ජපානේ බඩු

netnet

Well-known member
  • Oct 6, 2016
    9,569
    8,314
    113
    පොල්ල අල්ලගෙන දුවගෙන එන්න එපා දැන් :lol: මචන් ජපන් වල ඉදල අපිට මොනා හරි ෆොර්වර්ඩ් කරගන්න පුලුවන්ද? වාහනේට කාපට් වගයක් ගෙන්න ගන්න බන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,702
    113
    කාපට් වලට ඔය වගේ කට්ටක් කන්න එපා බන් තේරුමක් නැහැ
    මෙහෙ ඕනම කොලිටියක කාපට් ගන්න තියනවා. ජපානෙන්ම ගෙනාපුවත් විකුනන්න තියනව

    ඕක ජපන් උනත් වෙන කොහෙ හැදුවත් මහ වෙනසක් නැහැනේ කොහොමත් පයට පෑගෙන එකනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,314
    113
    කාපට් වලට ඔය වගේ කට්ටක් කන්න එපා බන් තේරුමක් නැහැ
    මෙහෙ ඕනම කොලිටියක කාපට් ගන්න තියනවා. ජපානෙන්ම ගෙනාපුවත් විකුනන්න තියනව

    ඕක ජපන් උනත් වෙන කොහෙ හැදුවත් මහ වෙනසක් නැහැනේ කොහොමත් පයට පෑගෙන එකනේ
    ekanam atta ban 🫡
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,725
    4,769
    113
    ඔය කාපට් ටිකක් කොහෙන් හරි අරන් එකේ ලොකුවට "මේඩ් ඉන් ජැපැන්" කියල ගහපන් බන්. එතකොට දකින එවුන් හිතාවි මුගේ කාපට් එක ජපන් වලින්ම ඇවිල්ල කියල. :cool:
     
    hodawedakaramu

    Junior member
  • Dec 26, 2023
    37
    23
    8
    පොල්ල අල්ලගෙන දුවගෙන එන්න එපා දැන් :lol: මචන් ජපන් වල ඉදල අපිට මොනා හරි ෆොර්වර්ඩ් කරගන්න පුලුවන්ද? වාහනේට කාපට් වගයක් ගෙන්න ගන්න බන්
    Monada one? Gennala denna puluwan. PM ekak danna bro
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    3D carpet ekak dahan ban oka ochchara hithanna one da

    Mama 3D carpet dala eka sudda karanna kammali hinda paththara kolayak dagena yanawa gedara awith guli karala wisi karana eka lesine kiyala :lol:
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,569
    8,314
    113
    Monada one? Gennala denna puluwan. PM ekak danna bro
    Yen 12000 wenne ube full cost eka dapan meheta

    3D carpet ekak dahan ban oka ochchara hithanna one da

    Mama 3D carpet dala eka sudda karanna kammali hinda paththara kolayak dagena yanawa gedara awith guli karala wisi karana eka lesine kiyala :lol:
    nikan baluwe. possibility ekak tiyeda kiyala
    ------ Post added on Jan 31, 2026 at 2:38 PM