අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මොනවාද බන් කරන්නේ

    2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද

    ගේ සයිට් එක අමතක කරන්න ඇත්තටම මේකේ මොනවාද තියෙන්නේ. ???
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,518
    113
    ඕක තමයි ප්‍රශ්නෙ

    කාලාන්තරයක් තිස්සේ හැමෝම ඇහුවා මොනවද ප්‍රතිසංස්කරණ කියලා.

    අර ගෑණි පොත් ටික හංගගෙන ඉඳලා, නිකම් පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකක කොල ටිකක් බෙදුවා පාර්ලිමේන්තුවට.

    කලින්ම සාම්පල් ඉදිරිපත් කරානම් ප්‍රශ්න සාකච්ඡා වෙනවා.

    රට කෑවා මුන්

    පාඩුව කෝටි 6යි දැන්
     
    • Like
    Reactions: wpril5

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පාර්ලිමේන්තුවට අච්චුපොත් බෙදුව නම් හරි
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද
    තිබ්බ එක හොදයි යකෝ . .

    මේ විදියට කොහේ හරි දියුණු රටක මගුලක් අරන් ඇවිත් මෙච්චර කල් ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ
     
    • Like
    Reactions: wpril5

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    තිබ්බ එක හොදයි යකෝ . .

    මේ විදියට කොහේ හරි දියුණු රටක මගුලක් අරන් ඇවිත් මෙච්චර කල් ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ
    දැන් මොනාද ගෙනල්ලා තියෙන්නේ 😕
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    දැන් මොනාද ගෙනල්ලා තියෙන්නේ 😕
    exam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .
    වාර ඇගයීම් නැති නිසා ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ .
    ඔය ලබ්බේ ක්‍රියාකාරකම් මේ පට්ට දුප්පත් රටේ උබ හිතන්නේ එන්ගලන්තේ ඉස්කෝලෙක කරනවා වගේ කරනවා කියලා ද ?
    අන්තිමටම ඒ විභාග /ලකුණු / තරගයක් නැති ක්‍රියාකාරම් කාලයක් ගිහින් නිකන්ම වැඩකට නැති දෙයක් වෙන්ව .

    අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .
    මෙච්චර කල් සමහර ඉස්කෝල වල සිලබස් කවර් කරේ වාර විභාග නිසා . ඒවා නැති කරාම උන් ඒ ටික කරන්නෙත් නෑ .
     
    • Like
    Reactions: wpril5 and sika2

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,737
    16,518
    113
    1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මොනවාද බන් කරන්නේ

    2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද

    ගේ සයිට් එක අමතක කරන්න ඇත්තටම මේකේ මොනවාද තියෙන්නේ. ???

    ඔන්න ඕකයි තත්වෙ

    කොහොමද කවුද මෙහෙම ද අළුත් සිලබස් ගේන්නෙ 😏
     
    • Like
    Reactions: cstasy

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    exam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .
    වාර ඇගයීම් නැති නිසා ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ .
    ඔය ලබ්බේ ක්‍රියාකාරකම් මේ පට්ට දුප්පත් රටේ උබ හිතන්නේ එන්ගලන්තේ ඉස්කෝලෙක කරනවා වගේ කරනවා කියලා ද ?
    අන්තිමටම ඒ විභාග /ලකුණු / තරගයක් නැති ක්‍රියාකාරම් කාලයක් ගිහින් නිකන්ම වැඩකට නැති දෙයක් වෙන්ව .

    අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .
    මෙච්චර කල් සමහර ඉස්කෝල වල සිලබස් කවර් කරේ වාර විභාග නිසා . ඒවා නැති කරාම උන් ඒ ටික කරන්නෙත් නෑ .
    ඒ ගැන නම් මගේ ලොකු මතයක් නැහැ. මං හරියට ඒ ගැන දන්නැති හින්දා

    මම හිතුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා වසරෙ ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපනයේ අඩුම තරමේ
    ඊට පස්සේ 19 එනකන් ඉන්නැතුව al ඉවර කරන්න 18 ඒ වගේ ඒව කරගන්න පුළුවන් ක්‍රමයක් ම තමයි

    ඕල් ඕලෙවල් වලින් පස්සේ ඔය බයෝ මැක්සයිස් වලට අමතරව දැනට තියෙන්නේ තාක්ෂණවේද ඒ වගේ විෂයන් වගේ ෙක් අධ්‍යාපනය ලබන්න පුළුවන් කට්ටියටම පාසලෙන්ම අවුරුදු දෙක තුළ තව ටෙක් අධ්‍යාපනය මීට වඩා හොඳින් ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි

    ජීවන කුසලතා නිකන් නමට ජීවන කුසලතා නැතුව ගැන හැමදේම ප්‍රායෝගික අධ්‍යාපනයක් දෙන සමාජයේ ජීවත් වන ආකාරය ගැන ප්‍රායෝගික දැනුමක් ලබාදෙන අධ්‍යාපන ක්‍රමයක්
     
    • Like
    Reactions: Draco Malfoy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,482
    4,986
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මේ කයිවාරුවෝ ටික කරපු මගුලක් නෑ. මුගේ හදිසියට හදිසියට මේවා කරන්න බැහැ.

