කාම සිතුවිලි යටපත් කරන්න ...

thomian

Well-known member
  • May 20, 2011
    12,118
    16,903
    113

    මට තේරෙන්නේ නෑ ඇයි මූ හාමුදුරුවෝ ට ගහන්නේ කියලා

    මු හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ වගේ අනිත් හැම හාමුදුරුවෝ කෙනෙක් ම සියළු කෙලෙස් දුරු කරලා කියලද ?

    නැත්තං දානේ දීපු එකට හිත අවුල් වෙලා ද ?

    නැත්තං මුගේ කවුරුත් ද මේ ගෑනු කෙනා ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,730

    සමාජ ඇරියස්, ලිංගික ඇරියස්
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,158
    164,237
    113
    එකමත් එක රටක
    ඇයි රාගය පාලනයට විතරක් ආගමෙන් ඔච්චර පන්නන්නේ . . අනිත් ඒවා පාලනය කරනවට වඩා රාගය පාලනයට ට්‍රයි කරනවා .

    දායකයෝ උනත් හාමුදුරුවෝ මොන වැරැද්ද කරත් අවුලක් නෑ හැබැයි කාමේ සුමිච්චාචාරා කරනවද කියලා හොදට හොයල බලනව . ඒක මට්ටු උනොත් ඉදල ඉවරයි .

    :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,730
    113
    ඇයි රාගය පාලනයට විතරක් ආගමෙන් ඔච්චර පන්නන්නේ . . අනිත් ඒවා පාලනය කරනවට වඩා රාගය පාලනයට ට්‍රයි කරනවා

    කාමච්ඡන්දය පංච නීවරණ වලින් එකක් නිසා. යෝනිසෝ මනසිකාරය උපදින්නේ නැහැ කාමච්ඡන්දය තියෙද්දී. ව්‍යාපාදයත් ඒ වගේ.

    කාමච්ඡන්දය කියන්නේ සෙක්ස් විතරක් නෙමෙයි. පංච කාමයම ඇතුලත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,158
    164,237
    113
    එකමත් එක රටක
    කාමච්ඡන්දය පංච නීවරණ වලින් එකක් නිසා
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
    ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
    ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?
    මුලින් ඉගෙනගෙන වරෙන් බං.
    Good night
     
    • Haha
    Reactions: Candid-B and dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,106
    1,730
    113
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
    ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?

    කාමච්ඡන්දය තමයි ගොඩක් අවස්ථා වල ප්‍රමුඛ පෘථග්ජන කාම භෝගී ජීවීතය ඇතුලේ. වැඩියෙන් ප්‍රමුඛ එක ගැන වැඩියෙන් කතා කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Little Hulk

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,552
    5,421
    113
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
    ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?

    Kama Ragaya Thama Control KAranda Berima Tharan Darunu Ekak Anik Ewata Wada. Kama Ginna Darunu Wadi, E Wenuwen Minissu/Sattu Ona Deyak Karanda Hitha Naburu Wenawa Anik Ewata Wada.

    Loke Paranima Rassawa Male/Female Prostitutes Job Eka Thiyenneth Eke Thiyana Darunu Kama Nisamai.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
    ඉතුරු හතරට අදාළව ඒ channel එකේම තියෙන videos වලින් කීපයක්....

    2.

    3.

    4.

    5.

    .
    @dilann ඔයා හිතින් මවාගත්ත ෆැන්ටසි ලෝකෙක ඉන්නෙ. 🤷
    නීවරණ 5ම නැති කිරීම ගැන දහමේ කතා කරනවා.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,158
    164,237
    113
    එකමත් එක රටක
    Kama Ragaya Thama Control KAranda Berima Tharan Darunu Ekak Anik Ewata Wada. Kama Ginna Darunu Wadi, E Wenuwen Minissu/Sattu Ona Deyak Karanda Hitha Naburu Wenawa Anik Ewata Wada.

    Loke Paranima Rassawa Male/Female Prostitutes Job Eka Thiyenneth Eke Thiyana Darunu Kama Nisamai.
    ඉතින් මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම වෙන්න තමයි . . මොකටද ඒවා පාලනය කරන්නේ ??
    මිනිස්සු ස්වභාවයෙන් හැදිලා තියන විදිය බලෙන් පාලනය කරල ඇති වැඩේ මොකද්ද
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,552
    5,421
    113
    ඉතින් මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම වෙන්න තමයි . . මොකටද ඒවා පාලනය කරන්නේ ??
    මිනිස්සු ස්වභාවයෙන් හැදිලා තියන විදිය බලෙන් පාලනය කරල ඇති වැඩේ මොකද්ද
    To Attain Nibbana / Niwana Free From All Suffering
     
    • Like
    Reactions: Little Hulk