එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

මුලින්ම අපි බලමු අපි විවාහ වී සිටින්නේ මොන ආගමක කෙනෙක් සමගද කියලා..

  • කතෝලික - හින්දු

    Votes: 0 0.0%

  • Total voters
    51

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මෙය හුදෙක් ආගමික ප්‍රශ්නයක් ඇති කිරීමේ විමසුමක් නොවන අතර එසේ හැගවේ නම් එලකිරි ඇඩ්මින් තුම මේක ඉවත් කරන්න.(@GTRZ )

    අද අපි හැම අතින්ම දියුනු කීයා කීවාට, අපේ රටේ තවමත් එලියට නොයෙන කාරනයක් තමයි මේ බහු ආගමික විවාහයන් හා ඒ හා බැදුනු ප්‍රශ්න. අද සමාජයේ මේ දේවල් වැඩි තැකීමක් නෑ යන සංකල්පයක් තිබුනා වුවද, මෙය විවාහ ජීවිතයේ/ ආදරයේ යටපත් වී තිබෙනා බොම්බයක් වැනිය. සමූහ ආගමික සහජීවනය කොතෙක් දුරට අප රටේ තිබුනා වූවද, පෞද්ගලිකව ගත් කල මෙය එක් එක් පුද්ගලයන් අනුව වෙනස් ස්වරූපයක් ගනී. මේ පිලිබදව ආගමික සගරාවක ලිපියක් ලිවීම සදහා සියලු දෙනාගේ අදහස් විමසා සිටිමි. (රචකයා මම නොවේ)

    පහලින් දක්ව ඇති උදාහරන ගත හැක

    • තමන් තමන්ගේ ආගම නිසි ලෙස අදහන කෙනෙක් වෙනත් ආගමක කෙනෙක් සමග විවාහ වී සිටින විට පැන නගින ප්‍රශ්න මොනවාද හා එ දේවල් විසදා ගැනීම සදහා ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද.
    • එක් ඇදහීමකට සීමා නොවීමේන් දෙදෙනා අතර ගැටුම් ඇතිවිය හැකිද, එසේ නම් ඒවා මොනවාද
    • සාමාජීය පිලිගැනීම්.
    • දරුවන් පිලිබද පැන නගින ගැටුම්.
    • ආගමික උත්සව සදහා සහභාගී වීමේ කැමැත්ත අකමැත්ත.
    • විවාහ ජීවිතය ඉදිරියට යන විට ඇති වන ප්‍රශ්න සදහා විසදුම් සෙවීම.
    • ස්ත්‍රී පුරුශ වශයෙන් මුහන දෙන ගැටළු

    ඔබේ අදහස් දක්වන විට ඔබේ විවාහක අවිවාහක බව සදහන් කෙරේ නම් සමීක්ශන ප්‍රතිපල වලට ඒය උපකාරයක් වේ.

    ස්තූතී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,486
    72,499
    113
    මං සිංහල
    මුස්ලිම් ගෑනු කීපදෙනෙකුටම හුකල මෝල් කරල හොට්වයිප්ල කරා.
    නිකන් පච ගහන්න එපා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, රටම දන්නවා උඹට ඉතින් අම්ම ඇරෙන්න වෙන ගෑනු හරියන්නෙ නෑ කියලා 🤭 🤭

    මෙය හුදෙක් ආගමික ප්‍රශ්නයක් ඇති කිරීමේ විමසුමක් නොවන අතර එසේ හැගවේ නම් එලකිරි ඇඩ්මින් තුම මේක ඉවත් කරන්න.(@GTRZ )

    අද අපි හැම අතින්ම දියුනු කීයා කීවාට, අපේ රටේ තවමත් එලියට නොයෙන කාරනයක් තමයි මේ බහු ආගමික විවාහයන් හා ඒ හා බැදුනු ප්‍රශ්න. අද සමාජයේ මේ දේවල් වැඩි තැකීමක් නෑ යන සංකල්පයක් තිබුනා වුවද, මෙය විවාහ ජීවිතයේ/ ආදරයේ යටපත් වී තිබෙනා බොම්බයක් වැනිය. සමූහ ආගමික සහජීවනය කොතෙක් දුරට අප රටේ තිබුනා වූවද, පෞද්ගලිකව ගත් කල මෙය එක් එක් පුද්ගලයන් අනුව වෙනස් ස්වරූපයක් ගනී. මේ පිලිබදව ආගමික සගරාවක ලිපියක් ලිවීම සදහා සියලු දෙනාගේ අදහස් විමසා සිටිමි. (රචකයා මම නොවේ)

