මම 30% ඉල්ලුවා..💰💰 EPF

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    21,517
    32,181
    113
    කෑගල්ල
    පොඩි හොරා වැඩ සීන් එහෙකුත් කරන්න තියනවා වැඩේට බැස්සාම තමා දැන ගත්තේ. ඉතිරි ටික නම් office එකේ HR එකෙන් කරලා දුන්නෙ. වැඩේ හරි.

    අපේ සල්ලි කවුරුත් හොරකම් කරලා නෑ. හිතුවාටත් වඩා ඉක්මනට බඩු ලැබුණා....
    සති දෙකක් යන්න කලින් බඩු වැටිලා...

    ලක්ෂ අටක් කිට්ටු කරලා තිබ්බා.. දැන් ලක්ෂ පතියෙන්...

    Apply කරන්න බලන ඉන්න කවුරු හරි ඉන්නවනම් කරපු හැටි දෙන්නම් මුල ඉඳන්...

    මන්නං කියන්නේ ගන්න පුළුවන් උන් ගනිල්ලා. ඕක තියං ඉදලා මැරිලා ගියොත් එකත් නෑ

    මුලින්ම කරන්න ඕනේ මෙන්න මේකට ගිහින් තමන්ට යන්න පුළුවන් ලේසිම ඔෆිස් එකට appointment එකක් දාන්න ඕනේ..
    https://appointment.labourdept.gov.lk/
    මොකද මට හම්බ උනේ මාසයක් ඉස්සරහ දිනයක්. පෙළක් තැන් වාලනම් සතිදෙකාක් ඉස්සරහ දින හම්බ වෙනවා.
    ඊට පස්සේ
    https://labourdept.gov.lk/payment-of-30-pre-benefits-from-employees-provident-fund/

    මේකට ගිහින් application එක අරන් ගිහින් HR office එකට ගිහින් කියන්න තියෙන්නේ. අපේ එකේ නම් නිකං ගිහින් කීවත් ඇති. උන් ඔක්කොම printout අරන් කරලා දුන්නා.
    පෙළක් තැන් වල පුරවන් එන්න කියනවා.
    අර කහ කොලයක් (මාස හයෙන් හය හම්බ වෙන) හැම වෙලේම පරිස්සම් ඇතුව තියාගන්න. එකේ copy එකක් ඉල්ලනවා.
    ID copy, B card copy ඔවා ඔක්කොම HR එකෙන් කරලා දෙනවා. ඔය නම් වල අවුල් අනම් මානම් වලට ලොකුවට බය වෙන්න එපා ඒව ලස්සනට හදලා දෙනවා. ඒවට ක්‍රම තියනවා.

    මේකේ උදේ ඉඳන් රෑ වෙනකම් රජයේ සේවකයින්ට බැන්නට උන් නියමේට වැඩේ කරලා දෙනවා.

    ඊට පස්සේ ඔය appication එකේ ඇගිලි සලකුනු එහෙම තියන්න ඕනේ..

    ,..........
    දැන් තමා හොදම හරිය.
    ඕක නිකම්ම දෙන්නේ නෑ . ඕක ඉල්ලන්න හේතුවක් තියෙන්න ඕනේ. එකට ඉතින් ලේසි විදිහ තමා ඉඩමක් ගන්න කියලා සාක්කියක් දෙන එක. ඔය වැඩේ කරන්නේ lawyer ලා. අපිට ඇත්තටම එහෙම එකක් තියනවා නම් ගාන අඩුවට වැඩේ කරෙහෙකි. නැත්තම් 7000-8000 ක් වගේ යනවා. ID එක විතරයි අපි දෙන්න ඕනේ.
    මේක හොරා වැඩක් කිවාට genuine වැඩක්. Lawyers ලා ලඟට ඉඩම් ලියන්න ඕනේ තරම් එනවා. එයින් එකක් අරන් පොර වැඩේ කරලා දෙනවා. මේවා කරන අය ඉන්නවා. මේක දෙපැත්තම දැනුවත් කරලා කරන්නේ. මේකෙන් අවුලක් වෙන්නේ නෑ. මිනිහා ඔක්කොම ටික පිළිවලට හදලා දෙනවා. උඩ තියන ගානට.

    දැන් තියෙන්නේ දුන්නා දිනේ වෙලාවටම යන්න. දෙන phone number එකට msg එකක් එනවා. එක පරිස්සම් කරලා තියා ගන්න appointment එක දාන වෙලාවේ. ඕනේ වෙන්නේ නෑ. උන් ළග record එක තියනවා. ඒත් අපිට අමතක උනොත් ඕක විතරයි ඉතිරි වෙන්නේ. වේලාව එහෙම.

    ඊට පස්සේ දෙයියනේ කියලා ඔක්කොම බාර දෙන්න තියෙන්නේ. අර ඉඩමේ කෙස් එක චෙක් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. මිනිහා මොකවත් අහන්නේ නෑ. හැබැයි lawyer කීවා විස්තර ටිකක් බලන් යන්න කියලා. ගෙදර ගෑනි ට හරි ඔක්කොම කියලා යන්න. මොකද හදිස්සියේ වත් අයිති කරයට call එකක් අරන් දෙන්න කියලා අහයි කියලා. මම wife ගේ number එක ඉඩම 1 කියලා save කරන් ගිය.. :lol: . ඔවා බලන්නේ නෑ. අත්සන් කරලා ගන්න කියලා විසික් කරලා දානවා file එක.

