තාමත් මාලිමා ජෙපි බොරු කරේ තියන් ඉන්න එකෙක් දැක්කමයි. යකෝ ට්රේඩ් කරද්දි ඕක සාමාන්යයි. ඔය නැවේ ආපු බඩු වල පස්නයක් නැති නිසා ගෙවන්න උනේ... දැන් ගල් අඟුරු ව්ල පස්නෙ ගැන දන්නවද... අපේ කට්ටිය උන්ට දඩයක් ගහලා අපිට මහ පරිමාණෙන් කෙලෝගෙන ඉ න්නෙ...
ඔහොම තමයි බිස්නස් ! බාල ගල් අඟුරු බාලනෑ කියපන් බලන්න.. පාඩුවක් උනෙත් නෑ කියපන්කො... කෝ... ඉඦු....