    පහලින් දක්ව ඇති උදාහරන ගත හැක

    • තමන් තමන්ගේ ආගම නිසි ලෙස අදහන කෙනෙක් වෙනත් ආගමක කෙනෙක් සමග විවාහ වී සිටින විට පැන නගින ප්‍රශ්න මොනවාද හා එ දේවල් විසදා ගැනීම සදහා ගත හැකි ක්‍රියා මාර්ග මොනවාද.
    • එක් ඇදහීමකට සීමා නොවීමේන් දෙදෙනා අතර ගැටුම් ඇතිවිය හැකිද, එසේ නම් ඒවා මොනවාද
    • සාමාජීය පිලිගැනීම්.
    • දරුවන් පිලිබද පැන නගින ගැටුම්.
    • ආගමික උත්සව සදහා සහභාගී වීමේ කැමැත්ත අකමැත්ත.
    • විවාහ ජීවිතය ඉදිරියට යන විට ඇති වන ප්‍රශ්න සදහා විසදුම් සෙවීම.
    • ස්ත්‍රී පුරුශ වශයෙන් මුහන දෙන ගැටළු

    ඔබේ අදහස් දක්වන විට ඔබේ විවාහක අවිවාහක බව සදහන් කෙරේ නම් සමීක්ශන ප්‍රතිපල වලට ඒය උපකාරයක් වේ.

    ස්තූතී.
    හැම ආගමකින්ම සහජීවනේ promote කරන්නෙ නෑ. එක එක තත්ව අනුවත් ඒක වෙනස් වෙනවා. උදා උඹට traditional මුස්ලිම් වෙලා වෙන ආගමක එකක් බඳින්න බෑ. ඒත් උඹට මැලේ වෙලා ඒක කරන්න පුලුවන්. දෙමලත් එහෙම තමා.

    හෙන traditional පවුල්නම් උඹට එකම ආගම තමා බඳින්න වෙන්නෙ. හැබැයි ටිකක් progressive/modern පවුල් වල muslim/hindu නොවන උන්ට mix වෙන්න පුලුවන්.

    සරලවම කිව්වොත් ජාතිය බෝකර ආගම පැතිරීම ප්‍රමුකතාවෙ දෙන ආගම්වල mix හරියන්නෙ නෑ. ප්‍රශ්න ගොඩයි
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,614
    7,466
    113
    හින්දු ගෑනියෙක් බැන්දොත් ගෙදර beef කන්න නෑ :no:

    මුස්ලිම් ගෑනියෙක් බැන්දොත් ගෙදර pork කන්න නෑ :no:

    බෞද්ධ ගෑනියෙක් බැන්දොත් ඔය දෙකම කන්න නෑ :angry::angry:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,766
    15,294
    113
    New Zealand
    නිරාගමික
    හින්දු ගෑනියෙක් බැන්දොත් ගෙදර beef කන්න නෑ :no:
    හින්දු අයගේ බහුතරයක් පියෝ වෙජි. එහෙම කෙනෙක් බැන්දොත් උබටත් වෙජි වෙන්න වෙනවා. අඩුම තරමේ උම්බලකඩකෑල්ලක්වත් කන්නෙ නෑ. හැබැයි උයන එක උයනවා සයිවර් කඩේ වගේම. මම අදුරන දෙමළ කෙල්ලො බැදපු උන් ඉන්නවා. උන් ඉදිආප්ප කන්නත් ,සයිවර් කඩේ විදියටම සාම්බාරු හොද්දයි, සුදු පාටට හුරු පොල් සම්බෝලයයි, රතු පාට සැර පොල්සම්බෝලයයි, තව අල තෙම්පරාදුවකුයි හදනවා.
     
