SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Service Provider එකක් තවත් ISP එකකට connect වෙලා (ISP A → ISP B → ISP C) තමයි internet traffic යන්නේ.
    SLT වෙනත් providers වලින් bandwidth ගන්නවා.
    Cheap routes භාවිතා කරන නිසා latency / congestion තියෙන්න පුළුවන්.
    ඒකයි internet එක වැඩ කරන විදිහ. 😄
    SLT and Dialog walata thiyenne dedicated lines. SLT walatanan thiyena cables anith ratawal wala company ekka akkahu wela lay karapu lines bandwith portion ekak illan. Wena ISP kenekgen internet ganna katha na. Dialog lata e ayama purchase karapu seperate lines thiyenne.
    SLT and Dialog Lines gaana wadi karaganne nathuwa profit penna penna idala salli mismanage kara mechchara kal Starlink awith homben yawananakanma okkomawa. Dialog lanan aluthe lines lay karanawa. SLT walata bandwidth eka thiyenawa but government sector ekata ohe loku bandwidth ekak deegena balan innawa. Government ekath SLT ekata monopoly ekak deela thiyenne. SLT pawichchi karath naththan api SLT ekata hodata gewanawa hama maasema, government eke IT eke un torrent baanawa :lol:
     
    Last edited:
    • Like
    Reactions: msan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    භාෂාවක් හරියට බැරි මෝඩ කලු කැත තට්ට සිංහලයෝ කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ.

    Maximum available bandwidths are burst bandwidths available on best effort basis for each plans.

    කියලා තියෙනවා කලු කැත මෝඩ තට්ට සිංහලයෝ 🥴
    katha karala wadak na. harakta internet umba unama ohoma thamai. maximum speed eka 100 kiyana eka therum ganna ba. anith eka speedtest site wala SLT nemei mona labba baluwath speed thamai.

    wena site ekakata giyama ape download speed wenas wenawa. samahara sites purposely bandwidth the control karala denawa. ehema site ekakata giyama mata 10gbps connection ekak thibbath arun denne 1mbps nam eka thamai maximum.

    munta owa therenawa nam monawa karanna barida
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    I’ve been on the “UNLIMITED HOME” package since February 1st. The speed seems fine so far.
    I tested it using Speedtest.net with a New York server.
    Are there any other tools that provide more accurate or reliable results?

    18793626255.png
     
    • Haha
    • Like
    Reactions: erandak and SaNDun

    Assassino

    Member
    Nov 27, 2014
    14
    10
    3
    somewhere
    katha karala wadak na. harakta internet umba unama ohoma thamai. maximum speed eka 100 kiyana eka therum ganna ba. anith eka speedtest site wala SLT nemei mona labba baluwath speed thamai.

    wena site ekakata giyama ape download speed wenas wenawa. samahara sites purposely bandwidth the control karala denawa. ehema site ekakata giyama mata 10gbps connection ekak thibbath arun denne 1mbps nam eka thamai maximum.

    munta owa therenawa nam monawa karanna barida
    දාල තියන post කියවල තේරුම් ගන්න බැරිනම්, pls reply දාන්න එපා. slt එකේ customer care එකේ ගෑනුන්ට කියන එක තේරෙනව උබට වඩා :LOL:
    @Assassino burst speeds yanawa 100/50 limit eka panala :yes:
    ඔව් මගෙ ඔය site එකේ ඔයිට වඩා upload, download පෙන්නනවා. line එකේ නෙමෙයිනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ. upload එක තප්පර ගානක් යද්දි උන් throttle කරන එකනෙ. හැබැයි හිතල නෙමෙයිලු කරන්නෙ. :yes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    දාල තියන post කියවල තේරුම් ගන්න බැරිනම්, pls reply දාන්න එපා. slt එකේ customer care එකේ ගෑනුන්ට කියන එක තේරෙනව උබට වඩා :LOL:
    ehenam uba customer care eke ganuntama kiyala wisanda ganin. modai kiyala marannada
    uba oya kiyana kisima issue ekak mata nathi nisa mama kiyanne. mama speed test kare uba wage public services walin nemei :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,866
    113
    WhatsApp File Upload nam slow thamai. TG wage limit karalada koheda

    Ow ne. 20-25Mbps yanne.

