අපෙ මාමා මැරුනා සිගරට් බීලා පෙනහලු වල කේස් එකක් ඇවිත්. බල්ලෙක් වගෙ විදවලා මැරුනෙ. උගෙ හත් දවසෙ දානෙ අද. හාමුදුරුවො සෙට් එක වෑන් එකෙන් බැහැලා ගෙදර ඇතුලට එද්දි බෙර ගහන්න බෙර කරායො ටිකක් ගෙනාවා. උන්ගෙන් එකෙක් අපෙ මාමගෙ ගෑනිව ටෝක් කරන්න හදලා සීයා කෙනෙක්ට මාට්ටු වෙලා. බෙරකාරයා ගේම ඉල්ලලා කතව දුර දිග ගිහින් බෙර කාරයා සීයගෙ පුකට ගහගෙන ගහගෙන ගියා බෙර ගහන කෝට්ටෙන්. ඊට පස්සෙ අපෙ නෑදෑයො එකතුවෙලා උන්ට ගැහුවා. කැරි වලියක් බැලුවා කාලෙකින් පට්ටම ආතල්. දානෙ ගෙදරට ආපු මිනිස්සුත් වේලාසන ගියා කේටරින් සර්විස් එකෙන් ගෙනාපු කෑම ගොඩක් ඉතුරුයි. අම්මයි මමයි චිකන් කිලෝ 3ක් විතර අරන් ආවා බාස්කට් එකක දාගෙන. අද හවසට බියර් එකක් ගහන්න ඉන්නෙ මස් ටිකක් බැදලා අරගෙන.