පලවෙනි වාහනේ විදිහට තොරගන්න හොද වාහන්යක් මොකක්ද ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,394
    11,743
    113
    🤍
    v9JrToS.png
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,417
    9
    3,061
    113
    ඇක්ටිවා එකට යන්න.

    වෙන ලංකාවේ මනුස්සයෙක්ට රෙකමදාරු කරන්න පුලුවන් එකක් නෑ.

    යරිස් ක්‍රොස් එකත් හො දා හි හි...
     
    • Like
    • Love
    Reactions: TechnWeb and Psiko

    uditha88

    Junior member
  • Jul 23, 2010
    61
    71
    18
    1000cc walata issaranam minissu banna
    eth dan ena okkoma 1000cc thamai :lol: {Turbo karala thamai - Turbo = More engine wear)
    e arthayen gathtma oyaata yanna wenne mewwata thamai.
    but 4 cylinder thama recommand karanna puluwan

    Toyota yanna 2nd hand market eka gana hithanawanam.
    Nathman Suzuki

    budget eka, requirement eka anuwa ganna.
     
    • Love
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,800
    8,807
    113
    35
    Spain
    උඹ ඩ්‍රයිවින් පුරුදු වෙනගමන් නම් පරණ එකක් ගනින්. ඩ්‍රයිවින් පුළුවන් නම් සල්ලිත් අවුලක් නැත්නම් අලුත් එකක් ගනින්. සල්ලි නැත්නම් ඩ්‍රයිවින් පුළුවන් නම් 2000 මුල් කාලේ ජපන් එකක් හරි ඇල්ටෝ එකක් හරි ගනින්.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    First car eka widihata aluth vehicle ekak ganna. Parana wahana aragena garage gane yanakota epa wei.
    Hamoma kiyai aragena owa hadanawa kiyala. Eth oya hadille iwarayak na. Wear wena ewa ekakata passe ekak replace karanna wenawa.

    E nisa podi hari aluth vehicle ekak ganna. Eka tika kalayak padinaktoa generally vehicle ekaka ena maintenance gana idea ekak enawa.
     
    • Like
    • Love
    Reactions: Psiko and ChamaraGL

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    වියදම් කරන්න කාලය සහ සල්ලි ටිකක් විතර තියෙනව නම් ටිකක් පරණ පැදපු වාහනයක් අරගන්න, ආයේ වාහන වල වෙන්න පුළුවන් හැම ලෙඩක්ම ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්, තියෙන කාලේ ගැරෙජ් එකේ ඉන්න පුළුවන්.
    පස්සේ ඉතින් වාහන ගැන උඹව අන්දනවා බොරු.
     
    • Love
    Reactions: Psiko

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,363
    1
    6,177
    113
    වියදම් කරන්න කාලය සහ සල්ලි ටිකක් විතර තියෙනව නම් ටිකක් පරණ පැදපු වාහනයක් අරගන්න, ආයේ වාහන වල වෙන්න පුළුවන් හැම ලෙඩක්ම ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්, තියෙන කාලේ ගැරෙජ් එකේ ඉන්න පුළුවන්.
    පස්සේ ඉතින් වාහන ගැන උඹව අන්දනවා බොරු.
    It's like marrying a "බඩුවක්" to get the "Wifey" Family life, experience 😆

    What a BS dude