    ZYrAOd.gif

    ඔව් මගෙ ඔය site එකේ ඔයිට වඩා upload, download පෙන්නනවා. line එකේ නෙමෙයිනෙ ප්‍රශ්නෙ තියෙන්නෙ. upload එක තප්පර ගානක් යද්දි උන් throttle කරන එකනෙ. හැබැයි හිතල නෙමෙයිලු කරන්නෙ. :yes:

    Mage cloud upload karanakota (Google drive, Mega, Koofr) Full 40-50Mbps yanawa. Dan whatsapp check kala 20-25Mbps yanne. (See above)
     
    Assassino

    Member
    Nov 27, 2014
    14
    10
    3
    somewhere
    Ow ne. 20-25Mbps yanne.

    ZYrAOd.gif

    Mage cloud upload karanakota (Google drive, Mega, Koofr) Full 40-50Mbps yanawa. Dan whatsapp check kala 20-25Mbps yanne. (See above)
    බලන්න drop වෙන drop විල්ල. කිරියෙත් ගොඩක් අවුලක් නෑ කියන උන් දන්නෙ නෑ උන්ගෙත් එහෙමයි කියල. file එක upload වෙන්න දාල ඔහෙ ඉන්නව ඇති. speed meter එකක්වත් මුකුත් නැතුව :lol:

    1770047233536.png

    දැන් fb එකේ දැක්කෙ. කට්ටියට පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න අරගෙන. මුගෙනම් normal package එකෙත් upload slowලු :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    බලන්න drop වෙන drop විල්ල. කිරියෙත් ගොඩක් අවුලක් නෑ කියන උන් දන්නෙ නෑ උන්ගෙත් එහෙමයි කියල. file එක upload වෙන්න දාල ඔහෙ ඉන්නව ඇති. speed meter එකක්වත් මුකුත් නැතුව :lol:

    View attachment 262157
    දැන් fb එකේ දැක්කෙ. කට්ටියට පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න අරගෙන. මුගෙනම් normal package එකෙත් upload slowලු :yes:
    mageth slow wela upload
    web pro package.
    150mb upload wenna loku welawak giya.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,391
    2
    53,866
    113
    බලන්න drop වෙන drop විල්ල. කිරියෙත් ගොඩක් අවුලක් නෑ කියන උන් දන්නෙ නෑ උන්ගෙත් එහෙමයි කියල. file එක upload වෙන්න දාල ඔහෙ ඉන්නව ඇති. speed meter එකක්වත් මුකුත් නැතුව :lol:

    View attachment 262157
    දැන් fb එකේ දැක්කෙ. කට්ටියට පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න අරගෙන. මුගෙනම් normal package එකෙත් upload slowලු :yes:

    Server eke awulak wenna athi ithin cloud services walata full speed yanawa nam whatsapp kohomada slow :unsure:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,738
    20,253
    113
    හස්තිශෛලපුර
    SLT and Dialog walata thiyenne dedicated lines. SLT walatanan thiyena cables anith ratawal wala company ekka akkahu wela lay karapu lines bandwith portion ekak illan. Wena ISP kenekgen internet ganna katha na. Dialog lata e ayama purchase karapu seperate lines thiyenne.
    SLT and Dialog Lines gaana wadi karaganne nathuwa profit penna penna idala salli mismanage kara mechchara kal Starlink awith homben yawananakanma okkomawa. Dialog lanan aluthe lines lay karanawa. SLT walata bandwidth eka thiyenawa but government sector ekata ohe loku bandwidth ekak deegena balan innawa. Government ekath SLT ekata monopoly ekak deela thiyenne. SLT pawichchi karath naththan api SLT ekata hodata gewanawa hama maasema, government eke IT eke un torrent baanawa :lol:
    Wena ISP kenekgen internet ganna katha na.

    SLT Tier2 ISP kenek.. SLT unta Tier1 ewun ekka peer wenna wenawa full reachbility hada ganna..
     
    Darklord99

    Junior member
  • Feb 16, 2022
    50
    61
    18
    ඔය ලබ්බ ගලවලා විසිකරලා starlink ගනින්. මම දැන් මාස 5ක් වගේ පාවිච්චි කරනවා කිසි අවුලක් නෑ