    nidarsha91

    Well-known member
  • කසාද බඳින්න වුවමනාවක් එක්ක ට්‍රෑන්ගල් එකේ යටිතල පහසුකම් හොඳ නං ඕව බල බල ඉන්නෙපා මචන්. මොකද කාටවත් කාගෙවත් හැඟීම් ආගමකින් මනින්න බැහැ. කසාද බැන්ද පිරිමි 90%කගෙන් ඇහුවොත් වයිෆ් හොඳ නැහැලු. මොකට බැන්දද දන්නෙ නෑලු. හැබැයි උන්ගෙ වැඩ ඔක්කොම කරල දෙන්නෙ වයිෆ්. ආගමික කාඩ් එකෙන් එලියට ඇවිල්ලා කතා බහ කරල බලපන් ටික කාලයක් යාලුවො වගේ. කසාදෙන් පස්සෙ එලියට එන කෙනාව පුළුවන් නං කලින්ම එලියට අරගෙන බලන්න ට්‍රයි කරපන්.

    මොනව වුණත් උබට ජය මචන්
     
    • Like
    Reactions: Udee KJ

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බැන්දෙත් සිංහල බෞද්ධ. ලමයින්ව බන්දන්නෙත් සිංහල බෞද්ධ විතරයි. කලවන් කරන්නේ නෑ. නැත්නම් උන්ට ජාතියක් ජම්මයක් කොන්දක් නැති වෙනවා.

    අනික ඔය අනිත් උන්ගේ "ආගම් මොකටද පිරිසිදු හදවත නේ අවශ්‍ය ඔයාගේ ආගම ඔයා අදහන්න මගේ ආගම මම අදහන්නම්" agenda වලට අපි අහුවෙන්නේ නෑ දන්න එකෙකුට අහුවෙන්න දෙන්නෙත් නෑ.. කෙල්ලෝ කොල්ලෝ යාලු මිත්රකම් වෙනයි කසාද වෙනයි :lol::lol:

    මේක හැමෝටම හොදයි. එතකොට කරදරයක් නෑ
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,585
    1
    14,697
    113
    පෙරදිග ආගම් අතර අවුලක් නෑ ඒත් Ibrahamic ආගම් අන්තවාදී වැඩියි. පවුල ඇතුලෙත් ආගම්වාදය. ලමයි ඔක්කොම තමන්ගෙ ආගමට ගන්න ට්‍රයි වගේම බැඳපු පාට්නර් වත් තමන්ගෙ ආගමට හරවගන්න ට්‍රයි එක එක Manipulation වලින්. ඒ නිසා ඊබ්‍රහමික් ආගම් නම් තම තමන්ගෙ ආගමේ අය විතරක් බැන්දොත් හොඳයි. පෙරදිග ආගම්, ඊබ්‍රහිම් ආගම් ගැලපෙන්නෙ නෑ. උදාහරණයක් විදියට පිට ආගමක කෙනෙක් බැන්දොත් පල්ලි යෙ පූජාව නෑ ඊබ්‍රහමික් ආගම් වල. ප්‍රශ්න පටන් ගන්නෙ එතනින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,254
    7,530
    113
    Kotahena
    Kella christian.
    අපි denna ape ආගම් wala ගොං part walata api හිනා වෙනවා.
    හොඳ ඒවාට respect.

    එතනින් එහාට කරේ තියාගෙන නටන්නේ නෑ.
    Kella full ආතල් දෙනව. Christian hoda කෙල්ලො maru.
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    මට විශ්වාසයි සියලුම ආගම් කියන්නේ අතේ තියෙන ටෝර්ච් එකක් වගේ කියලා. ටෝර්ච් එක මාර්ගය වෙනස් කරන්නේ නෑ, නමුත් අඳුරු වෙලාවක අපිට එළිය දෙයි. ඒ වගේම ජීවිතය අපහසු, වියරු, හෝ අවුල් වෙලාවන්ට පත්වෙනකොට ආගම අපිට මඟ පෙන්වයි.

