Car Scam - police case - නඩු

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ තත්තා ජපානේ ඉන්න පවුලේ හිතවතෙක්ට car එකක් import කරන්න සල්ලි පොරගෙ ලංකාවේ bank account එකට සල්ලි deposit කරලා තියෙනවා. දැන් මු සල්ලිත් අරන් මරුවෙන්න වගේ හැදන්නේ. මොකද්ද මේකට ගන්න පුළුවන් action එක? ලංකාවේ පොලීසියේ complaint එකක් දාලා මදි වේද? lawyer කෙනෙක් එහෙමත් hire කරන්න වෙයිද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,132
    36,156
    113
    කෑගල්ල
    Online scam වලට වෙනම set එකක් ඉන්නවා. වැඩක් වෙන්නේ නෑ කියලා තමා හිතෙන්නේ. උන් නම් කියන්නේ උන්ට දවසට සෑහෙන්න complain එනවා කියලා, අපේ හිත හැදෙන්නත් එක්ක ගාන අහලා ආ ඕක මොකක්ද කොටි ගණන් සල්ලි දීපු අය ඉන්නවා කියනවා.. :lol: :lol: කෝකටත් පැමිණිල්ලක් දාලා තියපන්
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,214
    4,015
    113
    monawath records thiyanawada car1k ganna thama salli damme kiyala?
    gana keeyada?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,003
    7,019
    113
    Narcissistic Sociopath Manipulator
    Nicotine ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙන්නෙ. එක සිගරට් පෙට්ටියක් ඇති. නිඩ්ල් මාර්ක් එක මාට්ටු වෙන්නෙ නැති වෙන්න IV කරන්න ඕනෙ.

    බෙහත් බොනවා නං Capsule එක ගලවලා Lead කුඩු කරලා පුරවන්න තියෙන්නෙ. මාසයක් යද්දී කොමා. ලංකාවේ මෙඩිකල් සිස්ටම් එකත් එක්ක ලොවෙත් මාට්ටු වෙන්නෙ නැහැ.

    හාපික්/ ටයිල් ක්ලිනර් (HCL) + බ්ලිචින්ග් පවුඩර් --> ක්ලෝරීන් ගෑස්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,141
    113
    අපේ තත්තා ජපානේ ඉන්න පවුලේ හිතවතෙක්ට car එකක් import කරන්න සල්ලි පොරගෙ ලංකාවේ bank account එකට සල්ලි deposit කරලා තියෙනවා. දැන් මු සල්ලිත් අරන් මරුවෙන්න වගේ හැදන්නේ. මොකද්ද මේකට ගන්න පුළුවන් action එක? ලංකාවේ පොලීසියේ complaint එකක් දාලා මදි වේද? lawyer කෙනෙක් එහෙමත් hire කරන්න වෙයිද?
    උඹලා හෙළයොන්ව එච්චරට විස්වාස කරනවාද?
     
    • Haha
    Reactions: Mugen and Psiko

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපේ තත්තා ජපානේ ඉන්න පවුලේ හිතවතෙක්ට car එකක් import කරන්න සල්ලි පොරගෙ ලංකාවේ bank account එකට සල්ලි deposit කරලා තියෙනවා. දැන් මු සල්ලිත් අරන් මරුවෙන්න වගේ හැදන්නේ. මොකද්ද මේකට ගන්න පුළුවන් action එක? ලංකාවේ පොලීසියේ complaint එකක් දාලා මදි වේද? lawyer කෙනෙක් එහෙමත් hire කරන්න වෙයිද?
    keeyakda dala tiyenne? gana anuwa tama, japan bank account ekakta ehema transfer karanna puluwanda
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ
    Nicotine ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙන්නෙ. එක සිගරට් පෙට්ටියක් ඇති. නිඩ්ල් මාර්ක් එක මාට්ටු වෙන්නෙ නැති වෙන්න IV කරන්න ඕනෙ.

    බෙහත් බොනවා නං Capsule එක ගලවලා Lead කුඩු කරලා පුරවන්න තියෙන්නෙ. මාසයක් යද්දී කොමා. ලංකාවේ මෙඩිකල් සිස්ටම් එකත් එක්ක ලොවෙත් මාට්ටු වෙන්නෙ නැහැ.

    හාපික්/ ටයිල් ක්ලිනර් (HCL) + බ්ලිචින්ග් පවුඩර් --> ක්ලෝරීන් ගෑස්.
    නම chemist කිව්වා නේ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,596
    8,271
    113
    ලංකාවේ ගිණුමකට දැම්මා නම් මෙහෙම කරපං.