    එතනත් ඇගිලි සලකුණු ගන්නවා. Computer එකකට. ID, ලායිසන්, passport මොකක් හරි අනිවා අරන් යන්න ඕනේ. ID තමා අනිවා ඉල්ලන්නේ. මට තිබ්බේ නෑ. Passport දෙන්න ඇහුවා, එක එපා driving licence තියනවා නම් එක දෙන්නා කීවා. එක දුන්නා.

    ඒවගේ මගේ නම වැරදි. පොඩි පොඩි වෙනස් කම් තිබ්බ. ඒව හදන්න ගියෙත් නෑ කිවැත් නෑ. එහෙම ලොකුවට බලන්නේ නෑ. පස්සේ අපිට refference number එකක් දෙනවා. එක අරන් එන්න තියෙන්නේ. කොහොමත් සති දෙකෙන් වැටෙනවා.

    හොඩක් තැන් වල සල්ලි හරියට වැටෙන නිසා කාටවත් අවුලක් නෑ. මොකද මාස හයක් ඇතුලත ආයතනය සල්ලි දාලා තිබ්බේ නැත්තම් කෙස්...
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,807
    23,333
    113
    චී ලංකාව

    ගොඩක් වටිනවා ගන්න ඉන්න අයට
     
    • Like
    Reactions: kasun090354t

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,529
    6,843
    113
    මෙන්න මෙතන...
    පොඩි හොරා වැඩ සීන් එහෙකුත් කරන්න තියනවා වැඩේට බැස්සාම තමා දැන ගත්තේ. ඉතිරි ටික නම් office එකේ HR එකෙන් කරලා දුන්නෙ. වැඩේ හරි.

    අපේ සල්ලි කවුරුත් හොරකම් කරලා නෑ. හිතුවාටත් වඩා ඉක්මනට බඩු ලැබුණා....
    සති දෙකක් යන්න කලින් බඩු වැටිලා...

    ලක්ෂ අටක් කිට්ටු කරලා තිබ්බා.. දැන් ලක්ෂ පතියෙන්...

    Apply කරන්න බලන ඉන්න කවුරු හරි ඉන්නවනම් කරපු හැටි දෙන්නම් මුල ඉඳන්...

    මන්නං කියන්නේ ගන්න පුළුවන් උන් ගනිල්ලා. ඕක තියං ඉදලා මැරිලා ගියොත් එකත් නෑ
    Math gatta medical eka ... dwas 5n salli awa..
     
    බම්ප්
     
    • Like
    Reactions: kasun090354t

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,408
    14,833
    113
    Somewhere in this world
    පොඩි හොරා වැඩ සීන් එහෙකුත් කරන්න තියනවා වැඩේට බැස්සාම තමා දැන ගත්තේ. ඉතිරි ටික නම් office එකේ HR එකෙන් කරලා දුන්නෙ. වැඩේ හරි.

    අපේ සල්ලි කවුරුත් හොරකම් කරලා නෑ. හිතුවාටත් වඩා ඉක්මනට බඩු ලැබුණා....
    සති දෙකක් යන්න කලින් බඩු වැටිලා...

    ලක්ෂ අටක් කිට්ටු කරලා තිබ්බා.. දැන් ලක්ෂ පතියෙන්...

    Apply කරන්න බලන ඉන්න කවුරු හරි ඉන්නවනම් කරපු හැටි දෙන්නම් මුල ඉඳන්...

    මන්නං කියන්නේ ගන්න පුළුවන් උන් ගනිල්ලා. ඕක තියං ඉදලා මැරිලා ගියොත් එකත් නෑ
    Mata ona machn ganna podi wadak thyenwa karanna
     
    • Like
    Reactions: kasun090354t

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,085
    5,274
    113
    සිරාවට හොද සේවයක් තියන තැනක්.
    ලොයර් කාරය පිස්සු කෙලලා මට දවස් 2ක් යන්න උනා සටි 2කට කලින් සල්ලි වැටුනා.
     
    nupus

    Active member
  • Oct 28, 2023
    135
    226
    43
    TFS BRO
    QUICK QUESTION,
    What if the current employer not paying the EPF etf and not located in SL? Previous employers have deducted the EPF ETF though...
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,517
    32,181
    113
    කෑගල්ල
    TFS BRO
    QUICK QUESTION,
    What if the current employer not paying the EPF etf and not located in SL? Previous employers have deducted the EPF ETF though...
    පොඩ්ඩක් හිටපන් බැරෑරුම් ප්‍රශ්නයක්.. wife ගේ office එකේ ඉන්නවා labour එකේ වැඩ කරපු කෙනෙක්. හරියටම උත්තරේ පොරගෙන් අරන් දෙන්නම් සඳුදාට...
    ඔයාගේ අවුරුදු 10 සම්පූර්ණ ද?
    කලින් කොච්චර කල් ගෙවලා තියනවාද?
    කලින් office එකෙන් තමා වැඩේ කරගන්න වෙන්නේ.

    you can withdraw the full balance
    බෑ. Citizen තියන අයට පුළුවන්. යාලුවට අරන් දුන්නා ගිය සතියේ. ලබන සතියේ දිහා සල්ලි වැටේ. ඊට කලින් මිනිහා ආයේ අයි.. :lol:
    ------ Post added on Oct 12, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: nupus