Head light neme bn u apachi ehe issrha face eka wenas krl head ligh na eke u eke video eka eye dala ra tharigahila giya pw ara alto eke manussaya dawas 14k laginna epa mn dkka ekek dala thibba wahane 3 rd party lu thibbe adoArun head light off karan eddi Alto eke ekaa kohoamda bn dakinne
Mat ehema tamai antimata eka demmeනැ නැ, ඔක සින්හල වයවහාරෙ සාමාන්යයි. ඉන්ග්රිසියෙන් කියන්නෙ rhetorical question.
Mama joke ekak kare, sarcasm!
Yako Dan dekke, car ekat pissek wagene ban harawanna danne.
Light tiyanawane bn eka bike ekaka. Ekko wahane ekata try kale light tiyana bike eka Enna kalin harawanna. At light nethuwa apu ekaa hepuna eken uta time ekata eka krganna beri una. E nisa light tibba bike ekat weduna MN hitanne.සිග්නල් දාලනේ හරවන්නේ. එක බයික් එකක හෙඩ්ලයිට් නෑනේ. එතකොට කොහොමත් පේන්නේ නෑනේ බයික් එකක් එනවා කියල.
ඕකුන් ජීවත් උනත් විඳව විඳව ඉන්න ඕනේ ඕකුන්ගේ යාළුවන්ට පේන්න..වැදුන සැම්පලේට ඩෙඩ් බොඩි හෝ ටමිනේට වගේ යකඩ කෑලී 100 විතර බස්සන්න වෙයි ගොඩ දාන්න . කැරිම මෝඩයෝ ඕකුන් ජීවත් උනොත් කොන්ඩ බූ ගාල ජම්පර අන්දලා සමාජයෙන් කොන් කරපු උන් ලෙස තියන්න ඕනේ . ලයිසන් එකක් ආයේ ජීවීතේට දෙන්න හොද නෑ .
ලංකාවේ පෞද්ගලික ඉඩමක හරි ට්‍රැක් එකක් හැදුවනම් රුපියල් 100 ගත්තත් හොදට පොපොට් කරන්න පුලුවන්
Race යන්නෙ එහෙම තමයි. Adada දන්නෙඉස්සරහ එකාගෙ හෙඩ්ලයිට් එකවත් නෑ
ඇයි දැකල නැද්ද ට්‍රැක් රේස් යන බයික් වල හෙඩ්ලයිට් නැහැ නේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා පාරේ රේස් යන CT100, Pulsar වගේ ඒවයෙ හෙඩ්ලයිට් එක ඕෆ් කරං පදින්නෙRace යන්නෙ එහෙම තමයි. Adada දන්නෙ
ඔව් ඕක culture එකක් දැන්ඇයි දැකල නැද්ද ට්‍රැක් රේස් යන බයික් වල හෙඩ්ලයිට් නැහැ නේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නිසා පාරේ රේස් යන CT100, Pulsar වගේ ඒවයෙ හෙඩ්ලයිට් එක ඕෆ් කරං පදින්නෙ
ඉස්සරහ එකාගෙ හෙඩ්ලයිට් එකවත් නෑ අඩුම තරමෙ..



දැං පැයකට විතර කලින් මම පාර එද්දි බීට් එකක් ගහපු එකෙක් හෝන් එකත් ගහගෙන ඇවිත් මාව overtake කරලා මගේ ඉස්සරහින් තියාගෙන යන්න ගියා. මම බයික් එකේ ගෑවෙන ගානටම කාර් එක තියාගෙන මීටර් 20ක් විතර ගියේ කුක්කා වගේ අයින් කරලා මට යන්න දුන්නාඔව් ඕක culture එකක් දැන්