අඩු මොලයෝ 🤬

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    image.png
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    Arun head light off karan eddi Alto eke ekaa kohoamda bn dakinne
    Head light neme bn u apachi ehe issrha face eka wenas krl head ligh na eke u eke video eka eye dala ra tharigahila giya pw ara alto eke manussaya dawas 14k laginna epa mn dkka ekek dala thibba wahane 3 rd party lu thibbe ado 🥲


    Blpn kari yluwo form karala maru una antimata demawupiyo witri apeth gewl laga podi ekek innw ohoma maha eunt mole ndd mnd uta 18kth na ns200 ekak aluthen arn deela
    ------ Post added on Jan 17, 2026 at 9:17 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    Yako Dan dekke, car ekat pissek wagene ban harawanna danne.

    සිග්නල් දාලනේ හරවන්නේ. එක බයික් එකක හෙඩ්ලයිට් නෑනේ. එතකොට කොහොමත් පේන්නේ නෑනේ බයික් එකක් එනවා කියල.
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    වැදුන සැම්පලේට ඩෙඩ් බොඩි හෝ ටමිනේට වගේ යකඩ කෑලී 100 විතර බස්සන්න වෙයි ගොඩ දාන්න . කැරිම මෝඩයෝ ඕකුන් ජීවත් උනොත් කොන්ඩ බූ ගාල ජම්පර අන්දලා සමාජයෙන් කොන් කරපු උන් ලෙස තියන්න ඕනේ . ලයිසන් එකක් ආයේ ජීවීතේට දෙන්න හොද නෑ .

    ලංකාවේ පෞද්ගලික ඉඩමක හරි ට්‍රැක් එකක් හැදුවනම් රුපියල් 100 ගත්තත් හොදට පොපොට් කරන්න පුලුවන්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,450
    113
    ගග අද්දර
    සිග්නල් දාලනේ හරවන්නේ. එක බයික් එකක හෙඩ්ලයිට් නෑනේ. එතකොට කොහොමත් පේන්නේ නෑනේ බයික් එකක් එනවා කියල.
    Light tiyanawane bn eka bike ekaka. Ekko wahane ekata try kale light tiyana bike eka Enna kalin harawanna. At light nethuwa apu ekaa hepuna eken uta time ekata eka krganna beri una. E nisa light tibba bike ekat weduna MN hitanne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,854
    113
    වැදුන සැම්පලේට ඩෙඩ් බොඩි හෝ ටමිනේට වගේ යකඩ කෑලී 100 විතර බස්සන්න වෙයි ගොඩ දාන්න . කැරිම මෝඩයෝ ඕකුන් ජීවත් උනොත් කොන්ඩ බූ ගාල ජම්පර අන්දලා සමාජයෙන් කොන් කරපු උන් ලෙස තියන්න ඕනේ . ලයිසන් එකක් ආයේ ජීවීතේට දෙන්න හොද නෑ .

    ලංකාවේ පෞද්ගලික ඉඩමක හරි ට්‍රැක් එකක් හැදුවනම් රුපියල් 100 ගත්තත් හොදට පොපොට් කරන්න පුලුවන්
    ඕකුන් ජීවත් උනත් විඳව විඳව ඉන්න ඕනේ ඕකුන්ගේ යාළුවන්ට පේන්න..

    මනුස්ස ජිවිතේක කිසි වටිනාකමක් නොදන්න අමනයෝ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    Race යන්නෙ එහෙම තමයි. Adada දන්නෙ
    ඇයි දැකල නැද්ද ට්‍රැක් රේස් යන බයික් වල හෙඩ්ලයිට් නැහැ නේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා පාරේ රේස් යන CT100, Pulsar වගේ ඒවයෙ හෙඩ්ලයිට් එක ඕෆ් කරං පදින්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    ඇයි දැකල නැද්ද ට්‍රැක් රේස් යන බයික් වල හෙඩ්ලයිට් නැහැ නේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා පාරේ රේස් යන CT100, Pulsar වගේ ඒවයෙ හෙඩ්ලයිට් එක ඕෆ් කරං පදින්නෙ
    ඔව් ඕක culture එකක් දැන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    ඉස්සරහ එකාගෙ හෙඩ්ලයිට් එකවත් නෑ අඩුම තරමෙ..:angry:


    මමනම් කියන්නෙ උන්ට මැරෙන්න හොඳ නෑ කියලා,:yes::yes:


    කොන්ද කඩාගෙන මැරෙනකන් උනුත් විඳවලා, උන්ට පුක දීපු උන්ටත් විඳවන්න සෙට් වෙන එක තමා වෙන්න ඕන කියලා. :yes: :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    ඔව් ඕක culture එකක් දැන්
    දැං පැයකට විතර කලින් මම පාර එද්දි බීට් එකක් ගහපු එකෙක් හෝන් එකත් ගහගෙන ඇවිත් මාව overtake කරලා මගේ ඉස්සරහින් තියාගෙන යන්න ගියා. මම බයික් එකේ ගෑවෙන ගානටම කාර් එක තියාගෙන මීටර් 20ක් විතර ගියේ කුක්කා වගේ අයින් කරලා මට යන්න දුන්නා

    බයික් එකේ යද්දි වෙන වාහනයක් ලඟින්ම පිටිපස්සෙන් තියාගෙන එද්දි ජීවිතේ අනිත්‍ය බව එහෙම මතක් වෙන්න ගන්නවා