මම රූපහල හැක් කරලා සල්ලි නොගෙවා ෆිල්ම් බැලුවා🌝❤️

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,563
    5,092
    113
    jwt secret key එක leak වෙලාද අරූ python script එකකින් token එකක් හදන්නේ?
    නැත්තම්, token එක validate කරන විදිහේ vulnerability එකක් තිබිලා ඒක exploit කරලද?

    නැත්තම්, already existing acc එකක creds වලින් jwt token එකක් request කරනවද application එකෙන්?
    JWT එකේ signature වැලිඩේශන් එක කරන්නෙ නැහැ ඒකයි issue එක. JWT එකේ exp එක වැලිඩේට් කරනවා ඇති ඒත් signature validaiton එක කරන්නෙ නැති නිසා කොහෙන් හරි අරන් එන jwt එකක claims ටික හරියට තියනවා නං application එක ඒක accept කරනවා

    JWT Use කරනවා නං claims read කරන් කලින් signature validation එක කරන්න ඕන, ඊට පස්සෙ exp (expiration time) එක වැලිඩේට් කරන්න ඕන, ඔය දෙකම හරි නං තමයි claims ටික read කරන ලෙවල් එකට යන්න ඕන

    මේක පට්ට කොමන් vulnerability එකක් jwt දාල හදන ඇප් වල. හරිට දන්නෙ නැතිව jwt කරන්න ගියාම ඔහොම තමයි

    මූ request ටික python scripts ටිකකට දාල කැරියා වගේ පෙන්නනවා, ඕක dev tools වලින් සහ postman/curl එකකින් වගේ කරා නං බලං ඉන්න එවුන්ට තේරුම් ගන්න තිබ්බා මොකද වෙන්නෙ කියලාත්.

    වීඩියෝ එක කරන එකාටත් ඇත්තටම vulnerability එක මොකද්ද කියලා idea එකක් නැති වෙන්න පුලුවන්
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    ochchara ekk karann oni na,un okkoma videos dala thiyenne ekam format ekta
    ex:
    public trailer: content.roopahala.com.au/uploads/content/2019/09/mp4/Heena_Hoyana_Samanallu_Trailer.mp4
    full video: content.roopahala.com.au/uploads/content/2019/09/hls/heena_hoyana_samanallu/heena_hoyana_samanallu.m3u8
    LoL delete this ASAP.
     

    Its Me Im Back

    Well-known member
  • download seen na
    link eka click karama new tab ekaka oya url eka open wela video eka play wenawa
    කොහොමෙයි බලන්නේ? ලින්ක් එක උඩ ක්ලික් කරපු ගමන් කිලෝ බයිට් ගානක ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙනවා. ඊට පස්සේ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    download seen na
    link eka click karama new tab ekaka oya url eka open wela video eka play wenawa

    ආ, ක්‍රෝම් එකේ විතරයි, ෆයෆොක්ස් එකේ ඩව්න්ලෝඩ් වෙනවා. පටස් ගාලා ඩව්න්ලෝඩ් කරගන්න ඕන.
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    129
    119
    43
    Okapathana
    අනිත් සේරම වැඩ. හැබැයි මෙව්වා වැඩ නෑ..
    1768930564132.png


    💁‍♂️
     
    • Wow
    Reactions: Heshan Daminda

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    251
    296
    63
    DRM දාන්න කම්මැලිකමට සයිට් හදලා උකාගෙන නේද :lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,491
    1
    15,167
    113
    මේකට මෙච්චර නහින්ඩ ඕන නෑ බං. High IQ ක්‍රම තියෙනවා. Page URL එක දැම්මා Link එක ගත්තා. 😅😅✋

    https://elakiri.com/threads/රූප-හලට-හුකල-තියෙන-ඕනම-හුත්තක්-free-ම-බලන්ඩ-ඉඳා-තොපිට-colab-කට්ටක්-high-iq-😋😋.2238869/