    උබට පුළුවන් නම් ඉක්මනින් නඩුවක් ෆයිල් කරපං උගේ අකවුන්ට් එකට වාරණයක් ගන්න පුළුවන් ඕන නම් සල්ලි හොල්ලන්න බැරි වෙන්න. පලවෙනි දවසේම

    1. සාක්ෂි ටික අකුලගනින් (Evidence)

    ඌට විරුද්ධව තියෙන හැම දෙයක්ම එකතු කරපන්.

    • සල්ලි දාපු Bank slips හෝ App එකේ screenshots.

    • ඌත් එක්ක Car එක ගැන කතා කරපු WhatsApp messages, voice clips.

    • විශේෂයෙන්ම ඌ සල්ලි ගත්තා කියලා පිළිගන්න තැන් තියෙනවා නම් ඒවත් අරන් තියාගනින්.

    2. Lawyer කෙනෙක් අල්ලලා "LOD" එකක් යවපන්

    පොලිසියට යන්න කලින් හරි, ඒ එක්කම හරි ලෝයර් කෙනෙක් ලවා Letter of Demand (LOD) එකක් ඌට යවන්න ඕනේ.

    • ඒකෙන් ඌට නීතිමය බලපෑමක් එනවා "දින ගානක් ඇතුළත සල්ලි ගෙවන්න, නැත්නම් නඩු දානවා" කියලා.

    • ලංකාවේ ඉන්න ඌගේ ගෙදර අයට ඒක ලැබෙන්න ඇරියම ඌ ජපානේ හිටියත් ඌට ඒකේ රස්නය දැනෙනවා.

    3. පොලිසියේ "වංචා විමර්ශන" එකට පලයං

    සාමාන්‍ය පොලිසියට වඩා මේ වගේ ලොකු මුදල් වංචාවලට පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන එක වටිනවා. ඌ ජපානේ ඉන්න නිසා ඌ ලංකාවට එන වෙලාවක ගුවන් තොටුපොළේදීම අල්ලන්න පුළුවන් විදියට "Warrant" එකක් හෝ "Travel Ban" එකක් ගන්න මේ පැමිණිල්ල උදවු වෙයි.

    4. CID එකටත් දැනුම් දෙන්න පුළුවන්

    සල්ලි ගනුදෙනුව ලොකු එකක් නම් සහ ඌ හිතාමතාම වංචා කරනවා නම් CID එකේ Financial Crimes unit එකට මේක ගැන ලියකියවිලි දෙන්න පුළුවන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    Nicotine ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙන්නෙ. එක සිගරට් පෙට්ටියක් ඇති. නිඩ්ල් මාර්ක් එක මාට්ටු වෙන්නෙ නැති වෙන්න IV කරන්න ඕනෙ.

    බෙහත් බොනවා නං Capsule එක ගලවලා Lead කුඩු කරලා පුරවන්න තියෙන්නෙ. මාසයක් යද්දී කොමා. ලංකාවේ මෙඩිකල් සිස්ටම් එකත් එක්ක ලොවෙත් මාට්ටු වෙන්නෙ නැහැ.

    හාපික්/ ටයිල් ක්ලිනර් (HCL) + බ්ලිචින්ග් පවුඩර් --> ක්ලෝරීන් ගෑස්.
    uba hena bayanaka dial ekak ban :eek: :eek:
     
    • Like
    Reactions: lapaman

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,043
    2,531
    113
    Nicotine ඉන්ජෙක්ෂන් එකක් දෙන්න තියෙන්නෙ. එක සිගරට් පෙට්ටියක් ඇති. නිඩ්ල් මාර්ක් එක මාට්ටු වෙන්නෙ නැති වෙන්න IV කරන්න ඕනෙ.

    බෙහත් බොනවා නං Capsule එක ගලවලා Lead කුඩු කරලා පුරවන්න තියෙන්නෙ. මාසයක් යද්දී කොමා. ලංකාවේ මෙඩිකල් සිස්ටම් එකත් එක්ක ලොවෙත් මාට්ටු වෙන්නෙ නැහැ.

    හාපික්/ ටයිල් ක්ලිනර් (HCL) + බ්ලිචින්ග් පවුඩර් --> ක්ලෝරීන් ගෑස්.
    මොකටද බන්? උ කොමා උනාම උබද සල්ලි දෙන්නේ?