ගවර්න්මන්ට් එකේ අයට සාරිය අනිවාර්ය ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    මට මොන්ටිසොරි යන කාලේ හෙන ප්‍රස්නෙ බන්. හින්දි ෆිල්ම්වල නපුරා ඇවිත් කෙල්ලෙක්ගෙ ඔහොම කරකව කරකව සාරිය ගලවනවා/ගලවන්ඩ හදනවා. ඊට ඔඅස්සෙ ඇඩ් එකක් යනවා. ඇඩ් එක ඉවර උනාම කෙල්ල අඬනවා.
    සිරා සිද්දි හැබැයි .

    ආහ් මෙ තියෙන්නේ. ගලවනවා කියන්නේ ඉතින් මෙච්චරයි. ඒත් අඬනවා වැලහින්න වගේ
    බචාවෝ බචාවෝ බචාවෝ බයියා 🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ado podi kale a kiyanne 8-10 wage grade class eke teachers lagata poth pennana ehema giyama sari pota aran satake wage belle dagannawane mama. it is a kind of fetish may be.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    මහා මෝඩ ඇදුමක් ඕකනන්. අපි සරම් ඇදන් යනවා වගේ ඇදුමක්නේ මෙලෝ හැඩයක් නැති.

    ලංකාවේ නීතිතියක් නෑ සාරි අදින්න . කල්ට් එකක් විතරයි . ඕක කඩන්න ඕනේ ගෑනු අයම තමා. ඇදන් ඇවිත් ගේම ඉල්ලුවම සිවිල් නඩුවක් දානව බොසාට 😜 . නඩු ගාස්තු එක්ක ඉල්ලලා වන්දි ඉල්ලනවා අපහස කරාට 😏
    ඇයි නැත්තේ. උබ අනිත් එව්වා ගැන කතා කරනවා උසාවියටත් අදින්න තියෙන්නේ සාරිය දුන්නු colors කීපයකින් 🥴 ඒක වෙනස් කරන්න ගිහින් නාකි පිරිමිසෙට් එකකට upset ගියා. නීතිය එංගලන්තෙන් උනාට ඒ ඇදුම තහනං ගෑනුන්ට, ගෑනු ඇදුම ඉන්දියාවෙන්, පිරිමි අදින්න ඕනි එංගලන්තේ ඇදුම හැබැයි :lol: SL logic
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    ඇයි නැත්තේ. උබ අනිත් එව්වා ගැන කතා කරනවා උසාවියටත් අදින්න තියෙන්නේ සාරිය දුන්නු colors කීපයකින් 🥴
    ------ Post added on Jan 11, 2026 at 1:18 PM
    උසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    උසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .
    2023 Gazette එකට කලින් තිබ්බ නීතිය කියවන්න :lol: ඕක රණ්ඩු කරලා රණ්ඩු කරලා හදාගත්තේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    2023 Gazette එකට කලින් තිබ්බ නීතිය කියවන්න :lol: ඕක රණ්ඩු කරලා රණ්ඩු කරලා හදාගත්තේ
    දානකොට හොයලා දාන්න. මම ඇරෙන්න වෙන අයත් මේවා කියවලා දැනගන්න කැමති ඇති .
    වෙනස් වෙලා නම් ඒක නේද වෙන්න ඕනේ රටක 😏
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)
    Navel fetishism, belly button fetishism, or alvinophilia is a partialism in which an individual is attracted to the human navel

    a7y1rAm_700bwp.webp
     
    • Haha
    Reactions: Inigo Montoya

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ado podi kale a kiyanne 8-10 wage grade class eke teachers lagata poth pennana ehema giyama sari pota aran satake wage belle dagannawane mama. it is a kind of fetish may be.
    Apen un kukku balanava issara...osari ehema endan aavama...line eka ehemma eliyee
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,970
    113
    35
    Spain
    උසාවියට වැදගත් ඇදුමකින් එන්න කියලා තියෙන්නේ මිසක් සාරියෙන්ම එන්න කියලා නෑ. මොඩන් ඔෆිස් කිට් එකක් ඇදන් අර කලු ලොගුව දාගෙන ගියොත් නඩුකාරයට මුකුත් කරන්න බෑ . ඔක්කම කල්ට් තමා ලංකාවේ . එකෙක් හරි වෙනස් කරන්න ඕනේ මේවා . බාර් ඇසෝසියේෂන් එක රෙද්ද උස්සන් එයි උන්ට ඉතින් නීතියෙන්ම තමා උගන්නන වෙන්නේ . පාට නම් දන් නෑ සුදු ඇර වෙන එකක් අදින්න පුලුවන්ද කියලා .
    ටී ෂර්ට් එක ඇඳන් යන්නත් බෑ බන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,146
    11,154
    113
    Forest
    දානකොට හොයලා දාන්න. මම ඇරෙන්න වෙන අයත් මේවා කියවලා දැනගන්න කැමති ඇති .
    වෙනස් වෙලා නම් ඒක නේද වෙන්න ඕනේ රටක 😏
    හොයලා දාන්න දෙයක් නෑ. wife lawyer. අවුරුදු ගානක් ඔය සාරී scene එක මටම එපා වෙලා හිටියේ කියන පාට වලින් තෝරන්න ගිහින්. wife ගෙන් ඇහුවම ඉස්සර ඇයි british kit එක ගෑනු අයට allowed නැත්තේ කියල කිව්වේ නීතිය update කරල නෑ කරන්න ගියාම කරන්න දෙන්නේ නෑ කියලා. ලංකාවේ නීතියේම තිබ්බම 'සාරි'ය ඕනි කියල ඔයා කියන්නේ කොහොමද එහෙම එකක් නෑ කියල ලංකාවේ. lawyersලටත් ඕක හදාගන්න අවුරුදු බරගානක් ගියා. අනික සාරියේ සුදු / අළු / කලු / ලා 'දම්' වෙන්න ඕනි. වෙන එව්වා බෑ. දම්.... 🥴 Logic එක මොකද්ද කියමුකෝ අනිත් පාට තහනං වෙන්න දම් විතරක් පාට වලින් allowed වෙන්න. ඔය සාරි scene එක කොහෙන්දෝ ලංකාවට ඔබපු එකක්. ගුරුවරියන් ගැන මොකෝ කියන්නේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    ටී ෂර්ට් එක ඇඳන් යන්නත් බෑ බන්.
    හොදයි ඒක . උසාවිය වැදගත් ස්ථානයක් .
    හැබැයි බුරිය පිට අත පේන සාරිය ඔසරිය කැපයි . අත පය වැහෙන වෙස්ටන් ඔෆිස් කිට් එක අකැපැයි කියන එක නම් ගෝත්‍රිකයි .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,847
    6,259
    113
    East Blue (Goa Kingdom)