    අර එක වේසිගෙ පුතෙක් jwt දාගෙන පයි තන් file හැට හුට හමාරක ලපන් ගහල පැයේ Token වලින් පුක දීලා බොහොම අමාරුවෙන් හරි ලොකු වැඩක් කොරා වගේ දාල තිබ්බනෙ.🤣🤣

    හැබැයි High IQ තියෙනවා නම් එහෙම අතේ පයේ හයියෙන් හැමනෙන්ඩ තරම් හුත්තක් ඕකෙ නෑ. හෙනම සරල වැඩක් තියෙන්නෙ. හැබැයි සරල දේ වුණත් තුන් හතර තැනක් ඔබ ඔබ කාලෙ කන එක අපරාදෙනෙ. ඔන්න ඉතින් රූප හලට ස්වයංක්‍රීයව හුකල play link එක අරන් දෙන colab කට්ටක් ගැහුවා.

    මේකත් OnaHuptk වගේම තමයි ඉතින්. හැබැයි permission මොනවත් ඕන නෑ. Drive එකට බානවා නෙවෙයිනෙ. ඉතින් Drive එකට access දිදී ඉන්ඩ දෙයක් නෑ. Privacy එකට කිසිම ප්‍රශ්නයකුත් නෑ.

    කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි.

    https://roopahala.com.au ට ගිහින් තමන්ට කැමති movie එකක් තෝරලා එ‍් page එකට පලයන්. Page එකේ url එක කොපි කරගනින්.

    උදාහරණයක් විදිහට මේ තියෙන්නෙ flying fish. අරකිගෙ තන් එල්ලෙන්ඩ කලින් බලන්ඩ පුළුවන් film එක. 😂😂

    https://roopahala.com.au/new/content/13851/movie

    දැන් bit. ly / roopahuk ට පලයන්. මතක තියා ගන්ඩ හරි ලේසියි. බිට් ලි (bit.ly) ස්ලෑෂ්, රූප හුක් (roopa huk. සේරම සිම්පල් letters, no spaces.

    https://bit.ly/roopahuk

    ගිහින් එ‍්කට paste කරා. Run කරා. හැදුවෙ මම කියල warning එක එයි එ‍්ක ගණන් ගන්ඩ එපා. කැමති නම් බලන්ඩ Code එක පේනවනෙ. කැරිම සරලයි. 😅 බය නම් cell එක අරන් උඹලගෙම එකක paste කරගෙන කරත් අවුලක් නෑ.

    මෙන්න මෙහෙම.



    අ‍ා, URL එක හරියට දාන්ඩ තරම්වත් මොළයක් නැති හුත්තලට මෙහෙම එයි. 😁😁




    එහෙනම් හරි නේද? මේක ඔය දන්න දන්න අනිත් උන්ටත් කියාගෙන පලයන්. බුදු සරණයි.

    P. S. මුන් මේක ඉක්මනට පැච් කොරයි. එ‍් නිසා කැමති එව්වා ටික OnaHuptak දාලම බාල තියා ගනින් අ‍ෑ.

    P. P. S. අලුත්ම ටිකේ ඉඳල පස්සට දැනටමත් patch කරගෙන එන පාටයි. ඉක්මනට බා ගනින්. 😅😅



    Code එක බැලුවාම තේරෙයි කරන්ඩ තියෙන වැඩේ කැරිම සරලයි. Photo එකේ url එක අරන් regex ටිකක් ගහන්ඩ විතරයි තියෙන්නෙ. මෙච්චර පොන්න විදිහට Site එක හදපු එකාට ලපයගෙ පුංචි අම්මට strap on එකක් දම්මල පුකේ අරින්ඩ එපැයි. 🤣🤣




    https://bit.ly/roopahuk

    Bit ලි, roopa huk (රූප හුක්) ඔක්කොම සිම්පල් අකුරු.

    බුදු සරණයි