යකෝ කෝච්චියේ හැප්පිලත් බයික්කෙයි ගෑනියි මෙහෙම ඉතුරු වෙලා ඉන්නවා පුදුම වාසනාවක්.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    අඩෝ හැප්පෙන විදිහට අඩි ගානක්වත් ඉස්සරහට විසික් වෙන්න එපැයි. මේක එතනම පොඩ්ඩක් පෙරළෙනවා. බයික්කෙටත් පේන තරමේ ඩැමේජ් එකක් නෑ. පුදුම වාසනාවක් මේක නම්.. 🥴


     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,662
    11,502
    113
    🌎
    බයික්කෙ යන දිහාට ලම්භක බලයක්නෙ එන්නෙ. අනිත් එක වදිනකොටම මිනිහා ඉස්සරහට වෙනවා. ගුරුත්ව කේන්ද්‍රෙත් ඉස්සරට වෙනව.

    බලපන් ඉතින් තත්පර 30 ක් ඉවසන්න බෑනේ. තව ජුන්ඩෙන් මැරෙනව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,532
    12,555
    113
    35
    Spain
    හැබැයි දැන් නම් පාඩම ඉගෙනගෙන ඇති. මටත් ඕකම වුනා කාලෙකට කලින්. ඔය කොච්චි එන්නේ දුරින් වගේ පෙනිලා පාරට දම්මගමන් කෝච්චිය මෙන්න මේ අත ළඟටම ඇවිත්. මේකට හේතුව කෝච්චිය විශාල වාහනයක් නිසා දෘෂ්ඨි මායාවක් ඇතිවෙනවා එක තියෙන දුර ගැන. කවදාවත් බස් එකක් ලොරියක් වගේ ලොකු වාහනයක්, කෝච්චියක් එද්දී පාර පනින්න එපා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    අපේ එකෙක් ඔහොම වැදිලා විසිඋනේ කෝච්චිය යටට. බ්ලෙන්ඩර් කරා වගෙලු. සීල් ආවේ මරනේ. මන් මෙක කලිනුත් ත්‍රෙඩ් වල කියල තියෙනවා. උගෙ මරනෙන් පස්සෙ ජීවිතේට රේල් පාරකින් බෙල් එක වදිනවනම් කොච්චර හදීසි උනත් නවත්තන් ඉදල යන්නෙ. :yes: :yes: :yes: :(:(:(