    ඉතින් මමත් උඹ කියපු එකට agree වෙලා තියෙන්නේ .
    නීතිය තිබ්බට එක එක fetish තියෙන පොන්නයෝ පිනාල , අමත්යන්ශේ ,කලාපේ ගොටු අල්ලලා ජොබ්/උසස් වීම් ගත්ත පොන්නයෝ , ඕව කරන්න ඉඩ දෙනවා ,
    නීතිය මොකක් උනත් අවුල ක්‍රියාත්මක කරන්න සැරී බුරි ෆෙටිෂ් පොන්නයෝ ඉන්න එක .

    ඉතින් මමත් උඹ කියපු එකට agree වෙලා තියෙන්නේ .
    නීතිය තිබ්බට එක එක fetish තියෙන පොන්නයෝ පිනාල , අමත්යන්ශේ ,කලාපේ ගොටු අල්ලලා ජොබ්/උසස් වීම් ගත්ත පොන්නයෝ , ඕව කරන්න ඉඩ දෙනවා ,
    නීතිය මොකක් උනත් අවුල ක්‍රියාත්මක කරන්න සැරී බුරි ෆෙටිෂ් පොන්නයෝ ඉන්න එක .
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    හොයලා දාන්න දෙයක් නෑ. wife lawyer. අවුරුදු ගානක් ඔය සාරී scene එක මටම එපා වෙලා හිටියේ කියන පාට වලින් තෝරන්න ගිහින්. wife ගෙන් ඇහුවම ඉස්සර ඇයි british kit එක ගෑනු අයට allowed නැත්තේ කියල කිව්වේ නීතිය update කරල නෑ කරන්න ගියාම කරන්න දෙන්නේ නෑ කියලා. ලංකාවේ නීතියේම තිබ්බම 'සාරි'ය ඕනි කියල ඔයා කියන්නේ කොහොමද එහෙම එකක් නෑ කියල ලංකාවේ. lawyersලටත් ඕක හදාගන්න අවුරුදු බරගානක් ගියා. අනික සාරියේ සුදු / අළු / කලු / ලා 'දම්' වෙන්න ඕනි. වෙන එව්වා බෑ. දම්.... 🥴 Logic එක මොකද්ද කියමුකෝ අනිත් පාට තහනං වෙන්න දම් විතරක් පාට වලින් allowed වෙන්න. ඔය සාරි scene එක කොහෙන්දෝ ලංකාවට ඔබපු එකක්. ගුරුවරියන් ගැන මොකෝ කියන්නේ?
    මම කිව්වේ එකයි පාට වෙනස් කිරීම ගැන මම දැනුවත් නෑ. ඒත් වැදගත් ඇදුමක් රජයේ කටයුතු වලට ඇගලාගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ කියලා . සාරිය විතරක්ම හිර කරන එක ගෝත්‍රිකයි කියන එක . සාරියේ බුරිය බඩ පේනවා වෙස්ටන් ඔෆිස් කිට් එකේ ඒ මොකවත් නෑ . වෙනසක් වෙලා තියනවනම් ඉතා හොදයි වෙන්න ඕනේ .
    මට මතකයි පාසල් වලටත් මේක දුන්නට පස්සේ අර තට්‍ට ස්ටාලින්ගේ ගෝත්‍රික සෙට් එකයි තට්ට ඝණයෝ ටිකයි ලිංගිකත්වය හුවා දක්වලා ඒක වෙනස් කරා. නීතියෙන් ආරක්ශාව තියනවනම් මිනිස්සූ ඉස්සරට එන්න ඕනේ ඒවගේ බලය අරන් .