2025 After A/L thread

SudaW

Well-known member
  • May 1, 2025
    361
    268
    63
    German tech පලයං. නැත්නම් කටුබැද්ද හන්දියෙ තියෙනවා Industrial Engineering Training Institute එක. එහෙමත් නැත්නම් ගෙදරට ළඟම Technical College(DTET) ekata යන්න. Mechanical side එකේ courses තියෙනවා කීපයක්ම. NVQ Level 4 ඉඳල කරන්න තියෙන්නෙ. මේ දවස්වල ගන්නව ඇති. අවුරුද්දෙ මුල නෙ.

    හැබැයි මගෙ අදහස 1st shy නම් ආය පාරක් කරල A/L S3 දාපං. මේ අගොස්තු A/L තියෙනවා නෙ.
     
    kim aiya

    Member
    Oct 22, 2025
    20
    15
    3

    S3 nam enawa aiye germen tech danna adahasak thiyenawa 💖 balmau issarahata 🫡