NVIDIA chip ban කරලා දැන් අනේ ගන්නකෝ කිය කිය පස්සෙන් යනවා..🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,752
    46,170
    113
    මුන්ට පිස්සුද මංද..🤣

    Donald Trump GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,773
    17,724
    113
    අනාගත ලෝක බලවතා වෙච්ච ඉන්දියාව තාම හදල නැද්ද. මේකේ ඉන්න සමහර උන් හැටියට උන් ඉරටත් ගොඩබාන්න ඔන්න මෙන්න නේ ඉන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    HUAWEI ban කරපු වෙලේ චීනට තිබ්බේ ඔය වගේ දැනෙන දෙයක් කරන්න..
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,788
    7,361
    113
    අනාගත ලෝක බලවතා වෙච්ච ඉන්දියාව තාම හදල නැද්ද. මේකේ ඉන්න සමහර උන් හැටියට උන් ඉරටත් ගොඩබාන්න ඔන්න මෙන්න නේ ඉන්නේ
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,701
    2
    54,307
    113
    meka namata thiyene. China un asian ratawalin VGA aran GPU / RAM chip galawala CHina walata genihin ehedi board gahala gannawa! japan - malesia wala henata thiyenawa CHIP galawapu GPU!

    Ewa Huawei kiyala wikunanne na ne Nvidia ma VRAM upgraded witharai. Processors okkoma Nvidia.

    Meka Huawei processors thiyena ekak.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,526
    1
    59,972
    113
    Mother Earth
    images

    ලංකාවෙත් හදයි නේද බන්. අනුර කුමාර දිසානායකට කියල බලන්න ඕන. ඒ පොඩ්ඩක් කියපන්කො මේ චිප් ටිකක් හදන්න කියලා. කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියෙ නැට්ට කළු වෙන්නෙ නැති වෙන්න පරීක්ෂණ කරපු අය ඉන්නව කිව්වනේ. ඒ අයගෙ දැනුම යොදා ගෙන මේවා ලේසියෙන්ම කරන්න පුළුවන්. :love2: 🤷‍♂️
    @gama22 @nul @Rick Sanchezz

    images
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,991
    6,164
    113
    HUAWEI ban කරපු වෙලේ චීනට තිබ්බේ ඔය වගේ දැනෙන දෙයක් කරන්න..
    That was only Google services, but banning chips and AI infrastructure is a national security matter, so they fought harder against it.

    I think the only missing piece is fabrication. Based on recent news, If they crack the EUV lithography process, they can mass-produce those chips. They don’t need to make chips as powerful as Nvidia’s, they could produce chips that are 50% as powerful at 5–10% of the cost and flood the market. At that point, it would be game over for Nvidia.

    Nvidia has another major advantage, the entire AI infrastructure and software/library ecosystem has evolved around Nvidia CUDA, and even AMD cannot compete with that. If China were somehow able to reverse-engineer that ecosystem, then Nvidia can eat dirt.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,299
    20,870
    113
    තේරෙයි කල් යයි. දේශපාලයනය ගැන අඩු IQ තියෙන උන් American, Europe tech companies වලින් දුන්න technology, platform හින්දා මේකේ කොට කොට සටන් පාඨ දානවා. IMF එක හින්දා යන්තං බංකොලොත්කමින් බේරිලා ඉන්න රටක ඉඳන් දෙන talkවලට කටින් නෙවෙයි හිනා වෙන්නේ චීන කොප්පෝ. චීනාට copy කරන්නත් පුළුවන් වුණේ සුද්දා හදලා දුන්නා හින්දා කියලා මේ ගොබ්බ ගුණමකු අපතයන්ට තේරෙන්නේ නෑ. මොකක් හරි කිව්වම චීනේ හදපු device එකකින් නේ ද ඔය කොටන්නේ කියනවා. යකෝ sweatshops දාලා අඩුවට slaves ලා දෙන 2.50 රජයක් තියෙන රටකින් පෝසත් රටක් වැඩ ගත්තාම එහෙම devices හැදෙනවා තමයි. හැබැයි ඉතින් කෙලෙහිගුණයක් නැති අමු අමුවේ copyright නීති කඩන්න රජයෙන් ම support එක දෙන චිනේ වගේ බලු ආණ්ඩුවක් නම් මේ ලෝකේ කොහේවත් නෑ. ඒක දැනගන්නකොට ලෝකේ පරක්කු වැඩි.හිතාපන් ඒ වගේ unlawful දේකට එළිපිට support දෙන ආණ්ඩුවක් වෙන රටකට කොහොම සලකයි ද ? . බලන් හිටපල්ලා ඇමරිකාව වගේ නෙවෙයි චීන්නු, රාශියන් උන්. කාලයක් ගියාම තේරෙයි ඉතින්. ඇමරිකා 100%ක් හොඳ නෑ. හැබැයි උන් අඩුම 50%ක්වත් හොඳයි වගේ China, Russia එක්ක බලනකොට. තමන්ගේ රට බංකොලොත් වෙයි කියලා ලෝකෙටම වෛරස් එකක් පතිරෙනකන් බලන් හිටපු , ඒව එළියට දාන්න හදපු අහිංසක මිනිස්සු මරපු රටක රජයකට පක්ෂපතික්ව කඩේ යන උන් හරිනම් ඇමරිකාවට කඩේ යන්න ඕන බඩගාගෙන දවස ගානේ.
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,752
    46,170
    113
    Village People Dancing GIF by de chinezen

    Sad Anthony Anderson GIF

    Last edited:
    • Haha
    Reactions: shenat

    Similar threads