මෙය හුදෙක් ආගමික ප්‍රශ්නයක් ඇති කිරීමේ විමසුමක් නොවන අතර එසේ හැගවේ නම් එලකිරි ඇඩ්මින් තුම මේක ඉවත් කරන්න.(@GTRZ )
අද අපි හැම අතින්ම දියුනු කීයා කීවාට, අපේ රටේ තවමත් එලියට නොයෙන කාරනයක් තමයි මේ බහු ආගමික විවාහයන් හා ඒ හා බැදුනු ප්‍රශ්න. අද සමාජයේ මේ දේවල් වැඩි තැකීමක් නෑ යන සංකල්පයක් තිබුනා වුවද, මෙය විවාහ ජීවිතයේ/ ආදරයේ යටපත් වී තිබෙනා බොම්බයක් වැනිය. සමූහ ආගමික සහජීවනය කොතෙක් දුරට අප රටේ තිබුනා වූවද, පෞද්ගලිකව ගත් කල මෙය එක් එක් පුද්ගලයන් අනුව වෙනස් ස්වරූපයක් ගනී. මේ පිලිබදව ආගමික සගරාවක ලිපියක් ලිවීම සදහා සියලු දෙනාගේ අදහස් විමසා සිටිමි. (රචකයා මම නොවේ)
පහලින් දක්ව ඇති උදාහරන ගත හැක
ඔබේ අදහස් දක්වන විට ඔබේ විවාහක අවිවාහක බව සදහන් කෙරේ නම් සමීක්ශන ප්‍රතිපල වලට ඒය උපකාරයක් වේ.
ස්තූතී.

- තමන් තමන්ගේ ආගම නිසි ලෙස අදහන කෙනෙක් වෙනත් ආගමක කෙනෙක් සමග විවාහ වී සිටින විට පැන නගින ප්‍රශ්න මොනවාද හා එ දේවල් විසදා ගැනීම සදහා ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද.
- එක් ඇදහීමකට සීමා නොවීමේන් දෙදෙනා අතර ගැටුම් ඇතිවිය හැකිද, එසේ නම් ඒවා මොනවාද
- සාමාජීය පිලිගැනීම්.
- දරුවන් පිලිබද පැන නගින ගැටුම්.
- ආගමික උත්සව සදහා සහභාගී වීමේ කැමැත්ත අකමැත්ත.
- විවාහ ජීවිතය ඉදිරියට යන විට ඇති වන ප්‍රශ්න සදහා විසදුම් සෙවීම.
- ස්ත්‍රී පුරුශ වශයෙන් මුහන දෙන ගැටළු