eka yakage attention ekak ne yako ehem puluwan d drive karannaමේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.

සමහරුන්ට ඕක වෙනවා. මටත් වෙලා තියෙනවා. එක දන්නා නිසා දැන් හොඳටම බලල තමයි පාරට දාන්නෙත්.eka yakage attention ekak ne yako ehem puluwan d drive karanna![]()
seeya balanna athi maruna d kiyala eka parama 7n ekak enaw wage penna aththeකුක්කුයි පුකයි දුටිමි.....
අල්ලාහ් ජීවමානයි....
- හැපිච්ච සීයා

eka yakage attention ekak ne yako ehem puluwan d drive karanna![]()

ඔවු බන්, එක සැරයක් මම පාරේ අනිත් පැත්තේ ඉන්නකොට අනිත් ලෙන් එකෙ තඩි ලොරියක් පිටුපස්සෙන් ත්‍රීවීල් එකක් යූ ටර්න් එකක් ගහන්න යනවා දැක්ක. එතකොට මම ඉඳපු පැත්තේ ලේන් එකේ ලෑන්ඩ්කෘසර් එකක් ගොඩක් වේගෙන් එනවා දැක්ක, මම යන්තම් කෑගහල ත්‍රීවීල් පකයා නැවැත්තුව. නැත්නම් ඌ ෆ්ලැට් වෙනවා. ත්‍රීවීල් එකේ පිටුපස්සේ සීට් එකේ හිටියේ ටියුෂන් යන පොඩි එකෙක්.ඔතනින් ඔහොම පාර පනින එකත් වැරදියි. ලංකාවේ ඉතින් කොහෙන් පදිකයෙන්, ත්‍රීවිල එකක්, බයික් එකක්.. කඩා පාත් වෙයිද කියන්න බැහැ. ඒ නිසා සිහියෙන්, defensive driving වලට adapt වෙන්න ඕනේ![]()
යේක කෝ අප්පා හෙත්ත දෙක එනවා කිව්වා, දෙක තමා එන්නේ. කුක්කු නම් ඔන්දයි. ඉතුරු එත්තෑවත් එවන්නකො යප්පාseeya balanna athi maruna d kiyala eka parama 7n ekak enaw wage penna aththe![]()
මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.
මේක ඇත්ත.මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.