උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඒ ලෙවල් පන්ති යන කාලේ නිකන් ගහපුවට කොහෙ හරි යන Software Engineer කෙනෙක් කෝටි ගණන් වියදම් කරන ගහනව දැක්කම ආතල් බං.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,200
    15,300
    113
    ඉස්සර ලොකු වෙඩින් ගන්න එක ෆැශන් එක කාලේ තමා අපි පොඩිම පොඩි එකක් ගත්තෙ. කතා කලේ ලඟම නෑයන්ට විතරයි 100ක් වගේ හිටියෙ දෙපැත්තෙම. කන්න ඕන ටික සුපිරියටම දුන්නා,බොන එකත් බොන උන්ට විතරක් ශොට් එක ගානෙද කොහෙද දුන්නා. ඉන්වයිට් නොකරපු උන් අනන්මනන් කිව්වා, අපිනම් පඩේකටවත් ගනන් ගත්තේ නෑ. හරියට කරපු එකම දේ තමා වයිෆ්ව අන්දන එකයි වෙඩින් එකට photo ගන්න එකයි. preshoot හුත්තවල් කරන්න ගියේ නෑ.

    වෙඩින් ගන්න ඕන තමන්ගෙ ප්‍රමානෙට. එක එකාගෙ හිත හදන්න ඕවා නයවෙලා කරන්න ඕන නෑ. ඕවට එන උන් උඹලගෙ නය ගෙවන්නෙත් නෑ. කුනු කතා කියන එකා උඹ රටින් ගෙනල්ල කැව්වත් කුනු කතා කියනවා.

    @warunaincestwesigeputha warenko wadak pennanna :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,888
    1
    100,359
    113
    33
    Kalutara
    ටිපිකල් සිංහලීස් වෙඩ්න්ග් :(
    එස්කියුස් එක - " අනෙ ජීවිතේට එක පාරයි නේ ඕක ගන්නෙ"
    ඔහොම කියනකොට ජිවිතේටම මැරෙන්නෙත් එකපාරයි. ඉපදෙන්නෙත් එකපාරයි. එහෙම නම් මේ ලබ්බට විතරක් ඔය තරම් හැමනෙන්නේ මොකටද කියලා තමයි අහන්න තියෙන්නේ. ඩිවෝස් වෙච්ච එකියක් නම් හුකහන් උත්තියේ කියලා කෙලින්ම කියන්න තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO:
    ඊට පස්සේ හොදම හොරෙකුට දෙනවා දුව ලංකවේ ඉන්න වෙඩින් එක උඩින් ම ගන්න.

    එහෙම නැතිනම් හිගන අහිංසකයෙකුට දෙනවා බැංකුවෙන් ලෝන් දාලා හිගා කකා මැරෙනකන් ඉන්න

    ඔය දෙකෙන් මොක කලත් බන් අඩ අඩ ඉන්න වෙන්නේ ජිවිතේම.
    Lol. Corona hit, so we canceled the wedding. We just did the photoshoot on the day the wedding was supposed to happen, and then went home. We got the album in three months, and we saved all that money.
    And then
    My wife decided to give her wedding saree to a couple who couldn't afford a wedding. So, we actually gave both of our wedding outfits to someone in need.
    ලන්කාවෙ බහුතර කෙල්ලොන්ගෙ පැත්තෙන් තමයි මෙ වගෙ ගූ කේස්. මන්ගල කින්කිනි උනත් බලපන්කො... රට ඉන්න උන්වයි ..ව්යාපාර කරන උන්.. ඩොක්ලා.. මයි හොයන්නෙ.
    මේක ඇත්ත....කෙල්ලගේ පැත්තෙන් බර බරේ දැම්මොත් ගන්න ම වෙනවා


     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,961
    27,309
    113
    සොන්නලුන්ගේ වෙඩින් කියන්නේ හතර අතේ ණය වෙලා වංසේ කබල් ගාන දන්සල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.

    👇 👇 👇 ලෝකෙට ණය වෙලා වෙඩින් ගන්න ඕනේ ජීවිතේටම එක පාරයි කියලා හැමනෙන ගෑනුන්ට මෙහෙම උත්තර දුන්නා නම් වැඩේ ශේප්. :ROFLMAO::ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,755
    113
    images


    Aussie NZ wala nan wedding ganne mehema. Moda sinhalunta wada munta kochchara salli tiyenawada, vehicles tiyenawa, gewal tiyenawa, eth salli nasti karala gon athal denne na godak couples

    Umbath mehema ekak ganin
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,961
    27,309
    113
    ලෝකෙට පෙන්නන්න වෙඩින් අරගෙන් සල්ලි ප්‍රශ්න එනකොට ඔය සත්ය ප්‍රේම සුරංගනා කතා නෑ. ඒ නිසා සත්‍ය ප්‍රේමයක් බලන්න ඕනේ නම් බල්ලෙක් හදපල්ලා. ගෑනියෙක් ගෙන් ඒක බලාපොරොත්තුවෙන්න එපා. ගෑනු ෆෝ සෙස් පන් ඔන්ලි.