දෙහිවල කෙරි නාකි තම්බියා 🏴‍☠️

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,127
    13,804
    113
    35
    Spain
    මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.
    eka yakage attention ekak ne yako ehem puluwan d drive karanna :angry:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    eka yakage attention ekak ne yako ehem puluwan d drive karanna :angry:

    ඔතනින් ඔහොම පාර පනින එකත් වැරදියි. ලංකාවේ ඉතින් කොහෙන් පදිකයෙක්, ත්‍රීවිල් එකක්, බයික් එකක්.. කඩා පාත් වෙයිද කියන්න බැහැ. ඒ නිසා සිහියෙන්, defensive driving වලට adapt වෙන්න ඕනේ 🥀
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,127
    13,804
    113
    35
    Spain
    ඔතනින් ඔහොම පාර පනින එකත් වැරදියි. ලංකාවේ ඉතින් කොහෙන් පදිකයෙන්, ත්‍රීවිල එකක්, බයික් එකක්.. කඩා පාත් වෙයිද කියන්න බැහැ. ඒ නිසා සිහියෙන්, defensive driving වලට adapt වෙන්න ඕනේ 🥀
    ඔවු බන්, එක සැරයක් මම පාරේ අනිත් පැත්තේ ඉන්නකොට අනිත් ලෙන් එකෙ තඩි ලොරියක් පිටුපස්සෙන් ත්‍රීවීල් එකක් යූ ටර්න් එකක් ගහන්න යනවා දැක්ක. එතකොට මම ඉඳපු පැත්තේ ලේන් එකේ ලෑන්ඩ්කෘසර් එකක් ගොඩක් වේගෙන් එනවා දැක්ක, මම යන්තම් කෑගහල ත්‍රීවීල් පකයා නැවැත්තුව. නැත්නම් ඌ ෆ්ලැට් වෙනවා. ත්‍රීවීල් එකේ පිටුපස්සේ සීට් එකේ හිටියේ ටියුෂන් යන පොඩි එකෙක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,012
    113
    ulan bator
    pahugiya awurudu 10i bike accident wali 8000k marila. pavement giye unuth 7000kata kittuwa marila

    BIke walata wedi thiyanna apita lal kanthagen thuwakku ganna bari weida? mokada ali maranawa nam ai bike maranna bari!
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,908
    12,945
    113
    seeya balanna athi maruna d kiyala eka parama 7n ekak enaw wage penna aththe :lol:
    යේක කෝ අප්පා හෙත්ත දෙක එනවා කිව්වා, දෙක තමා එන්නේ. කුක්කු නම් ඔන්දයි. ඉතුරු එත්තෑවත් එවන්නකො යප්පා
     
    • Haha
    Reactions: nkt

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    954
    113
    ඒකි වම බලනකොට නාකි පොර, පාර පනින්නේනෑ.ඉතින් ඒකි දකුනෙන් එන වාහන දිහා බලන් හරවනවා. මටත් ඕව වෙලා තියනව. වෙලාවට යට උනේ නෑ.අනික පාර පනින තැන බලපන්කො. පයින් යන උට්ටල හිතන් ඉන්නෙ පාර උන්ගෙ කියල. විශේෂයෙන් කහ ඉරේ පනින එවුන්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේකේ වැරැද්ද ඩ්‍රයිවර්ගේ. නමුත් ඕක වෙන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක යන්නේ පාරේ වාහන වෙත විතරයි, පයින් යන උන් දැක්කත් නෝට් වෙන්නේ නැහැ. ඕක නිසා වාහනයක් හරවන්න හදනවනම් උන් යනකම් ඉන්න එක පයින් යන උන්ට ඇඟට ගුණයි.
    මේක ඇත්ත.
    මටත් ඕක වෙනවා.
    වාහනේ auto brake වලින් බේරෙන නිසා හොඳයි.
     
    • Like
    Reactions: Inigo Montoya