
මට තේරෙන්නේ නෑ ඇයි මූ හාමුදුරුවෝ ට ගහන්නේ කියලා
මු හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ වගේ අනිත් හැම හාමුදුරුවෝ කෙනෙක් ම සියළු කෙලෙස් දුරු කරලා කියලද ?
නැත්තං දානේ දීපු එකට හිත අවුල් වෙලා ද ?
නැත්තං මුගේ කවුරුත් ද මේ ගෑනු කෙනා ?

ඇයි රාගය පාලනයට විතරක් ආගමෙන් ඔච්චර පන්නන්නේ . . අනිත් ඒවා පාලනය කරනවට වඩා රාගය පාලනයට ට්‍රයි කරනවා
ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??කාමච්ඡන්දය පංච නීවරණ වලින් එකක් නිසා
මුලින් ඉගෙනගෙන වරෙන් බං.ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?
ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?
ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
ඇයි මේක විතරක් මෙච්චර කතා කරන්නේ ? කාමය මාකට් නිසා ද ?
ඉතුරු හතරට අදාළව ඒ channel එකේම තියෙන videos වලින් කීපයක්....ඉතින් ඒක තමයි යකෝ කියන්නේ . . කෝ ඔය නිවරණ වල ඉතුරු 4 ගැන මෙච්චර කතා කරනවා ??
ඉතින් මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම වෙන්න තමයි . . මොකටද ඒවා පාලනය කරන්නේ ??Kama Ragaya Thama Control KAranda Berima Tharan Darunu Ekak Anik Ewata Wada. Kama Ginna Darunu Wadi, E Wenuwen Minissu/Sattu Ona Deyak Karanda Hitha Naburu Wenawa Anik Ewata Wada.
Loke Paranima Rassawa Male/Female Prostitutes Job Eka Thiyenneth Eke Thiyana Darunu Kama Nisamai.
To Attain Nibbana / Niwana Free From All Sufferingඉතින් මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම වෙන්න තමයි . . මොකටද ඒවා පාලනය කරන්නේ ??
මිනිස්සු ස්වභාවයෙන් හැදිලා තියන විදිය බලෙන් පාලනය කරල ඇති වැඩේ මොකද්ද