පලවෙනි වාහනේ විදිහට තොරගන්න හොද වාහන්යක් මොකක්ද ?

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මමනම් පලවෙනි වාහනේ විදිහට ගත්තෙ ඇල්ටො 2015. ලෙඩනම් අඩුයි. නැත්තෙම නෑ එකම හොද දේ තමයි ඕන තැනක බඩු තියෙනවා හදාගන්න මොනව උනත්. ජපන් කාර් එකක්ම ගන්න එක හොදයි ගන්න එකේ.. මිරා එකත් හොදයි. බජට් එක තියෙනවනම් Suzuki Fronx එකක් බලන්න.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    Amaruwe wetenna epa parana ewa aragena :

    podi hari aluth unregistered or brand new akak ganna ..

    maru dostarala inne dan wahana kala tiyenne

    First car eka widihata aluth vehicle ekak ganna. Parana wahana aragena garage gane yanakota epa wei.
    1 st aka aluth ekak gaththama aye parana ewa ganna hithenne nee:P

    in experience kiwwe
    ------ Post added on Jan 12, 2026 at 10:04 AM
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,629
    7,354
    113
    matath hithenawa
    but uuta salli thiyenawanam aluth ekakata giyapu den
    සල්ලි තිබුණත් මට මේ උපදෙස ලැබුණේ ලොකු garage එකක අයිති කෙනෙක්ගෙන්.

    මමත් ගත්තේ ඒ නිසා Toyota Aqua එකක්.
    දැන් BM එකක් පැද්දත් අර වාහනේ තමයි අදටත් Favourite..

    ඒකේ යද්දී දැනෙන හිතේ නිදහස ඊට පස්සේ පැදපු එක Europe වාහනයකවත් දැනුනේ නෑ.
     
    • Love
    Reactions: uditha88 and Psiko

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    222
    256
    63
    පළවෙනි වාහනය නම්,
    Second Hand ජපන් එකක් ගන්න.

    Thanks me later..
    Mth japan alto ekak gatta. Habai hodata hoyala balala company dala check krla gatte. Deyyane kiyala hoda wahane. Kathai thama muna. E unata thel eema wada
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,391
    11,737
    113
    🤍
    Mth japan alto ekak gatta. Habai hodata hoyala balala company dala check krla gatte. Deyyane kiyala hoda wahane. Kathai thama muna. E unata thel eema wada
    japan_featured_1_7e29157e89.jpg


    mekada japan alto

    anik ewa indian da?
     
    • Like
    Reactions: Gunther

    Dan9

    Member
    Aug 8, 2025
    12
    22
    3
    පලවෙනි වාහනේ නම්, සල්ලි ප්‍රශනයක් නෙවේනම් පොඩි අලුත් වාහනයක් ගන්න.
    අඩුවට හොයනවා නම් ඇල්ටෝ , celerio වගේ ලෙඩ අඩු simple වාහනයක් බලන්න.