ටෝක් කරා කියන්නෙ මාම බෝතලේ විතරයි වන්දනා කරලා තියෙන්නෙ. මැස්සෙක්වත් වහල නැති සීන් එකක් වගේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,113
    10,418
    113
    🌎
    කතෘගේ වෙනත් කෘති

    https://elakiri.com/threads/මට-ගමේ-හාමුදුරුවෝ-ජරා-විදිහට-බැන්නා.2231756/

    https://elakiri.com/threads/හෙලුවෙන්-ඉද්දි-අල්ලපු-ගෙදර-අංකල්ට-මාට්ටු-උනා.2205243/

    උබ නේද ගමේ ගිහින් ඉද්දී ගෙඩි හැදෙන්නේ නැති ගස් වලට kemak කියලා හෙළුවෙන් ගහේ නැගලා ඉද්දී අල්ලපු ගෙදර උන්ට මාට්ටු වෙලා එහෙම්මම බස් එකේ නැගලා කොළඹ ආවා කිව්වේ
     
    Last edited:

    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    91
    349
    53
    Matara
    ඔහොම බොරු කියන්න එපා බන්, හත් දවසේ දානෙට හාමුදුරුවෝ වඩම්මල දානේ දෙන්නේ නැහැ. බෙරකාරයෝ එක්ක එන්නෙත් නැහැ. පිරිතක් තියෙනවා නම් බෙරකාරයෝ එක්ක එන්න ඕන. එත් හත්දවසේ දානයට කරන්නේ පන්සලට උදේ දානේ ගිහින් දෙන එක විතරයි. ඕක තමයි සාමාන්‍ය පිළිවෙල.
    නුවර පැත්තෙ එහෙම මචන් කරන්නෙ. සල්ලි තියෙන අය කෙලින්ම හාමුදුරුවො ගේනවා 7 දවසෙ දානෙට

    කතෘගේ වෙනත් කෘති

    https://elakiri.com/threads/මට-ගමේ-හාමුදුරුවෝ-ජරා-විදිහට-බැන්නා.2231756/

    https://elakiri.com/threads/හෙලුවෙන්-ඉද්දි-අල්ලපු-ගෙදර-අංකල්ට-මාට්ටු-උනා.2205243/

    උබ නේද ගමේ ගිහින් ඉද්දී ගෙඩි හැදෙන්නේ නැති ගස් වලට kemak කියලා හෙළුවෙන් ගහේ නැගලා ඉද්දී අල්ලපු ගෙදර උන්ට මාට්ටු වෙලා එහෙම්මම බස් එකේ නැගලා කොළඹ ආවා කිව්වේ
    මට ඇත්තටම වෙච්ච දේවල් බන් මේකෙ දාන්නෙ. බොරු කියන්න උවමනාවක් නෑ
    ------ Post added on Jan 10, 2026 at 8:30 PM