නෑ ඉන ගාවට උස්සනවාලැට් එකට ගියාම සාරිය බෙල්ලට උස්සගන්නවා ඇති නේද![]()
නෑ ඉන ගාවට උස්සනවාලැට් එකට ගියාම සාරිය බෙල්ලට උස්සගන්නවා ඇති නේද![]()
බචාවෝ බචාවෝ බචාවෝ බයියාමට මොන්ටිසොරි යන කාලේ හෙන ප්‍රස්නෙ බන්. හින්දි ෆිල්ම්වල නපුරා ඇවිත් කෙල්ලෙක්ගෙ ඔහොම කරකව කරකව සාරිය ගලවනවා/ගලවන්ඩ හදනවා. ඊට ඔඅස්සෙ ඇඩ් එකක් යනවා. ඇඩ් එක ඉවර උනාම කෙල්ල අඬනවා.
සිරා සිද්දි හැබැයි .
ආහ් මෙ තියෙන්නේ. ගලවනවා කියන්නේ ඉතින් මෙච්චරයි. ඒත් අඬනවා වැලහින්න වගේ
අපි ගියාම ටීචර් සාරි පොට අරන් බෙල්ල වටේ දාගන්නවා බන්.ado podi kale a kiyanne 8-10 wage grade class eke teachers lagata poth pennana ehema giyama sari pota aran satake wage belle dagannawane mama. it is a kind of fetish may be.
ඇයි නැත්තේ. උබ අනිත් එව්වා ගැන කතා කරනවා උසාවියටත් අදින්න තියෙන්නේ සාරිය දුන්නු colors කීපයකින්ලංකාවේ නීතිතියක් නෑ සාරි අදින්න . කල්ට් එකක් විතරයි . ඕක කඩන්න ඕනේ ගෑනු අයම තමා. ඇදන් ඇවිත් ගේම ඉල්ලුවම සිවිල් නඩුවක් දානව බොසාට. නඩු ගාස්තු එක්ක ඉල්ලලා වන්දි ඉල්ලනවා අපහස කරාට
![]()
SL logicඋසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .ඇයි නැත්තේ. උබ අනිත් එව්වා ගැන කතා කරනවා උසාවියටත් අදින්න තියෙන්නේ සාරිය දුන්නු colors කීපයකින්
------ Post added on Jan 11, 2026 at 1:18 PM
2023 Gazette එකට කලින් තිබ්බ නීතිය කියවන්නඋසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .
ඕක රණ්ඩු කරලා රණ්ඩු කරලා හදාගත්තේදානකොට හොයලා දාන්න. මම ඇරෙන්න වෙන අයත් මේවා කියවලා දැනගන්න කැමති ඇති .2023 Gazette එකට කලින් තිබ්බ නීතිය කියවන්නඕක රණ්ඩු කරලා රණ්ඩු කරලා හදාගත්තේ
Apen un kukku balanava issara...osari ehema endan aavama...line eka ehemma eliyeeado podi kale a kiyanne 8-10 wage grade class eke teachers lagata poth pennana ehema giyama sari pota aran satake wage belle dagannawane mama. it is a kind of fetish may be.
ටී ෂර්ට් එක ඇඳන් යන්නත් බෑ බන්.උසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .
හොයලා දාන්න දෙයක් නෑ. wife lawyer. අවුරුදු ගානක් ඔය සාරී scene එක මටම එපා වෙලා හිටියේ කියන පාට වලින් තෝරන්න ගිහින්. wife ගෙන් ඇහුවම ඉස්සර ඇයි british kit එක ගෑනු අයට allowed නැත්තේ කියල කිව්වේ නීතිය update කරල නෑ කරන්න ගියාම කරන්න දෙන්නේ නෑ කියලා. ලංකාවේ නීතියේම තිබ්බම 'සාරි'ය ඕනි කියල ඔයා කියන්නේ කොහොමද එහෙම එකක් නෑ කියල ලංකාවේ. lawyersලටත් ඕක හදාගන්න අවුරුදු බරගානක් ගියා. අනික සාරියේ සුදු / අළු / කලු / ලා 'දම්' වෙන්න ඕනි. වෙන එව්වා බෑ. දම්....දානකොට හොයලා දාන්න. මම ඇරෙන්න වෙන අයත් මේවා කියවලා දැනගන්න කැමති ඇති .
වෙනස් වෙලා නම් ඒක නේද වෙන්න ඕනේ රටක![]()
හොදයි ඒක . උසාවිය වැදගත් ස්ථානයක් .ටී ෂර්ට් එක ඇඳන් යන්නත් බෑ බන්.
ඉතින් මමත් උඹ කියපු එකට agree වෙලා තියෙන්නේ .
නීතිය තිබ්බට එක එක fetish තියෙන පොන්නයෝ පිනාල , අමත්යන්ශේ ,කලාපේ ගොටු අල්ලලා ජොබ්/උසස් වීම් ගත්ත පොන්නයෝ , ඕව කරන්න ඉඩ දෙනවා ,
නීතිය මොකක් උනත් අවුල ක්‍රියාත්මක කරන්න සැරී බුරි ෆෙටිෂ් පොන්නයෝ ඉන්න එක .
මම කිව්වේ එකයි පාට වෙනස් කිරීම ගැන මම දැනුවත් නෑ. ඒත් වැදගත් ඇදුමක් රජයේ කටයුතු වලට ඇගලාගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ කියලා . සාරිය විතරක්ම හිර කරන එක ගෝත්‍රිකයි කියන එක . සාරියේ බුරිය බඩ පේනවා වෙස්ටන් ඔෆිස් කිට් එකේ ඒ මොකවත් නෑ . වෙනසක් වෙලා තියනවනම් ඉතා හොදයි වෙන්න ඕනේ .හොයලා දාන්න දෙයක් නෑ. wife lawyer. අවුරුදු ගානක් ඔය සාරී scene එක මටම එපා වෙලා හිටියේ කියන පාට වලින් තෝරන්න ගිහින්. wife ගෙන් ඇහුවම ඉස්සර ඇයි british kit එක ගෑනු අයට allowed නැත්තේ කියල කිව්වේ නීතිය update කරල නෑ කරන්න ගියාම කරන්න දෙන්නේ නෑ කියලා. ලංකාවේ නීතියේම තිබ්බම 'සාරි'ය ඕනි කියල ඔයා කියන්නේ කොහොමද එහෙම එකක් නෑ කියල ලංකාවේ. lawyersලටත් ඕක හදාගන්න අවුරුදු බරගානක් ගියා. අනික සාරියේ සුදු / අළු / කලු / ලා 'දම්' වෙන්න ඕනි. වෙන එව්වා බෑ. දම්....Logic එක මොකද්ද කියමුකෝ අනිත් පාට තහනං වෙන්න දම් විතරක් පාට වලින් allowed වෙන්න. ඔය සාරි scene එක කොහෙන්දෝ ලංකාවට ඔබපු එකක්. ගුරුවරියන් ගැන මොකෝ කියන්නේ?