ඉරානේ කරන දේ ලංකාවේ වුණා නම් පච කොටා තවමත් පොරක්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,980
    113
    ඉරානේ අන්න හැරෙන හැරෙන අතේ අරගල කරන උන් මරනවාලු.

    වෙන රටක් මැදිහත් වුණොත් තියෙන දරුණුම මිසයිල ටික ඊශ්‍රායලය දිහාට එල්ලකරලා තියෙන්නේ.

    කොහොමත් එකයි කියලා ගහලා දානවලු.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,980
    113
    මිනිස්සු මරල ලංකාවේ ණය ගෙවන්නෙ මැදමුලනේ සල්ලි වලින්ද? මෝඩ බයියො හිස ඔසවනවා වගේ ආයෙත්
    ගූ කන ජෙප්පෙක්ගේ ගඳක් දැනෙනවා දැනෙනවා වගේ..

    🤣
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,893
    13,182
    113
    ඉරානෙත් මෙහෙම වෙද්දී බේරේ වැවේ නාපු ඩස්පි පොන්න බයියන්ගේ පෑන්ටි තෙමිලා පිම්පි අමාරුව හැදෙන එක අහන්න දෙයක් නෑ. තොපි ඒ දවස් ටිකේ කොච්චර බයෙක්ද හිටියේ. ලැට් වලවල් අස්සෙ රිංගගෙනත් ජීවිතේ බේරගන්න ට්‍රයි කරානේ. 🥴
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,525
    36,790
    113
    කෑගල්ල
    රනිල් හිටපු නිසා හොඳට ගිය. මොන ගොන් වැඩ කරත් ගෝටා ඒ වෙලාවේ ගත්ත තීරණය සුපිරි. මිනිස්සු සාම කාමි අරගලයක් කරලා ගෙදර ගියා, ඉතිරි උන ජෙප්පෝ තමා දේපල විනාශ කරේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,822
    1
    59,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වෙලාවේ ගෝටා මිනී මැරුව නම් අදටත් තෙල් නෑ, විදුලිය නෑ, කන්න නෑ. හෙහ් හෙහ් ගාල හිනාවෙවී රට බංකොලොත් කරා

    ලොකු දෙයක් රනිල්ට හරි ඕක බාර දීල පැනල දිව්ව එක නම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,739
    78,331
    113
    ඒ වෙලාවේ ගෝටා මිනී මැරුව නම් අදටත් තෙල් නෑ, විදුලිය නෑ, කන්න නෑ. හෙහ් හෙහ් ගාල හිනාවෙවී රට බංකොලොත් කරා

    ලොකු දෙයක් රනිල්ට හරි ඕක බාර දීල පැනල දිව්ව එක නම්
    රනිල්ට නැතුව ලපයට දීලා ගියානම් තමා සුපිරියටම වෙන්නෙ. 🤭 🤭
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,980
    113
    ඒ වෙලාවේ ගෝටා මිනී මැරුව නම් අදටත් තෙල් නෑ, විදුලිය නෑ, කන්න නෑ. හෙහ් හෙහ් ගාල හිනාවෙවී රට බංකොලොත් කරා

    ලොකු දෙයක් රනිල්ට හරි ඕක බාර දීල පැනල දිව්ව එක නම්
    පක තමයි.
    රනිල්ට ඕක දුන්නෙත් රටේ උන් මොන පකඩ වැඩේ කළත් මේක රටක් විදියට ආරක්ෂා කරගන්න ඒ මිනිස්සුන්ගේ තිබුන ඕන කම නිසා.