    මේ සමලින්ගිකයෝ හිතන් ඉන්නේ ආප්ප ගහන, පයි උරන විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන් කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ජීවතේ වෙන්න ගෙයක් හදන එක හොද දෙයක්ද? හොද දෙයක්.
    හැබැයි ලොකු වියදමක් කරලා ගේ හදන්නේ හරි ප්‍රමිතියකින් නොවේ නම්? සාලේ මැද්දේ කකුස්සිය හදනවනම්?

    1. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මොනවාද බන් කරන්නේ
    ලෝකෙට ගැලපෙන ලෙස අධ්‍යාපන වෙනස් කිරීම. එකේ වරදක් නැහැ.

    2. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන කට්ටිය. ඒක එපා කියන්න හේතු මොනවද
    එපා කියන්නේ නැහැ. හරියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කියනවා.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ සංවේදී දෙයක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන කොට

    (1) විවිද පාර්ශව සමග කතා කරලා ඔවුන්ගේ අදහස් ගැනීම
    (2) දක්ෂ අය පත්කරලා (අද්යාපන සුදුසුකම්ම පමණක් නොවේ) , අන්තර්ගතය නැවත නැවත සමාලෝචනය කිරීම, මේවයින් දෝෂ මගහරවාගත හැක. (වැරදි සියගණනක් ඇත. පොලවේ ජීවින් අවුරුදු බිලියන් 300 වයස කීම ඇතුළු )
    (3) එක වරම නොකර ටික ටික ප්‍රතිසංස්කරණ හදුන්ව දීම.
    (4) පහසුකම් ලබාදීම, ගුරුවරුන් දැනුවත් කිරීම ක්‍රමානුකුලව කිරීම

    ආණ්ඩුවෙන් නිසි කළමනාකාරිත්වයක් තිබ්බ නම් මේවා ප්‍රශ්න වෙන්න නැහැ. මේවට ඕනේ Leadership, maangement, Vision & Strategy, Communication, work as a team, Decisiveness . උගත්කම තිබ්බ පමණින් මේවා සම්පුර්ණ වෙන්නේ නැහැ.
     
    • Haha
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ =ADB $ 200 Million
    The relevant project is the Education Sector Development Program (ESDP) (project ID 39293-037), approved in 2013. ADB provided a $200 million results-based loan to support the government's efforts to revamp the secondary school system. This included modernizing curricula, improving access to subjects like science, commerce, and technology streams (especially in rural areas), enhancing teaching quality, raising pass rates, and reducing youth unemployment by better aligning education with workforce needs. It was ADB's first results-based lending program, where disbursements were linked to achieved outcomes.
    • This program supported Sri Lanka's Education Sector Development Framework and Program (2013–2017).
    • It was implemented in the mid-2010s, with references to its impacts continuing into the early 2020s (e.g., photo essays and evaluations around 2022).
    • It is now completed, not an active or pending funding source.
    Later ADB support for education reforms in Sri Lanka included:
    • A $400 million loan in 2020 (approved December 2020) for the Secondary Education Sector Improvement Program (52203-001), focused on upper secondary reforms under the General Education Sector Development Plan 2020–2025, emphasizing STEM, commerce, and skills for a knowledge-based economy. This is larger than $200 million and covered a different phase.
    No evidence from ADB's official sources or recent reports (up to 2025–2026) shows a new or pending $200 million loan or grant specifically for education reforms awaiting disbursement now
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    exam නැති කරල , ටීචර් ට හොදයි කියලා හිතන විදියට ලකුණු දෙන්න පුලුවන් උනාම ටීචර් ගේ ආසම ළමයින් ට ලකුණු හම්බෙනව .
    වාර ඇගයීම් නැති නිසා ඉගෙන ගත්ත උන් ඉගෙන ගන්නෙත් නෑ .
    ඔය ලබ්බේ ක්‍රියාකාරකම් මේ පට්ට දුප්පත් රටේ උබ හිතන්නේ එන්ගලන්තේ ඉස්කෝලෙක කරනවා වගේ කරනවා කියලා ද ?
    අන්තිමටම ඒ විභාග /ලකුණු / තරගයක් නැති ක්‍රියාකාරම් කාලයක් ගිහින් නිකන්ම වැඩකට නැති දෙයක් වෙන්ව .

    අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .
    මෙච්චර කල් සමහර ඉස්කෝල වල සිලබස් කවර් කරේ වාර විභාග නිසා . ඒවා නැති කරාම උන් ඒ ටික කරන්නෙත් නෑ .
    අපි ඉස්සර ඉස්කෝලේ යද්දිත් තිබ්බ අර පොත පිටිපස්සේ රතු බෝල , කොළ බෝල , කහ බෝල දාපු chart එකක් . මුලින් උඩ දාල පටන් ගත්තට අන්තිමටම හෙනම බොරුව කරේ .