    දවල් කාලේ ටෝර්ච් එකක් අපිට අවශ්‍ය නෑ. ඒ වගේම ජීවිතයේ හැම මොහොතක්ම ආගමෙන් පාලනය කරන්නත් අවශ්‍ය නෑ. නමුත් ජීවිතය අඳුරු වෙලාවකට පත්වුණාම — අපි අතරමං වුණාම, බය වුණාම, හදවත බිඳුණාම — අපි එළිය සොයන්නෙමු. ඒ වෙලාවටයි ආගමට අර්ථයක් ලැබෙන්නේ.

    ටෝර්ච් එක අපි වෙනුවෙන් ඇවිදින්නේ නෑ. අපිම පියවර ගන්න ඕන. ආගමත් එහෙමයි. ඒක අපේ ජීවිතය ජීවත් කරන්නේ නෑ, නමුත් හදවතට පැහැදිලි බව දීලා හරි මඟ තෝරගන්න, ඉදිරියට බලාගෙන විශ්වාසයෙන් ගමන් කරන්න උදව් කරයි.

    ආගමක සත්‍ය අරමුණ මිනිසුන් වෙන් කිරීම හෝ විනිශ්චය කිරීම නොවෙයි. ඒක අපිට ආදරය, කරුණාව, සහ මානුෂිකත්වය මතක් කරලා හොඳ මිනිසුන් වෙන්න මඟ පෙන්වීමයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,965
    113
    බෞද්ධ එකෙක් නං බෞද්ධ එකියක්වම බැඳපන්. ඔය සහජීවන පකවල් අනිත් ආගම්වල උන් ලඟ නෑ සිංහල-බෞද්ධ උන් ගාව විතරයි තියෙන්නෙ. අනික ආගම කියන්නෙ කෙනෙකුට ගොඩක් ලඟ දෙයක්. කෙනෙකුගෙ අම්ම, තාත්ත, කුලය ලඟට ආගම හෝ දර්ශනය තමයි සංවේදීතාවය වැඩියෙන්ම තියෙන්නෙ. මිශ්‍ර වෙලා බැඳල හොඳට ඉන්න උන් ඕනතරං ඇති. ඒත් ඒකෙන් කියවෙන්නෙ නෑ එහෙම බැන්ද හැම එකාම හොඳින් ඉන්නව කියල.
    අනික කලවල්ං කසාද ඇතුලෙ කොච්චර ආගමික දේවල්වලට මතගැටුම් ඇති වුනත් උන් පිට ඉන්න උන්ට කිය කිය යන්නෙ නෑනෙ අපේ ගෙදර මේවට මේවට මරාගන්නව කියල.

    බැන්දෙත් සිංහල බෞද්ධ. ලමයින්ව බන්දන්නෙත් සිංහල බෞද්ධ විතරයි. කලවන් කරන්නේ නෑ. නැත්නම් උන්ට ජාතියක් ජම්මයක් කොන්දක් නැති වෙනවා.

    අනික ඔය අනිත් උන්ගේ "ආගම් මොකටද පිරිසිදු හදවත නේ අවශ්‍ය ඔයාගේ ආගම ඔයා අදහන්න මගේ ආගම මම අදහන්නම්" agenda වලට අපි අහුවෙන්නේ නෑ දන්න එකෙකුට අහුවෙන්න දෙන්නෙත් නෑ.. කෙල්ලෝ කොල්ලෝ යාලු මිත්රකම් වෙනයි කසාද වෙනයි :lol::lol:

    මේක හැමෝටම හොදයි. එතකොට කරදරයක් නෑ
    :yes::yes:
    ------ Post added on Feb 3, 2026 at 9:28 AM
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    275
    264
    63
    මහනුවර
    Once I dated a girl from another religion.

    The conflicts came through the culture not from the religion itself. (As I believe)

    The way we eat the way we party and the way we think is stereotypically different from each other. But it’s manageable and I don’t think it’s a major issue towards a something like marriage.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    ළමයි යන්නේ අම්මගේ ආගමට. උඹ නිකන්ම පිටස්තරයෙක් වෙනවා.

    නිරාගමික සුද්දියක්, පිල්ලියක්, චීනියක් බැඳපන් අමාරුම නම් ලංකාවේ එකක් හොයාගන්න
     
    • Like
    Reactions: itguy77