    පැලවත්තේ ගූ කාපන් බං සීමාවක් ඇතිව.
    🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,822
    1
    59,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ට නැතුව ලපයට දීලා ගියානම් තමා සුපිරියටම වෙන්නෙ. 🤭 🤭
    රනිල් ආපු ගමන් කරේ පොහොට්ටු හොරුන්ට එකතුවුන එක. කෝටි ගණන් ගෙවල් ගිනි තිබ්බ කියල උන් ගැහුවා

    ගාමිණී ලොකුගේ කළුගල් තාප්පෙ ගල් ටිකක් ගලවල දුන්න කෝටි ගාණක සුද්දයක්
     
    • Like
    • Haha
    Reactions: Mugen and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,739
    78,331
    113
    රනිල් ආපු ගමන් කරේ පොහොට්ටු හොරුන්ට එකතුවුන එක. කෝටි ගණන් ගෙවල් ගිනි තිබ්බ කියල උන් ගැහුවා

    ගාමිණී ලොකුගේ කළුගල් තාප්පෙ ගල් ටිකක් ගලවල දුන්න කෝටි ගාණක සුද්දයක්
    හරි බන් මම අහන්න ලපයා ආවනම් මොනවගේ දෙයක් වෙලා තියේයිද කියලා 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,822
    1
    59,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි බන් මම අහන්න ලපයා ආවනම් මොනවගේ දෙයක් වෙලා තියේයිද කියලා 🤭 🤭
    මේක සිංගප්පුරුවක් වෙලා එහෙනම් මේ වෙනකොට. රනිල් හාල ගිය නිසා දැන් වැඩේ අමාරුයි
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    424
    555
    93
    ඒ වෙලාවේ ගෝටා මිනී මැරුව නම් අදටත් තෙල් නෑ, විදුලිය නෑ, කන්න නෑ. හෙහ් හෙහ් ගාල හිනාවෙවී රට බංකොලොත් කරා

    ලොකු දෙයක් රනිල්ට හරි ඕක බාර දීල පැනල දිව්ව එක නම්
    වේස ගූටා නන්දි ගව ගොං හුත්තා සැරෙන් සැරේ වෙඩි තියන්න කියලා නියෝග දුන්නට සිවිල් මිනිස්සු මරලා පව් පුරෝ ගන්න බැරි කමට ශවේන්ද්‍ර සිල්වා එහෙම නොකරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්!

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,601
    9,645
    113
    මිනිස්සු පුකට පයින් ගහලා එලවපු ටොයියන්ගේ බයියන්ගේ වේදනාව 🤣🤣🤣
     
    • Like
    Reactions: Mugen and topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,818
    73,121
    113
    මාලඹේ
    ලංකාවේ ඕක කළේ නෑ හිටපු එකා විනයක් තියෙන එකෙක් නිසා.
    මේ මිට්ට කදුළු ගෑස් ගහනකොට දුවල හැඟුන්නා
    20230227-193707.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,739
    78,331
    113
    වේස ගූටා නන්දි ගව ගොං හුත්තා සැරෙන් සැරේ වෙඩි තියන්න කියලා නියෝග දුන්නට සිවිල් මිනිස්සු මරලා පව් පුරෝ ගන්න බැරි කමට ශවේන්ද්‍ර සිල්වා එහෙම නොකරපු එකට එකෙන්ම රෙස්පෙක්ට්!


    හමුදාපතිට ජනාදිපතිට පිටින් යන්න බෑ හුත්තො. එක එකාගෙ බොරු බයිලා උස්සන් දුවන්න එපා. මොකක්හරි හේතුවකට ගෝටා මුකුත් කලේ නෑ. සමහර විට උගෙ us citizenship සීන් එකක් නිසා වෙන්න ඇති (ඇයින් කරගත්තත් ආයි යන්න එපැයි). ඌ අරක්ශක ලේකම් කාලේ වගේ හිටියානම් ෆුල් ආතල් සින් එකක් තමා වෙන්නෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,654
    22,798
    113
    අම්බකිස්ස
    ඕක කන්ට්‍රෝල් කරනවා මේපාරත්, උන්ගේ ආමි එකේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නෙම විප්ලවයකට මූණ දෙන්න. උන්ගේ පලවෙනි විප්ලවයෙ දී ආන්ඩුව රජයට සපෝර්ට් නොකරන නිසා තමයි කුමේනි බලේට ආවේ. ඌ ආව ගමන් වෙනස් කලේ ඒක