2025 After A/L thread

kim aiya

Member
Oct 22, 2025
20
15
3
hey folks,

මම 2025 ඒලෙවල් ලිව්වා දැන් මොනව කරන්නද කියල හිතා ගන්න බැ. school එකෙ ඉදපු කොල්ලො සමහරු seaman , chef වගේ course කරනව අනිත් සෙට් එක පාර්ට් ටයිම් ජොබ් කරනව.
මට it field එක ගැන නම් ආසාවක් ඇත්තෙම නැ ඒ ෆීල්සඩ් එකෙ ඉන්න අය කියන දේවල් එහෙම ඇහුවම සහ මට ඒව සෙට් නැ වගේ.
මම කැමති mechanic field එකට එහෙම ඒත් මට ඒ සම්බන්දව ඉස්සරහට යන්න කිසිම දෙයක් හොයා ගන්න බැ නේ. ඔයාල මේක කියවල අදහසක් හෝ හොද තැනක් recommend කරයි කියල හිතනව.

මට mechanic side එකම ඕන කියල නැ පොඩි ගානක් වියදම් කරල boarding වෙලා ඉදන් වුනත් ඉගෙන ගන්න කැමති. A/L result ගැන ශුවර් කරන්න අමාරුයි වගේ පොඩි පොඩි කරදර ටිකක් උනා පවුලේ ඒක නිසා.
overseas වගේ දේවල් උනත් recommend කරන්න පුලුවන් නම් අවුලක් නැ.

හැමෝගෙන්ම අදහසක් ලැබෙනව නම් වටිනව. :rolleyes::love:
 
kim aiya

Member
Oct 22, 2025
20
15
3
ආයිත් AL කරපං
එහෙම නැතුව වෙන සයිඩ් එකක් බලන්න බැරි වෙයිද ? නිකන් එකම තැන වගේ ෆීල් එකක් එනව නේ අනිත් එක ගෙදර අයත් මොකක් හරි කරන්න කරන්න කියනව කිසිම අදහසක් නෑ යාලුවොත් ගෙවල් වලින් එහෙම හොයල දෙන, දෙයක් කරගෙන සද්ද නැතුව ඉන්නව අන්තිම මොහොතෙ කියන්නෙ. :no:
 
  • Like
Reactions: Rankwitz

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    Mechanical පැත්තෙන් යන්න ඕනෙ නම් electrician, welder, fabricator, motor mechanic, electronic, AC/fridge ඔය වගේ NVQ level 4 course එකක් කරන්න ළඟ තියෙන technical college එකක/ වෘත්තීය පුහුණු ආයතනයක. (තැනක් හොයාගන්න බැරි නම් AG office එකේ මානව සම්පත්, නිපුණතා සංවර්ධන නිලධාරි හම්බ වෙලා අහන්න. ඒ අය ළඟ අවශ්‍ය තොරතුරු තියෙනවා, එයාලා help කරනවා)

    NVQ 4 කියන්නෙ ඉතිං අතේ පයේ වැඩ තමයි තියෙන්නෙ.
    NVQ 4 එකෙන් පස්සෙ NVQ 5/6 (diploma) කරන්න පුලුවන් part time.
    ඊටපස්සෙ NVQ 7 (degree) කරන්න පුලුවන්. ඒ කියන්නෙ mechanical engineer දක්වා යන්න පුලුවන්.

    ඔය අතරෙ passive income එකකුත් හදාගන්න try කරන්න.

    තව ඔය මානව සම්පත් නිලධාරි ළඟ තියෙනවා career key කියලා එකක්. (ඒක fill කරන්න තියෙන කොළයක්). ඒක fill කළාම හරියටම දැනගන්න පුලුවන් මොන field එකටද යන්න ඕනෙ කියන එක. ඒකත් ඉල්ලගෙන පුරවන්න.
    ------ Post added on Jan 30, 2026 at 6:58 PM
     
    kim aiya

    Member
    Oct 22, 2025
    20
    15
    3
    A/L stream?
    Mn 2026 A/L
    technology bro

    German tech palayan
    ඒකට ගන්න exam එක ලගදි තිබිල එකෙක් ගිහිල්ලා ඌත් පස්සෙ තමයි කිව්වෙ :D, ටච් එකේ ඉදල බලන්න ඕන ඒක ගැනත් :love:
    ------ Post added on Jan 30, 2026 at 7:24 PM

    Choose a path an be a master
    thankss bro , Im figuring out which path fits me best
    ------ Post added on Jan 30, 2026 at 7:26 PM
     
