සැමියා රට - open relationship

fukamura

Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මම දන්න කෙනෙක් ඉන්නවා පොඩි නිවාඩුවකට හස්බන්ඩ් ඉන්න රටට ගිහින්, ලංකාවට එනකොට ප්‍රෙග්නන්ට් වෙලා ආපු..

    ඉතින් ඒ වයිෆ් රට ආව / ගිය කතාව හරි, නැත්තම් හස්බන්ඩ් ආවද ගියාද කියල නොදන්න අයට කතා හදන්න ඕන තරම් ඒ වගේ වෙන්න පුලුවන් :lol:
    මෙහෙන් කාලා පත්තු වුනාම එහෙ ගිහින් සෙල්ලම දාලා මෙහෙ එනවා.. මේවා මොළ ගෙනාපු නැව් පුතා..