    Ranil ge kale neh oya eka eka bola awe..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    facebook eke comment ekak
    Nethma kiyala ekkenek

    මේ comment වල තියෙන අදහස් වලින් 1% ක් හෝ ජනාධිපති තුමා වෙත යනවා නම් හොඳයි. මේ අදහස් එහෙම සන්නිවේදනය වෙනවා ඇති කියලා මම දෙයක් කියන්නම්. මොකද දැන් මේ reforms කොහොමත් postponed වෙලා නිසා වඩාත් සාර්ථක විසඳුමකට යන්න කාලය තියෙනවා.
    මුලින්ම හොයන්න මොඩියුල ටික design කරන්න බාර දුන්න කණ්ඩායම් වල ඇත්තටම ඉන්නේ ඒ සඳහා සුදුසුකම් තියෙන පිරිස් ද කියලා. ඒ සුදුසුකම් නිකම්ම paper qualification එකක් වෙලා බෑ. අවුරුදු ගානකින් update වෙලා නැති knowledge එකක් තියෙන පිරිසක් එක්ක 21 වෙනි සියවසට ගැලපෙන modules හදන්න බෑ. NIE එකේ ඉන්න බහුතරයක් නිලධාරීන් හනමිටි අදහස් තියෙන කිසිම update එකක් නැති කණ්ඩායමක්.
    ඊළඟ දේ තමයි මේ module හදන්න බාර දීපු මිනිස්සුමද ඇත්තටම මේවා හදලා තියෙන්නේ කියලා පරීක්ෂණයක් කරන්න. සමහර වගකීම දරන නිලධාරීන් ඒවා තමන්ට පහළ ඉන්න වෙන අය ලවා මේ වගේ දේවල් කරවගන්නවා. නම විතරක් දාගන්නවා. නමුත් අවසානෙට සිද්ද වෙන්නේ ඇත්තටම වෙන්න අවශ්‍ය දේ නෙමේ.
    අනිත් කාරණය තමයි මේවා academic දේවල්. ඒවා හැදුවට පස්සේ නැවත් නැවත review කරලා අඩුපාඩු සකස් කරන්න ඕනේ. ඒකට තමා මේ වගේ වැඩ වලට විවිධ විවිධ තරාතිරම් වල ඉන්න කිහිපදෙනෙක් සම්බන්ධ කරගෙන තීරණ ගන්නේ. මේ module වල මෙච්චර errors තියෙන්නේ ඒ review එක හරියට කරලා නැති හින්දා. (මේවට හැබැයි ඒ අදාල නිලධාරීන් ට ගෙවීම් කරලා තියෙනවා. නමුත් හරියට වැඩක් වෙලා නෑ)
    සාමාන්‍යයෙන් අපි message එකක් type කරත් ඒක send කරන්න කලින් ආයෙ පාරක් කියවනවා. ඉතින් මෙච්චර වගකීම් සහගත module එකක් ඒ විදියට සෝදුපත් කියවීමක් වත් කරලා නෑ කියන්නේ මේවට වගකියන්න ඕනේ නිලධාරීන් සියල්ලන්ගෙම ක්‍රියාකලාපය ගැටළු සහගතයි කියන එක.
    ඒ වගේම මේ වගේ විශාල පරිවර්තනයක් පාසල් පද්ධතිය තුල කරන්න ලෑස්ති වෙද්දී ඒවට අවශ්‍ය කරන්න වටපිටාව හදලා ඉන්න අවශ්‍යයි. බොහෝමයක් තැන් වල ඒ physical resources හරියට නෑ.
    වැදගත්ම දේ public awareness . මහජනතාව තියා ගුරුවරු වත් හරියට දැනගෙන හිටියේ නෑ module system එක ඇතුලේ වෙන්නේ මොනාද කියල. Teacher training workshop ටික කරෙත් අවසාන මොහොතෙ. ඒකෙන් උනේ අවස්ථාවාදී පිරිස් තමන්ට ඕන ඕන විදියට වැරදි මත සමාජයේ හදලා ඒවා ප්‍රචාරය කරා. මේ විදියට reforms postponed කරන්නත් සමාජයේ තිබ්බ වැරදි මත විශාල විදියට බලපෑවා.
    මේක වෙන්නම ඕන reform එකක්. ඒ නිසා ඒක හරියට ඉදිරිපත් කරන්න කටයුතු කරන්න.
     
    මොන කොලිෆිකේශන්, නිකම්ම මෙලෝ උපාධියක් නැති ගුරුවරු දෙන්නෙක් අර මොඩියුල් එක ලියලා තිබුනේ.

    කිසිම ඉන්ටවිව් ප්‍රොසෙස් එකක් නෑ. දන්න හැදුනුම් කමට කෝල් එකක් එනවා. ලියනවා. 25,000 යි.
     
    • Wow
    Reactions: BINGU_PUTHA