    • Like
    Reactions: Rankwitz

    kim aiya

    Member
    Oct 22, 2025
    20
    15
    3
    Mechanical පැත්තෙන් යන්න ඕනෙ නම් electrician, welder, fabricator, motor mechanic, electronic, AC/fridge ඔය වගේ NVQ level 4 course එකක් කරන්න ළඟ තියෙන technical college එකක/ වෘත්තීය පුහුණු ආයතනයක. (තැනක් හොයාගන්න බැරි නම් AG office එකේ මානව සම්පත්, නිපුණතා සංවර්ධන නිලධාරි හම්බ වෙලා අහන්න. ඒ අය ළඟ අවශ්‍ය තොරතුරු තියෙනවා, එයාලා help කරනවා)

    NVQ 4 කියන්නෙ ඉතිං අතේ පයේ වැඩ තමයි තියෙන්නෙ.
    NVQ 4 එකෙන් පස්සෙ NVQ 5/6 (diploma) කරන්න පුලුවන් part time.
    ඊටපස්සෙ NVQ 7 (degree) කරන්න පුලුවන්. ඒ කියන්නෙ mechanical engineer දක්වා යන්න පුලුවන්.

    ඔය අතරෙ passive income එකකුත් හදාගන්න try කරන්න.

    තව ඔය මානව සම්පත් නිලධාරි ළඟ තියෙනවා career key කියලා එකක්. (ඒක fill කරන්න තියෙන කොළයක්). ඒක fill කළාම හරියටම දැනගන්න පුලුවන් මොන field එකටද යන්න ඕනෙ කියන එක. ඒකත් ඉල්ලගෙන පුරවන්න.
    ------ Post added on Jan 30, 2026 at 6:58 PM
    මේක ගැන බලන්නම් අනිවාරෙන්ම ස්තූති :love2::love: ටිකක් ගානක් දීල හරි කමක් නැ මොකකට හරි පැන ගන්නමයි හිතෙන්නෙ ගෙදර ඉන්න එක ඔක්කොටම වඩා stress සහ එපා වෙන වැඩක්.
     
    kim aiya

    Member
    Oct 22, 2025
    20
    15
    3
    uba ne uncles la set ekak hmbenna neh awith tyenne
    අත්දැකීම් සහ පොඩ්ඩක් දේවල් ගැන දැනුවත් නිසා අහන්න හිතුනා අපෙ අයියල , අන්කල් ලගෙන් :lol::love:

    bump

    අඩෝ මේකෙ 2000 න් පස්සෙ කොල්ලො ගොඩක් ඉන්නවනෙ
    Tichina Arnold Hope GIF by Martin

    ------ Post added on Jan 30, 2026 at 7:32 PM
     
    • Haha
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,324
    7,789
    113
    bump

    අඩෝ මේකෙ 2000 න් පස්සෙ කොල්ලො ගොඩක් ඉන්නවනෙ
    me naaki pappala athal ekak gnnawa wennathi ban.

    ekko leak hoyan aapu un wennathi.

    hey folks,

    මම 2025 ඒලෙවල් ලිව්වා දැන් මොනව කරන්නද කියල හිතා ගන්න බැ. school එකෙ ඉදපු කොල්ලො සමහරු seaman , chef වගේ course කරනව අනිත් සෙට් එක පාර්ට් ටයිම් ජොබ් කරනව.
    මට it field එක ගැන නම් ආසාවක් ඇත්තෙම නැ ඒ ෆීල්සඩ් එකෙ ඉන්න අය කියන දේවල් එහෙම ඇහුවම සහ මට ඒව සෙට් නැ වගේ.
    මම කැමති mechanic field එකට එහෙම ඒත් මට ඒ සම්බන්දව ඉස්සරහට යන්න කිසිම දෙයක් හොයා ගන්න බැ නේ. ඔයාල මේක කියවල අදහසක් හෝ හොද තැනක් recommend කරයි කියල හිතනව.

    මට mechanic side එකම ඕන කියල නැ පොඩි ගානක් වියදම් කරල boarding වෙලා ඉදන් වුනත් ඉගෙන ගන්න කැමති. A/L result ගැන ශුවර් කරන්න අමාරුයි වගේ පොඩි පොඩි කරදර ටිකක් උනා පවුලේ ඒක නිසා.
    overseas වගේ දේවල් උනත් recommend කරන්න පුලුවන් නම් අවුලක් නැ.

    හැමෝගෙන්ම අදහසක් ලැබෙනව නම් වටිනව. :rolleyes::love:
    uba 2000n psse kiyala oppu krnna one..
    EK God ta msg ekak dapan.
    ------ Post added on Jan 30, 2026 at 7:44 PM
     
    kim aiya

    Member
    Oct 22, 2025
    20
    15
    3
    me naaki pappala athal ekak gnnawa wennathi ban.

    ekko leak hoyan aapu un wennathi.

    uba 2000n psse kiyala oppu krnna one..
    EK God ta msg ekak dapan.
    ------ Post added on Jan 30, 2026 at 7:44 PM
    hell nah bro 🥀🥀
    walatara sir neda god ik it :shocked: ammata banida 🤭🥀
     
    Last edited: