මෙන්න මේ ටික ලේසියෙන් වහගන්න පුලුවන් ක්රම මොනවද තියෙන්නෙ? මදුරුවො එන නිසා වහගන්නයි ඕනෙ. පස්සෙ ඒසී එකක් දාගන්නත් ඕනෙ.
------ Post added on Jan 10, 2026 at 11:33 PM
බිත්තියෙ උඩ වහලෙට තියෙන හිඩස ගැන කිව්වේ.
------ Post added on Jan 10, 2026 at 11:34 PM